2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    samiya wage:D.ko ban u aththtama:oo:

    අනේ මන්ද බං.. call එකක් දාන්නත් බැරි උනා... ඕකගෙ පියාගෙ නම්බරේ තියෙන්නෙ.. පියා ප්‍රශ්න කෝටියක්‌ විතර අහනව බං.. call කලාම :oo::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සහෝ ඔයා ඔය ප්‍රසිද්දියෙ කරන වැඩේ නවත්තන්න.. :dull::dull: ඔයාව ලංකාවෙන් පිටුවහල් කලෙත් ඕක නිසා නේද :dull::dull:
    pituwahal kala kiyala danagena unnata seen eka dannan hitye nae:dull:
    kiyahnko seen eka apitath:D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සහෝ ඔයා ඔය ප්‍රසිද්දියෙ කරන වැඩේ නවත්තන්න.. :dull::dull: ඔයාව ලංකාවෙන් පිටුවහල් කලෙත් ඕක නිසා නේද :dull::dull:

    මම කට්ටියගේ දෑස් පෑදුව... ඔයා උනත් දෙපැත්තටම නැ කියල කට්ටිය දැන ගත්තොත් ඉවරයි නොවැ :දුක මුණ:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    නංගි නිදා ගන්නේ නැතෙයි.... ඔය සචියට අහු වෙන්න එපා... ඕක මහා අපතය :dull:

    ඉබ්බා අයියේ මොකද ඔයා කෙල්ලොන්ට පැණි හලන්නෙ නැතුව කොල්ලොන්ටම පැණි හලන්නෙ :love::love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ නෑ.....
    අපි ගේ කුරුළු සීන් වලට නෑ නේ :rofl::rofl::rofl::rofl:
    මම මේ ඉබි මානසිකත්වය පිළිබඳව පරීක්ෂණයක් කරන ගමන් :P:P:P
    ela ela:Ddan harshaya moko ban enne naththe:oo:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    අද තමයි මුලින්ම show එකට සෙට් උනේ.. හොඳට වැඩේ යනවා..එලම කිරි...
    All Da Best...
    ආයෙ දවසක ඇවිත් යන්න එන්නම්...
    :D

    Good Night Too_Little and Others......
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනේ මන්ද බං.. call එකක් දාන්නත් බැරි උනා... ඕකගෙ පියාගෙ නම්බරේ තියෙන්නෙ.. පියා ප්‍රශ්න කෝටියක්‌ විතර අහනව බං.. call කලාම :oo::dull:

    උබලගේ වැඩ ආරංචි වෙලා ඇති ඒ මනුස්සයට... තුක් තොපි...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්ද බං.. call එකක් දාන්නත් බැරි උනා... ඕකගෙ පියාගෙ නම්බරේ තියෙන්නෙ.. පියා ප්‍රශ්න කෝටියක්‌ විතර අහනව බං.. call කලාම :oo::dull:
    ehmadha:D .hitapu gaman mathuweyi habayi:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද තමයි මුලින්ම show එකට සෙට් උනේ.. හොඳට වැඩේ යනවා..එලම කිරි...
    All Da Best...
    ආයෙ දවසක ඇවිත් යන්න එන්නම්...
    :D

    Good Night Too_Little and Others......

    සුභ රාත්‍රියක් වේවා මචන්....!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා අයියේ මොකද ඔයා කෙල්ලොන්ට පැණි හලන්නෙ නැතුව කොල්ලොන්ටම පැණි හලන්නෙ :love::love::love:

    :දිව දොට්ට දැම්ම: :කට ඇද කළා: ඔයා කොල්ලෙක් නෙවි කියල දන්නවා :සීතල මුණ:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාමත් වගේ ම අපූරුවට හා ලස්සනට වැඩසටහන කළා. ලස්සන සිංදු රාශියක් අහන්න අවස්ථාව කට්ටියට ලැබෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම හැමෝගෙ ම සිංදු එකක්වත් මගනොහැර දෙන්න වුණ මහන්සියත් අගය කරනව. කාලයකට පස්සෙ වැඩසටහන කළා වුණත් කාගෙත් ආකර්ශනය දිනාගනිමින් වැඩසටහන සාර්ථකව ගෙන ගියා කියල අපේ මිතුරු මිතුරියන්ගෙ අදහස්වලින් ම පැහැදිලි වෙනව.

    එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියල්ලටම ස්තූතිය හැමදාම අපිට අහන්න මේ වගේ රේඩියෝ එකක් ලබාදීම‍ වෙනුවෙන්. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ඉන්න රේඩියෝ අහපු සියලුම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.