


![]()
![]()
ඔය දෙකම තියෙන්නෙ මගේ ඇඳේ මෙට්ටෙ යට...තව පොඩි කිනිස්සක් තිබුනා..
ඒක ඔය පොඩි පොඩි මකබාස් වැඩ කරන්න අරන්,දැන් හොයාගන්න නෑ..
ඔය කඩුවෙ කැපෙන්නැති පැත්තෙන් මම එකෙක්ට ගහලා තියෙනවා..
අයියයි තාත්තයි මාව පොලීසියට මාට්ටු වෙන්න දෙන්නැතුව බේර ගත්තෙ හෙන ගේමක් දීලා...
ෆෝන් එක තිබ්බෙ සයිස් එක පිලිබඳ අදහසක් ගන්න...
![]()
ado man mein ekak gannawa kawadahari.



mchan.. meken uyanna puluwanda ban ?![]()
T56 kui galkatas akakui tienawa. Ai ubata oneda?




ai ban kapenne nathi paththen gahuwe. kapena paththen dunna nam uba goda. uu wale![]()






මේක අර කෞතුකාගාරෙන් උස්සපු එක නෙවෙයි නේද
Moko Oken Ekekta Keliye
Mama Hithuwe 4n ekath wisi karala gahana wepan ekak kiyala...#$@*(*0
උබ විජය කුමාරතුංගගේ ඇසිස්ටන්දපිස්සුද..ඌට ආදරේ හිතුනා බන්..ඒකයි ගැහුවෙ...හැබැයි මචන් ඕකෙ ඔය කිනිස්ස තියෙනව නේද,,,ඒක විජය කුමාරතුන්ග මහත්තයා ෆිල්ම් වලදි පාවිච්චි කරපු එකක්....දැන් අහන්න එපා හම්බුනේ කොහොමද කියලා

උබ විජය කුමාරතුංගගේ ඇසිස්ටන්ද
උබ දාපු පින්තුරයක් බුකියේ හෝ ගලා ශෙයා වෙනවා දැක්කා![]()




උබ විජය කුමාරතුංගගේ ඇසිස්ටන්ද
උබ දාපු පින්තුරයක් බුකියේ හෝ ගලා ශෙයා වෙනවා දැක්කා![]()
