එහෙමද? මෙහෙ නම් තාම අවුලක් නෑ බන් ඔහේ ඉන්නවා.
වයිප්
මොකෝ.,
ඔහෙට ගත්තද 
මොකෝ.,
ඔහෙට ගත්තද 
එහෙමද? මෙහෙ නම් තාම අවුලක් නෑ බන් ඔහේ ඉන්නවා.
මොකෝ.,
ඔහෙට ගත්තද 
Native Android එහෙම නැත්නම් AOSP වල Video Call & FM Radio නැහැ. වැඩ කරන්නේ නැතුව යනවා නෙමේ ඇත්තෙම නැහැ.
මචන් දන්නේ නැති නිසා අහන්නේ..nexus device වල තියෙන්නේ AOSP rom නෙවෙයි ද? ඒවාට ඔය case එක නැද්ද?
Mulinma phone eka root karala SD card eka partitions 2 kata kadanna oone.eeta passe eka partition ekak 'Link2SD' kiyana software ekata link karanna.ethakota apps ekata install wenawa.phone memory eken use wenne podima podi size ekak
stock browser එකේද බැලුවේ?
Mulinma phone eka root karala SD card eka partitions 2 kata kadanna oone.eeta passe eka partition ekak 'Link2SD' kiyana software ekata link karanna.ethakota apps ekata install wenawa.phone memory eken use wenne podima podi size ekak
Mata Thiyenawa ALCATEL ONE TOUCH BLAZE 985N Phone ekak
http://pinoymanila.com/2012/06/05/al...ure-and-price/
![]()
Meke spec eke;Card slot microSD, up to 32 GB Internal 150 MB storage, 256 MB RAM,
Meke Internal storage eka madi GMAIL. daala Face book daala thawa podi dewall tikak daanna. mata me interna storage eka ROOT karala wadi karaganna puluwanda? puluwannam HELP ekak denawada karana widiya kiyala...
Thanks!![]()
PHP:
Ow machan stock browser 1e baluwe. Mama thawath ROM 1k gahuwa 1th ahemai. Mokada karanne.
Radio module එකක් flash කලාද?
Ne saho. Poddak 1 gena vistara karanawda.
![]()
Meke answer eka dannawada bolaw![]()

මගේ Google + contacts sync වෙලා තියනවා බරටම මේවා remove කරන්නේ කොහොමද Google + වලින් Remove කරන්නේ නැතුව 4.1.1 තියන්නේ
123 ena piliwelata ilakkam tika hadala 1 and 2 meddata prashne anthimata thiyena dot(.) eka genath dapan.
1.23![]()