2013 Feb 19 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Funny_Voldemort_Dancing_GIF119.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    හෂා මට දියන්කෝ " අද අපේ තාත්තා ගෙදර ඇවිල්ල" සින්දුව එකට කරගන්නවා ත්‍රෙඩ් එකේ ඉන්න අපත අපතියෝ සෙට් එකම.. :yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෂා මට දියන්කෝ " අද අපේ තාත්තා ගෙදර ඇවිල්ල" සින්දුව එකට කරගන්නවා ත්‍රෙඩ් එකේ ඉන්න අපත අපතියෝ සෙට් එකම.. :yes::yes:

    ඒක නෑ තාත්තට කියලා ටොක්කක් ඉල්ලලා දෙන්න ද දවාලේ තරු පේන්නම...
    :rofl::rofl::rofl::rofl:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14504327 said:
    හසානය
    troll-meme-smiley-emoticon.gif

    ගත්තු බෝතලේ අම්මලාගේ කාමරේ තියෙන්නෙ. එක ගන්න ගියොත් අද රෑ මගෙ අවසන් ගමන් යන්න වෙන්නෙ. එක නිසා බොට්ල් එකක් දෙන්නං :baffled:
    මැරුන් කන්න බෑනේ. වයින් එකක් බියර් එකක් වගේ නෙමේ.
    dsc0041we.jpg


    බොරුවට දාන්නෙ නෑ බං මං. :rofl:
    අද පොටෝ කාරයා නෑ. දන්නෝ දනිති
    තාම කටේවත් තිබ්බෙ නෑ ඕන්


    0022.gif
    0022.gif
    0022.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෙඩ් සෙට් එක ෂෝක් නම්
    මොකද බොල පොලෙ ගහලා
    කඩලා දැම්මේ...
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    උඹල දෙන්නව ගෙම්බෝ
    පන්නන්න ඕන...
    :frown::frown::frown::frown:

    පොලේ ගහල කැඩුවේ නෑ බොල. පොලේ ගැහුවට කැඩුනේ නෑ. මගෙ නං තාම වැඩ.
    ඇත්තටම හශාන්ට කිව්වොත් ඔය මග්ටෙහ් පලවෙනි හෙඩ:cool::cool::love:
     
    Status
    Not open for further replies.