Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    mamama thamaa ban..me oyaa gaawa tracks thiyana ewaa saslit ayyata pm karanna..:yes:

    ahh mix eke podi podi awl thihyenawaa...vocals ahenawa madi...vocals poddak udata ganna....nathnam poddak 2-3khz range eka poddak EQ karala balanna....wachana tika ahenna ona..wachana tika ahanna thiyenna epa....music walata udin thamai nrmally vocals thiyanne....rock productions wala thama poddak distrotion guitars yatin vocals thiyenne......wena nam awlak ne...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ahh mix eke podi podi awl thihyenawaa...vocals ahenawa madi...vocals poddak udata ganna....nathnam poddak 2-3khz range eka poddak EQ karala balanna....wachana tika ahenna ona..wachana tika ahanna thiyenna epa....music walata udin thamai nrmally vocals thiyanne....rock productions wala thama poddak distrotion guitars yatin vocals thiyenne......wena nam awlak ne...
    thanks machan....:D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මචංලා අපුප්ට ලබන සතියේ වෙනකම් ‍එන්න වෙන එකක් නැහැ..:(.‍අප්පුගේ PC එකට කෙලවෙලා.......තව PC එකක් තියනවා කිව්වා එක හදන් හරි ඔන්ලයින් එනවා කිව්වා....උඹලාට පණිවුඩය දෙන්න කිව්වා.!:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කොම හරි මම ඉයේ ඔන්ලයින් එකේ කරක් ගහන කොට අප්පු කිව්වා.වෙන අලුත් සොෆට් වෙයර් එකක් බලන්න කියලා.මියුසික් ‍කොම්පොස් කරන්න.:Pඔක් බල බල ඉන්න කොට මට හම්බ වුනා EnergyXT කියලා භාණ්ඩයක්:Dමෙක හෙන පොඩි සොෆට්වෙයර් එකක්.......අනික් ඉන්‍ටර්ෆෙස් වලට ඉතා කි‍ට්ටුවෙන් යන්නේ....කොමහරි වැඩ ගොඩක් කරන්න පුළුවන්ද........ගත් කටටම පොඩි ට්‍රැක් එකක කොම්පොස් කරලා බැලුවා වැඩ කරන්න පුළුවන්ද කියලා එළ කිරි බඩු වැඩ.......

    මෙන්න මේ සයිට් එකෙන් මේ සොෆට්වෙයාර් එක ඩවුන් කරගන්න පුළුවන්..........:D

    http://www.energy-xt.com/
    මෙයා පොඩි වුනාට අනික් සොෆට් වෙයර් එකක කරට කරට ඉන්නවා.‍අනික් රෙටින්ස් එකක සංසදනය කරන කොට 7.5 ‍රෙටින් එකක තියනාව :D:yes:
    http://midi-software-review.toptenreviews.com/energyxt-review.html

    කොමහරි මම පොඩි වැඩක් කරනන ට්‍රයි එකක දුන්න මෙකෙන් වැඩක් ගන්න පුළුවන්ද කියලා බලන්න....දඩබඩ ගලා හැදුවා..බලපංකො අහලා.....අච්චරු වාගේ තමයි.....පොඩ්ඩක්:baffled::oo:

    http://picosong.com/nc8L/ :D

    pWj7Yyh.jpg

    pTHhNNG.jpg

    බලපල්ලා වැඩක් ගන්න පුළුවන්ද කියලා.:P:D:cool:

    hodai wage ne....meka behringer products ekka enawa man hithanne....:yes::yes:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ටික ටික දැන් එන්නේ...ක්‍රිස් අයියා....අප්පු අයියා....මමත් මෙහෙ වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ....
    නිකමට වගේ යූ ටියුබ් එව්වා දාන්නම්කො මම....

    http://snd.sc/XmKZHT

    ටික කාලෙකට කලින් කරපු වැඩ ටිකක්....මාත් ඔන්න දැම්මා....
    :cool:
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    සහෝදරයෙනි ඔන්න මන් අවා. adow මට සිංහල gahanna එකක් හොයල දෙන්න ko .. google එක dan අවුල්.... මොකද්ද රෙද්දක් කරලා :(