ada kiya wenakan show eka karanawada????
යම රැජින වෙත ලියමි,
මම පව් කර වැඩි බැවින් හෙට මට විභාගයක් යෙදී ඇත...........
එම හේතුව නිසාවෙන් අද ෂෝ 1 ඇසීමට නොහැකි වේ...........
පාන්දර ජාමෙට එන්නම්.............
හොඳට කරගෙන යන්න.............
මීට ප්‍රසාද් නරයා.....
යම රැජින වෙත ලියමි,
මම පව් කර වැඩි බැවින් හෙට මට විභාගයක් යෙදී ඇත...........
එම හේතුව නිසාවෙන් අද ෂෝ 1 ඇසීමට නොහැකි වේ...........
පාන්දර ජාමෙට එන්නම්.............
හොඳට කරගෙන යන්න.............
මීට ප්‍රසාද් නරයා.....


මෙයානෙ ඉතින් රෙකෝඩ් එක තියල තියෙන්නෙ වැඩිම වෙලාවක් ෂෝ එකක් කරල.... රෑ අටෙ ඉදන් උදේ අට විතර වෙනකම් කලා මට මතක විදිහට...
![]()
![]()
![]()
අනේ too little බුදු නංගියෝ .... මාව කන්න epoooooo .........![]()

කවුරු කලත් එකෙක් ඇරෙන්න අනිත් ඔක්කොම අහනව.![]()
show ekak karanwata kamathi aya atha ussanna