.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sony apitat JB 4.1.2 labena dawasa dan tika tika lan wenawaa :cool: Xperia T ekata JB alpha rom eka release karala tyenne. T use karana un innawa nam DoomLorD ge patches ekka rom eka dagena balanna. :)

    yako Xperia T,V walata Sony eken officially JB release kala me mase :P mona lokeda inne? :rolleyes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    yako Xperia T,V walata Sony eken officially JB release kala me mase :P mona lokeda inne? :rolleyes:

    :rofl: kawda ban danne.... mama hithuwe thama alpha release eke kiyala...
    2.gif

    T,TX,V 3tama deelanehh...:yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Sony apitat JB 4.1.2 labena dawasa dan tika tika lan wenawaa :cool: Xperia T ekata JB alpha rom eka release karala tyenne. T use karana un innawa nam DoomLorD ge patches ekka rom eka dagena balanna. :)

    T, V eka ta dilane tiyenne
    S eka April wath wei :angry:
     
    මම Galaxy S i9000 ක් ගත්තා..දැන් මට Android වැඩ දන්න උන් කියපල්ලා මේකට Ice Cream Sandwich හරි Jelly Bean හරි දාගන්නේ කොහොමද කියලා..අව්ලක් වෙන්නේ නැතුව දාගන්න හැට් කියපල්ලා..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම Galaxy S i9000 ක් ගත්තා..දැන් මට Android වැඩ දන්න උන් කියපල්ලා මේකට Ice Cream Sandwich හරි Jelly Bean හරි දාගන්නේ කොහොමද කියලා..අව්ලක් වෙන්නේ නැතුව දාගන්න හැට් කියපල්ලා..

    Officially Galaxy S එකට ඔය දෙකම නෑ :no:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;14495848 said:
    වැඩක් නැත්තෙමත් නෑ. මොකද ගොඩක් උන් දැන් use කරන්නෙ custom තමා

    ආ හිච්චි කොලුවෝ කොහොමද? :rofl:
     
    චිරි චිරි වැස්ස;14495848 said:
    වැඩක් නැත්තෙමත් නෑ. මොකද ගොඩක් උන් දැන් use කරන්නෙ custom තමා

    වැඩක් වෙයිද නැද්ද කියන එක ඉතින් උඹ තමා තීරණය කොරන්න ඕනා :yes:

    ඒ කියන්නේ බංz Video Call & FM Radio වැඩ කරන්නේම නැතුව යනවද..තව මොනව Erroz හරි එනවද මචන්... :( :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    ඒ කියන්නේ බංz Video Call & FM Radio වැඩ කරන්නේම නැතුව යනවද..තව මොනව Erroz හරි එනවද මචන්... :( :(

    හොද official rom එකක් වගේ battery life එකත් නෑ..හැබැයි හැම custom rom එකම එහෙම නෑ..සමහර ඒවා තියනවා stock rom එකට වඩා battery life තියන...දාලම තමයි බලන්න වෙන්නේ හොදයි ද කියල...මට නම් stock rom එකක් තරම් මොකක්වත් හොද නෑ...:baffled:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒ කියන්නේ බංz Video Call & FM Radio වැඩ කරන්නේම නැතුව යනවද..තව මොනව Erroz හරි එනවද මචන්... :( :(

    Native Android එහෙම නැත්නම් AOSP වල Video Call & FM Radio නැහැ. වැඩ කරන්නේ නැතුව යනවා නෙමේ ඇත්තෙම නැහැ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;14496058 said:
    ලබන සතියෙ france යනව බං. ඔහෙ තත්වෙ මොකෝ?

    එහෙමද? මෙහෙ නම් තාම අවුලක් නෑ බන් ඔහේ ඉන්නවා.
     
    හොද official rom එකක් වගේ battery life එකත් නෑ..හැබැයි හැම custom rom එකම එහෙම නෑ..සමහර ඒවා තියනවා stock rom එකට වඩා battery life තියන...දාලම තමයි බලන්න වෙන්නේ හොදයි ද කියල...මට නම් stock rom එකක් තරම් මොකක්වත් හොද නෑ...:baffled:

    සිරාවට.
    00020070.gif

    මටනම් stock අරහන් :baffled: