ටයර් අඩි
school ekata c 2k enwa![]()

ඔව් අක්කිමම එනකොට ඉවර කරලනෙ![]()


ඔව් අක්කේආ මල්ලි.... හොදට show එක කරා... ඇතටම...... මම කලින් ඔයාගේ show අහල තිබබෙ නෑ ...... දිගටම හොදට කරන්න .....
![]()
keep it up
[/CENTER]
ඔව් අක්කි
පොඩි පොඩි ටෙක්නිකල් අවුලක් නිසා ඉක්මනට නැවැත්තුවා
අනිත් දවසේ එන්න අනිවා 8 වෙද්දි

අනේ ඔව් .... නින්ද යනකන් එක අහන්න පුරුදු වෙලා ඉන්නේ .... නින්ද යන් නෑ ඒක නැතුව ....පූස්;14498042 said:පැටියො ඔටෝ ඩී ජේ එක පොඩ්ඩක් බලපන්කො මොකෝ වෙලා තියෙන්නෙ කියල.![]()
දැන් බලහංපූස්;14498042 said:පැටියො ඔටෝ ඩී ජේ එක පොඩ්ඩක් බලපන්කො මොකෝ වෙලා තියෙන්නෙ කියල.![]()
දැන් හරිඅනේ ඔව් .... නින්ද යනකන් එක අහන්න පුරුදු වෙලා ඉන්නේ .... නින්ද යන් නෑ ඒක නැතුව ....
මගේ මයික් එක ටිකක් අවුල් ගියා බංඇයි බොල ඒ?



මගේ මයික් එක ටිකක් අවුල් ගියා බං
ඒකයි
උඹ ඉතින් එන්නෙ යක්කු ගස් යන වෙලාවටනේ





