2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :angry::angry:යා ඔයාට පණ දෙන්න ඉන්නේ .... ඔහොම කියන්න දුක නැත්ද ???


    ඇයි එචර බය ???? .... එයා පොඩි බබෙක්නේ ..... බය වෙන්න එපා අනේ
    ඕකා තනි කුප්පයා අනේ..චරිතේ අන්තිම නරකයි...කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් ලගින් ගියත් ඉවරයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    යුද්ධෙ ඉවරයි.... ජයග්‍රහනයෙ සතුට සමරනව....
    boys-night-out-smiley-emoticon.gif
    ආ..:rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14490512 said:

    ලේන්සුව ෂර්ට් එකේ ගහන් කරන්නෙ වනචර වැඩ. ලේන්සුවට කට්ට ගහද්දි පට්ට වැඩක් වෙලා අන්ජුවා දන්නව සීන් එක.
    120pxtroll.png
    අපිටත් දැනගන්න කියන්නකෝ අප්පා ..... ;););)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ජීවිතේට මයිනෙක්ගෙ ෆොටෝ එකක් අරන් නෑ:dull:
    මෙහ්.. ඕයි...විහිලු නෙවෙයි.. වෙඩිමක් තියෙනවා... මොකද කියන්නෙ කවර් කරන්න පුලුවන්ද ?
    සෙට් කරන්න ද ?:rolleyes::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි බන් ගමය කතා කරනවා ඇහෙන්නෙ නැද්ද? රීෆ්‍රෙශ් කරල බලපන්

    තුක් නොදකින් මෙච්චර වෙලා වෙන මගුලක් නේ අහලා තියෙන්නේ:angry::angry::angry::angry: දැනුයි රිෆෙෂ් කරේ
     
    Status
    Not open for further replies.