ඕකා තනි කුප්පයා අනේ..චරිතේ අන්තිම නරකයි...කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් ලගින් ගියත් ඉවරයිඑයා ඔයාට පණ දෙන්න ඉන්නේ .... ඔහොම කියන්න දුක නැත්ද ???
ඇයි එචර බය ???? .... එයා පොඩි බබෙක්නේ ..... බය වෙන්න එපා අනේ
ඕකා තනි කුප්පයා අනේ..චරිතේ අන්තිම නරකයි...කෙල්ලෙක් නෙමෙයි කොල්ලෙක් ලගින් ගියත් ඉවරයිඑයා ඔයාට පණ දෙන්න ඉන්නේ .... ඔහොම කියන්න දුක නැත්ද ???
ඇයි එචර බය ???? .... එයා පොඩි බබෙක්නේ ..... බය වෙන්න එපා අනේ
අපිටත් දැනගන්න කියන්නකෝ අප්පා .....පූස්;14490512 said:
ලේන්සුව ෂර්ට් එකේ ගහන් කරන්නෙ වනචර වැඩ. ලේන්සුවට කට්ට ගහද්දි පට්ට වැඩක් වෙලා අන්ජුවා දන්නව සීන් එක.
![]()

සින්දු විතරද බන් යන්නේ
ඒ උනාට මයිනා කියන්නෙත් කුරුල්ලෙක් නෙ පූස්![]()

මෙහ්.. ඕයි...විහිලු නෙවෙයි.. වෙඩිමක් තියෙනවා... මොකද කියන්නෙ කවර් කරන්න පුලුවන්ද ?මම ජීවිතේට මයිනෙක්ගෙ ෆොටෝ එකක් අරන් නෑ![]()

අපිටත් දැනගන්න කියන්නකෝ අප්පා .....
එකම address එකේ කියල කිව්වා කවූද මන්ද ...
ආදරේට කොහේදෝ නැත්තේ බාදා .....
හත් වලාමේ වෙච්චි දේට මක් කරන්නදෝ

මෙහ්.. ඕයි...විහිලු නෙවෙයි.. වෙඩිමක් තියෙනවා... මොකද කියන්නෙ කවර් කරන්න පුලුවන්ද ?
සෙට් කරන්න ද ?![]()

අබුද්දස්ස කාලේ ..... !! අනිච්චේ....
උදරය කැලතෙනවා අයිසෙ...

ඇයි බන් ගමය කතා කරනවා ඇහෙන්නෙ නැද්ද? රීෆ්රෙශ් කරල බලපන්

දැනුයි රිෆෙෂ් කරේ