2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙට දවසේ යලි හමු වී mal pappa ඔබ මා සනසනවා
    tuzki-bunny-emoticon-007.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මගේ තවම දත් 32ක් ඇවිත් නෑ ......තවම 29යි .... අනික් 3 තවම ඇවිත් නෑ :no::no::no: ...... අපි තවම පොඩි ළමයි :no::no::no:

    එහෙමද එහෙනං 29 කඩනවා අමුවෙන් අදිනවා හරක් දත් ගලෝන අඬුවකින්
    troll-meme-smiley-emoticon.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා...
    ඉඳුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බඳින මායා.......

    රන් තාරකාවෝ...දෙනෙතේ රැදුනාවේ.....
    මේ සොඳුරු සිහිනේ...කවදා ඉටුවේදෝ ළදේ....
    නිම් හිම් නැතේ.....සෙනෙහේ ළයේ...
    මන්දෝ ලදේ.....සැඟවී ගියේ.....

    පෙම් බැන්ද හින්දා.....ඉන් මා දැවුනාවේ.....
    මේ සොඳුරු පියසේ....නොඇසේ මිහිරි ගීයේ.....
    හැඟුමන් මගේ.....ඔබ හා බැදේ......
    පැවතුම් ඔබේ....නොදනී ළදේ.
     
    Status
    Not open for further replies.