2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඒක ඔයා ආසම කෑමනෙ... හලි හලි මම රසට හද දෙන්නම්කො... එදානම් ඔයා පුන්නක්කු තලු මර මර කෑව....

    තුක් විතරක් තොට කියන දෙ තේරෙන්නේ නැ නේ පොඩ්ඩක් පුටුවෙන් නැගිටපන් මොලෙ කුල් වෙන්න
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේක 14 අවුට් උනේ බලන එවුන් බලපල්ලා. මට දිමියා කිව්ව කලින් දවසක. දැන් මතක් උනේ ඒක නිසා දැන් බානවා.:cool:
    මෙගා බයිට් 951 බ්ලු රේ රිප් එක වයි ෆයි
    ස්කයි ෆෝල් 007
    http://thepiratebay.se/torrent/8092675/Skyfall_(2012)_720p_BrRip_x264_-_YIFY
    30ac643631ce19958c8d87571853aa742f5a41b8.jpg

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කට්ටිය ආධාර එකතු කරලා සබං කොල්ලට මයික් එකක් අරන් දෙමුද :rofl::rofl::rofl:


    පව් බන් අපෙ ලෙසී... ඕකට උරන්න බැරි මයික් එකක් අරන්න දෙන්න ඔනෙ...
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සබං කොල්ලෝ....මට සින්දුවක් ඕනා.....
    "මගේ සෙනෙහෙ ලතා".....




    P.S-වීඩියෝ එක බලලා මොංගල් වෙනවා එහෙම නෙවෙයි :rofl::rofl::rofl:

    මේක මට අද දෙනවද නැද්ද :frown::frown::frown::frown:
    (මේක කිව්වෙ සින්දුව හරිය....අනිත් එක නම් සින්දුවටත් වඩා හොඳයි :rofl::rofl::rofl: )
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14497276 said:

    ඇයි මොකද බයද? :angry:

    පුසාන්ට භය වෙන්න..... මට විහිලු කරනවා පුසා
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    තුක් විතරක් තොට කියන දෙ තේරෙන්නේ නැ නේ පොඩ්ඩක් පුටුවෙන් නැගිටපන් මොලෙ කුල් වෙන්න


    සහො මම හරක් මස් කන්නෙ නැහැ.... ඒක හින්ද ඔඅයා බය නොවී ඉන්න... මස් කඩේට විකුණන්නෙත් නැහැ.... තරහ ගන්ඩ එපා...
     
    Status
    Not open for further replies.