උදව් කරපල්ලා මචන්ලා.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    11.gif
    Ela bokka
    අහස;14493675 said:
    මෙකට ලයික් කරන්න හෙතුව මොක්කද මචන්???
    actress n model කෙනෙක්ට තමන්ගෙ ෆෑන්ස්ලා පෙන්නන්න තියන හොද ක්‍රමයක් මේ.එහෙම වෙද්දින් හුගක් චාන්ස් තියනවා එයාට.උඹත් උදව්වක් විදිහට ලයික් කරපන්.:frown:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ උඹේ චුටි අම්මගේ දුවව නැති කරදර ගොඩක පටලවන්න හදන ට්‍රයි එකක් හැටියටයි මට පෙන්නේ මේ වැඩේ......
    :yes::yes::yes:
    අනිවා මචන් අනිවා ,,,,
    තව ටික දවසකින් මුම ත්‍රෙඩ් එකක් දායි
    රිපෝර්ට් කරන්න කියලා ................. :lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ උඹේ චුටි අම්මගේ දුවව නැති කරදර ගොඩක පටලවන්න හදන ට්‍රයි එකක් හැටියටයි මට පෙන්නේ මේ වැඩේ......
    නෑ මචෝ.මේක අක්කට හුඟක් වැදගත් වෙන දෙයක්.ඒ නිසා පේජ් එක කරන්නෙ.:yes:
    ඕකට LIKE කරන හැම එකා එක්කම ඕකි දවසක් ඉන්න එනවලු .......... :yes:
    පල හුත්තා.තෝ නම් කනවා මම අද.බල්ලා:growl::growl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes::yes:
    අනිවා මචන් අනිවා ,,,,
    තව ටික දවසකින් මුම ත්‍රෙඩ් එකක් දායි
    රිපෝර්ට් කරන්න කියලා ................. :lol::lol::lol:
    :no::no: නා එහෙම කීන්නෙම නා
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ ඒකිට :love: නේද? :P මේ වැඩෙන් පැනඩෝල් v2 දාන්න වෙයිද? :rolleyes::sorry:
    ඔන්න තවත් සුට්ටක් කියනවා:eek:.අඩේ මේ එක ලේ යකෝ:frown:.නෑනා තමයි.ඒත් අක්කා:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පල හුත්තා.තෝ නම් කනවා මම අද.බල්ලා:growl::growl:
    මොකද සුනඛයෝ මරහඩ තලන්නේ ,,,,
    තෝ කුප්ප විදිහට හිතුවාට මම මොනවා කොරන්ඩද .
    මම කිව්වේ ඕකි දවසකට කෑමකට එනවා කියලයි ..............:yes::cool:
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    11.gif
    Ela bokka

    actress n model කෙනෙක්ට තමන්ගෙ ෆෑන්ස්ලා පෙන්නන්න තියන හොද ක්‍රමයක් මේ.එහෙම වෙද්දින් හුගක් චාන්ස් තියනවා එයාට.උඹත් උදව්වක් විදිහට ලයික් කරපන්.:frown:

    මේ මොඩල්වනම් මම ද්න්නේ නහැ.අනික් මම ආස නැහැ මේ මොඩල්ට.එක නිසා මම ලයික් කරන්නෙ නැහැ..බලෙන් ලයික් ගන්න එපා මචන් :P...............ඉදිරියෙදි බලමු.....:D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකද සුනඛයෝ මරහඩ තලන්නේ ,,,,
    තෝ කුප්ප විදිහට හිතුවාට මම මොනවා කොරන්ඩද .
    මම කිව්වේ ඕකි දවසකට කෑමකට එනවා කියලයි ..............:yes::cool:
    බලන්න නේ:dull:,ඔයාගෙ අදහස් මාරම අහිංසකයි නෙ.:rolleyes:සතුටුයි සහෝ ඔයා වගෙ කෙනෙක් මම එක්ක ඉන්න එකට:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අහස;14493764 said:
    මේ මොඩල්වනම් මම ද්න්නේ නහැ.අනික් මම ආස නැහැ මේ මොඩල්ට.එක නිසා මම ලයික් කරන්නෙ නැහැ..බලෙන් ලයික් ගන්න එපා මචන් :P...............ඉදිරියෙදි බලමු.....:D
    ඒක අවුලක් නෑ මචෝ.:no:බලෙන් ලයික් ගැනිල්ලක් නෙවෙයි,උදව්වක් ඉල්ලුවේ.:Dඋඹ කැමති දෙයක් කරහන්.:yes: