

sure nedhaanju kiwwa kiyala thma play karanne
![]()
හෂා මට දියන්කෝ " අද අපේ තාත්තා ගෙදර ඇවිල්ල" සින්දුව එකට කරගන්නවා ත්රෙඩ් එකේ ඉන්න අපත අපතියෝ සෙට් එකම..




පූස්;14504327 said:හසානය
![]()
ගත්තු බෝතලේ අම්මලාගේ කාමරේ තියෙන්නෙ. එක ගන්න ගියොත් අද රෑ මගෙ අවසන් ගමන් යන්න වෙන්නෙ. එක නිසා බොට්ල් එකක් දෙන්නං
මැරුන් කන්න බෑනේ. වයින් එකක් බියර් එකක් වගේ නෙමේ.
![]()
බොරුවට දාන්නෙ නෑ බං මං.
අද පොටෝ කාරයා නෑ. දන්නෝ දනිති
තාම කටේවත් තිබ්බෙ නෑ ඕන්
හෙඩ් සෙට් එක ෂෝක් නම්
මොකද බොල පොලෙ ගහලා
කඩලා දැම්මේ...
උඹල දෙන්නව ගෙම්බෝ
පන්නන්න ඕන...


