කටට කෙල උනන එව්වා
මේ පුදුම හිතෙන කටට කෙල උනන අපූරු කුඩා ආහාර කැටයම් නිර්මණ කරන්නේ Shay Aaron. මේ ඉන්නේ පොර තමයි.
මේ ඉතා කුඩා නිර්මාණ ඔක්කොම කරන්නේ clay වලින්.
දැන් කට්ටියට තේරෙනවා නේද මේක මොනතරම් අමාරු වැඩක්ද කියල.....
මේ ඉතා කුඩා නිර්මාණ ඔක්කොම කරන්නේ clay වලින්.

මූ මාර බඩ්ඩක් නේ.....