2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    images

    dGS78.png
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපායේ සිට රේඩියෝ
    හිටුකො මට හෙන අයිඩියා පාරක් ආව මඩක් සඳහා ඊළඟ දවසෙ බලාපොරොත්තු වන්න :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ada kiya wenakan show eka karanawada????


    මෙයානෙ ඉතින් රෙකෝඩ් එක තියල තියෙන්නෙ වැඩිම වෙලාවක් ෂෝ එකක් කරල.... රෑ අටෙ ඉදන් උදේ අට විතර වෙනකම් කලා මට මතක විදිහට...


    happy-dance-smiley-emoticon.gif
    happy-dance-smiley-emoticon.gif
    happy-dance-smiley-emoticon.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    යම රැජින වෙත ලියමි :rofl::rolleyes::rofl:,
    මම පව් කර වැඩි බැවින් හෙට මට විභාගයක් යෙදී ඇත...........:dull::dull::dull:
    එම හේතුව නිසාවෙන් අද ෂෝ 1 ඇසීමට නොහැකි වේ...........:no::no::no:
    පාන්දර ජාමෙට එන්නම්.............:yes::yes::yes:
    හොඳට කරගෙන යන්න.............:):):)

    මීට ප්‍රසාද් නරයා.....:cool::cool::cool:

    120pxtroll.png
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යම රැජින වෙත ලියමි :rofl::rolleyes::rofl:,
    මම පව් කර වැඩි බැවින් හෙට මට විභාගයක් යෙදී ඇත...........:dull::dull::dull:
    එම හේතුව නිසාවෙන් අද ෂෝ 1 ඇසීමට නොහැකි වේ...........:no::no::no:
    පාන්දර ජාමෙට එන්නම්.............:yes::yes::yes:
    හොඳට කරගෙන යන්න.............:):):)

    මීට ප්‍රසාද් නරයා.....:cool::cool::cool:


    හොදට එක්සෑම් කරපන්.... ජයවේවා....
    :cool::cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    හරි හරි නම හරි. දෙමු නියමෙට. Background soundz වැඩී මට පැහැදිලි මදි නෙ.. :sorry:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    මෙයානෙ ඉතින් රෙකෝඩ් එක තියල තියෙන්නෙ වැඩිම වෙලාවක් ෂෝ එකක් කරල.... රෑ අටෙ ඉදන් උදේ අට විතර වෙනකම් කලා මට මතක විදිහට...


    happy-dance-smiley-emoticon.gif
    happy-dance-smiley-emoticon.gif
    happy-dance-smiley-emoticon.gif

    ekath ehemada
    ithin hodaaaaaaiiiiiiiinnnnneeeee
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී

    එකමත් එක රටකින් ඔහු ඒවී
    ඔබ ගෙන ඈතට යන්නට යාවී
    කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
    කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
    රෝස කැලේ රතු කැකුළී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී

    දෙතොලේ පොපියන ගීය ගයන්නට
    දෑසේ නළියන කඳුළු සලන්නට
    ලස්සන දවසක් හෙට හමුවේවා
    ලස්සන දවසක් හෙට හමුවේවා
    රෝස කැළේ රතු කැකුළී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුළී