අර රාස් කියලා හොල්මන් එකක් තියෙන්නේ ඒකෙ සින්දුවක් ඕන දිල්රසාන් හෙට ෂෝ එකේ

එහෙනම් එකට මාවත් එකතු කර ගන්නඅර රාස් කියලා හොල්මන් එකක් තියෙන්නේ ඒකෙ සින්දුවක් ඕන දිල්රසාන් හෙට ෂෝ එකේ

අර රාස් කියලා හොල්මන් එකක් තියෙන්නේ එකේ නෙමෙද
Raaz... palaweni ekeda?![]()
නෑ ඒකෙ නෙමෙයි. Tum Agar Samne, Aap Ke Pyaar Mein වගේ සිංදු තමයි ඔයා කියන එකේ තියෙන්නෙ. හැබැයි රාස් එකෙත් ලස්සන සිංදු ටිකක් තියෙනව.

නෑ ඒකෙ නෙමෙයි. Tum Agar Samne, Aap Ke Pyaar Mein වගේ සිංදු තමයි ඔයා කියන එකේ තියෙන්නෙ. හැබැයි රාස් එකෙත් ලස්සන සිංදු ටිකක් තියෙනව.

අපිත් සෙට් උනා කියහන්කෝ..