2013 Feb 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Kattiya Elatama karagena yannna...... Supiri kollek karanne

    Elakiri Radio ekath ekkama mawath ekathu karaganin ilaga sinduwata...

    Dan mama nam inne Kurunegala......... thawa tikakin gedara enna one......


    Ehenam athara magadi Accident ekak una kiwwoth poddak hoyala balapan....... Podi race ekak tiyenawa Kiribathgodata enakan ......

    දැන් රේඩියෝ අහන ඔක්කොටම

    ජේසු පිහිටයි!
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    000203F6.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    මයික් එකෙ අව්ලක් නෙමෙ බන්.... ඕක ඔය පුරුද්දට මයික් එක උරනව....
    :P


    අය්යෝ ප්‍රසිද්ද මාද්‍යයේවත් මූට ඔක නවත්තගන්න බෑනෙ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    COLLECTION එකක් දාල delmar ට mic එකක් අරන් දෙන්න කට්ටිය...... පව්නේ ... නැගී එන තරු වලට අපි ඇත දෙන්න ඕනනේ.... ඇතටම delmar නං හොදට show එක කරනවා ....
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

    welldone මල්ලි

    show eka iwara una gaman headphone eka polawe gahanawa kiwwa delmar :lol::rofl:

    heta aluth ekak ganiy....:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම හිතන්නෙ මයික් එකේ, මයික් පෝට් එකේ, ජැක් එකේ, අවුලක් ඩෙල්ගෙ. මොකද බැක් මියුසික් එක ඇහෙනවා. වොයිස් එකට විතරයි කෙල වෙන්නෙ. ඩිස්ර්බන්ස් එන්නෙ වොයිස් එකේ.:baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Kattiya Elatama karagena yannna...... Supiri kollek karanne

    Elakiri Radio ekath ekkama mawath ekathu karaganin ilaga sinduwata...

    Dan mama nam inne Kurunegala......... thawa tikakin gedara enna one......


    Ehenam athara magadi Accident ekak una kiwwoth poddak hoyala balapan....... Podi race ekak tiyenawa Kiribathgodata enakan ......

    දැන් රේඩියෝ අහන ඔක්කොටම

    ජේසු පිහිටයි!
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    හිමින් පලයන් බන්...උබටත් ජේසු පිහිටයි!​
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    හිටහන්කෝ.. ජයන්තයාට දෙන්නම් වැඩේ.. 10000X10000 එකක් දානවා ඕකගේ එකට

    අනිවා මමත් දානවා ඔය ගල් ඉබ්බට නම්.....මටත් එක පාරක් කෙලියා
    අමන ඉබ්බා :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.