anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මම ආවා :lol:. මොකෝ බං, වෙන ත්‍රෙඩ් වල ඔබ නාගෙන මුකුත් කරගන්න බැරුව අලුතින් personal attack ත්‍රෙඩ් හදන්නේ? ඔබ බංකොලොත් වෙලාද? පව්.

    මේ Thread එක පෙෘද්ගලිකවම උඹ මේ EK එකේ අසූචි කාපු තැන් පෙන්නන තැන. ඇයි බයද ?? එන්න

    කුරානයේ සත්‍යතාවය ගැන ප්‍රශ්න කරන ඔබ, ඔබේ ත්‍රිපිටකය ගැන මුලින් හිතන්න. ඒකෙ තියන දේවල් දාලා ලියපු ඒව ගැන ඇහුවට කවුරුත් උත්තර දුන්නේ නෑ. ඔබවත් ඒ ගැන විමසුමක් දෙන්න. ඒවා ඇත්තද බොරුද කියා.

    ඇයි උඹ බුදු දහම ප්‍රශ්න කරද්දි අපිට කුරාණය ප්‍රශ්න කරන්න බැරිද ?? පුලුවන්. දැන් ත්‍රිපිටකය ගැන බයිලා ගහන්නේ නැතුව කොන්ද පන ඇතුව උත්තර දෙන්න පටන් ගන්න. මේ Thread එක ඒ සදහායි. නිකන් ප්‍රශ්න මගහරින්න බෑ මෙතන. අදාළ ප්‍රශ්නයට හරි පිළිතුරැ ලැබෙන තුරැ Repeat තමයි.

    ඔබේම කෙනෙක් නම් කිව්වේ මේවා ඔබේ ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද? :lol:

    ගොන් තඩියා ත්‍රිපිටකය මුලට දාලා පැනලා යන්නද හදන්නේ. ඒවා දැන් හරියන්නේ නෑ. මේ Thread එකේ ප්‍රශ්න සහ අභියෝග වලින් උඹට පැනලා යන්න chance නෑ. එහෙම පැනලා යන්න යන්න නැවත් ප්‍රශ්න සහ අභියෝග Repeat වෙනවා. මේ Thread එකේ විතරක් නෙවෙයි උඹ දාන වෙනත් Thread වලත් මේ ප්‍රශ්න Repeat කරනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබේ සුපුරුදු ජාතිවාදී තැටිය මෙතනත් වාදනය කරලා තියෙන්නේ. හොඳයි.

    තැටිය හදලා තියෙන්නේ උඹ ගැනනේ. ඉතින් උඹ ගැන කියවෙනකොට ජාතික ගීය වගේ ඒ තැටිය තමයි ගහන්නේ. ඇයි උඹ ගැනමනේ කියවෙන්නේ.


    Abrogated verses ගැන මම කලින් කියලයි ඇත්තෙ.

    කලින් කියපුවා වැඩක් නෑ. මෙතන ප්‍රශ්න අහලා තියෙනවා පැහැදිලි පිළිතුරැ මෙතන දාන්න එච්චරයි. කලින් උත්තර දීලා තියෙනවා අතන තියෙනවා මෙතන තියෙනවා කියලා රෙදි කඩාගෙන දුවන්න බෑ මෙතන.

    ඔබේ ප්‍රශ්න වලට මම කලින් උත්තර දීලයි ඇත්තෙ.

    කලින් කියපුවා වැඩක් නෑ. මෙතන ප්‍රශ්න අහලා තියෙනවා පැහැදිලි පිළිතුරැ මෙතන දාන්න එච්චරයි. කලින් උත්තර දීලා තියෙනවා අතන තියෙනවා මෙතන තියෙනවා කියලා රෙදි කඩාගෙන දුවන්න බෑ මෙතන.

    ඔබේ ඉස්ලාම් විරෝදී අඩවි වල ඇති දේවල් වලට ඉසලාමය සම්බන්ද අඩවි පැහැදිලි පිළිතුරු දීලයි ඇත්තේ. ඔබේ ඔය කතා පරණ දේවල්. ඒවායේ රෙදි ගැලවෙලා ගොඩක් කල්. ඔබ වැනි අය දැන් ඒවා පරිවර්තනය කරනකොට ලිං මැඩියන්ට ඉතින් මැජික් :lol:.

    අර උඹ බලන්න කියලා දාන ඉස්ලාමය හා සම්බන්ධ අඩවිද ?? ඒවා වල කියන බොරැ ගැන මම පැහැදිලි කරා නේද ?? ජනගහන වර්ධනය ගැන හෙන කෙප්පයක් එක තැනක දාලා තිබ්බේ. ඔය බොරැ බේගල් site වල දේවල්ද අපිට බලන්න කියන්නේ. විහිලු කරන්නේ නැතුව අදාළ ප්‍රශ්නෙට පැහැදිලි නිරවුල් පිළිතුරැ දාන්න. වැල් වටාරම් එපා. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර එපා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    About preservation of Quran:
    http://www.quranandscience.com/quran-is-the-word-of-god/165-the-preservation-of-the-quran.html

    The Qur’an was revealed to Prophet Muhammad (PBUH) in sections throughout the twenty-three years of his prophethood. The Era of the Prophet (PBUH) 609-632 CE

    The Qur’an was the main miracle given to Prophet Muhammad (PBUH) to prove that he was a true prophet of Allah and not an imposter. So, the Qur’an had to be saved to prove to the later generations that Muhammad (PBUH) was really the last prophet of Allah. All of the false prophets who came after Prophet Muhammad (PBUH) brought books which they claimed to be revealed from Allah, but none of them have the miraculous ability to be memorized by thousands, nor have they improved on the message of the Qur’an.

    One of the leading orientalists, Kenneth Cragg, said the following regarding the memorization and preservation of the Qur’anic text, “This phenomenon of Qur’anic recital means that the text has traversed the centuries in an unbroken living sequence of devotion. It cannot, therefore, be handled as an antiquarian thing, nor as a historical document out of a distant past.”[1] Another orientalist scholar, William Graham, wrote: “For countless millions of Muslims over more than fourteen centuries of Islamic history, ‘scripture’, al-kitab, has been a book learned, read and passed on by vocal repetition and memorisation. The written Qur’an may ‘fix’ visibly the authoritative text of the Divine Word in a way unknown in history, but the authoritativeness of the Qur’anic book is only realized in its fullness and perfection when it is correctly recited.”[2] Yet another, John Burton, stated: “The method of transmitting the Qur’an from one generation to the next by having the young memorize the oral tradition of their elders had mitigated somewhat from the beginning the worst perils of relying solely on written records...”[3] At the end of a voluminous work on the Qur’an’s collection, Burton stated that the text of the Qur’an available today is “the text which has come down to us in the form in which it was organised and approved by the Prophet....What we have today in our hands is the mus-haf[4] of Muhammad.”[5]

    With every succeeding generation of Muslims, the numbers of those who memorized all of the Qur’an has increased. Today there are literally hundreds of thousands of Muslims throughout the world who have done so.

    There is no other book, religious or otherwise, which has been memorized on this scale in recorded history. The Qur’an is about four-fifths the length of the New Testament of the Christians, yet not a single person in recorded history is known to have memorized the New Testament completely. In fact, if all of the books in the world were somehow destroyed, the only book which could be rewritten, word for word, without a single mistake is the Glorious Qur’an.

    The Qur’an has been preserved in both the oral as well as written form in a way no other religious book in history has.
    ...

    The Methodology
    http://www.whyislam.org/submission/the-holy-quran/the-preservation/

    The Book has been handed down to our age in its complete and original form since the time of Prophet Muhammad (p) . From the time the Book began to be revealed, the Prophet (p) had dictated its text to the scribes. The written text was then read out to Prophet (p), who, having satisfied himself that the scribe had committed no error of recording, would put the manuscript in safe custody.

    The Prophet (p) used to instruct the scribe about the sequence in which a revealed message was to be placed in a particular Surah (chapter). In this manner, the Prophet (p) continued to arrange the text of the Qur’an in systematic order till the end of the chain of revelations. Again, it was ordained from the beginning of Islam that a recitation of the Glorious Qur’an must be an integral part of worship. Hence the illustrious Companions would commit the Divine verses to memory as soon as they were revealed. Many of them learned the whole text and a far larger number had memorized different portions of it.

    Method of preservation of the Qur’an during the Prophet’s time


    Besides, those of the Companions who were literate used to keep a written record of several portions of the Glorious Qur’an. In this manner, the text of the Qur’an had been preserved in four different ways during the lifetime of the Holy Prophet (p):

    a) The Holy Prophet (PBUH) had the whole text of the Divine Messages from the beginning to the end committed to writing by the scribes of revelations.

    b) Many of the Companions learned the whole text of the Qur’an, every syllable of it, by heart.

    c) All the illustrious Companions, without an exception, had memorized at least some portions of the Holy Qur’an, for the simple reason that it was obligatory for them to recite it during worship. An estimate of the number of the illustrious Companions may be obtained from the fact that one hundred and forty thousands Companions had participated in the Last Pilgrimage performed by the Prophet (p).

    d) A considerable number of the literate Companions kept a private record of the text of the Qur’an and satisfied themselves as to the purity of their record by reading it out to the Prophet (p).

    Methods of preservation of the Qur’an after the demise of the Prophet

    It is an incontrovertible historical truth that the text of the Glorious Qur’an extant today is, syllable for syllable, exactly the same as the Prophet (p) had offered to the world as the Word of God.

    After the demise of the Prophet(p), the first Caliph Abu Bakr, assembled all the Huffaz (those who have committed the Qur’an to memory), and the written records of the Glorious Qur’an and with their help had the whole text written in Book form. In the time of Uthman, copies of this original version were made and officially dispatched to the Capitals of the Islamic world. Two of the original manuscripts of the Qur’an prepared 1400 years ago still exist today; one is in the Topkapi Saray Museum in Istanbul, Turkey, and the other in Tashkent, Russia. Both of these are identical in content with the Qur’an available all over the world today.

    And how can one expect any discrepancy, when there have existed several million “Huffaz” (someone who has memorized the entire Quran, word for word, cover to cover) in every generation since the time of the Holy Prophet (PBUH) and in our own time. Should anyone alter a syllable of the original text of the Qur’an, these Huffaz would at once expose the mistake.

    In the last century, an Institute of Munich University in Germany collected forty two thousand copies of the Glorious Qur’an including manuscripts and printed texts produced in each period in the various parts of the Islamic World. Research work was carried out on these texts for half a century, at the end of which the researchers concluded that apart from copying mistakes, there was no discrepancy in the text of these forty-two thousand copies, even though they belonged to the period between the 1st Century to the 14th Century of the Islamic era (roughly from the seventh to the twentieth century of the Common Era), and had been procured from all parts of the world. This institute, alas, perished in the bombing attacks on Germany during World War II, but the findings of its research project survived.

    Another point that must be kept in view is that the word in which the Qur’an was revealed is a living language in our own time. It is still current as the mother tongue of about a hundred million people from Iraq to Morocco. In the non-Arab world too, hundreds of thousands of people study and teach this language.

    The grammar of the Arabic language, its lexicon, its phonetic system and its phraseology, has remained intact for fourteen hundred years. A modern Arabic-speaking person can comprehend the Glorious Qur’an with as much proficiency as did the Arabs of fourteen centuries ago. This, then, is an important attribute of Prophet Muhammad (p). The Book that God revealed to him for the guidance of mankind exists today in its original language without the slightest alteration in its vocabulary.


    Some other links:

    http://www.answering-christianity.com/quran/textual.htm
    http://www.al-islam.org/tahrif_quran/

    ගොන් තඩියෝ මේ Thread එක දාලා තියෙන භාෂාව මොකක්ද ?? ඒ භාශාවෙන් හැමෝටම කියවන්න පුලුවන් විදිහට අදාළ ප්‍රශ්නය quote කරලා සිංහලෙන් පිළිතුරැ දාන්න. මොකද මේක කියවන හැමෝම උඹ ගැන දැනගන්න ඕනේ. නිකන් copy paste කරාට වැඩක් නෑ. නැවත මේ Thread එක සිංහලෙන් යන Thread එකක් ඒකට පැහැදිලි සිංහල පිළිතුරැ දාන්න. Copy Paste කරනවනම් සිංහලෙන් කරන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    සරණ යන්න ඕනෙ ඒවට සරණ ගිහින්, ගල්, මුල්, ගස්, දත් ආදී හැම එකකටත් වැඳලා කිසිම සරණක් ලැබෙන්නෙ නැති වුනාම අන්තිමට පිහිටට එන්නෙ PhotoShop!! :lol::lol:

    පල්ලියට ගිහින් බිත්තියට වැදලා දැන් අහවල් එක බිම ඇනිලා ඉන්න උඹලට කවුද සරණෙට ඉන්නේ. අර සර්වබලධාරීතුමාද ?? අනේ මම නම් තාම එතුමා උඹලට පිහිටට එනවා දැකලා නෑ. මම එතුමා ගැන අහලා තියෙන ප්‍රශ්න වලට උත්තරත් නෑනේ තාම මේ ගොන් තඩියගෙන්. අනේ බොහොම සුලු ප්‍රශ්න කිහිපයක් අහලා තියෙන්නේ. තව බැරෑරැම් ප්‍රශ්න එනවා ඉස්සරහට.
     
    මේ Thread එක පෙෘද්ගලිකවම උඹ මේ EK එකේ අසූචි කාපු තැන් පෙන්නන තැන. ඇයි බයද ?? එන්න



    ඇයි උඹ බුදු දහම ප්‍රශ්න කරද්දි අපිට කුරාණය ප්‍රශ්න කරන්න බැරිද ?? පුලුවන්. දැන් ත්‍රිපිටකය ගැන බයිලා ගහන්නේ නැතුව කොන්ද පන ඇතුව උත්තර දෙන්න පටන් ගන්න. මේ Thread එක ඒ සදහායි. නිකන් ප්‍රශ්න මගහරින්න බෑ මෙතන. අදාළ ප්‍රශ්නයට හරි පිළිතුරැ ලැබෙන තුරැ Repeat තමයි.



    ගොන් තඩියා ත්‍රිපිටකය මුලට දාලා පැනලා යන්නද හදන්නේ. ඒවා දැන් හරියන්නේ නෑ. මේ Thread එකේ ප්‍රශ්න සහ අභියෝග වලින් උඹට පැනලා යන්න chance නෑ. එහෙම පැනලා යන්න යන්න නැවත් ප්‍රශ්න සහ අභියෝග Repeat වෙනවා. මේ Thread එකේ විතරක් නෙවෙයි උඹ දාන වෙනත් Thread වලත් මේ ප්‍රශ්න Repeat කරනවා.

    ඔබට ඉංග්‍රීසි බැරිද?? කුරානය ගැන පැහැදිලි පිලිතුරු දීලයි ඇත්තෙ. දාපු ලින්ක් වලට යන්න. මම ලියපුව කියවන්න.

    ඔබේ ත්‍රිපිටකය ගැන ඉංග්‍රීසියෙන්වත් කියන්න බැරිද?

    Repeat කිරීම ඔබේ සහජ හැකියාවක් නේද?:lol:

    අන්න කෙනෙක් අහල තියනවා මේ ත්‍රෙඩ් එකේ අරමුණ කුමක්ද කියා. අරමුණක් නැතුව ඔබ අයාලේ යන කෙනෙක්ද?
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
    1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
    9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

    මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).


    ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? :lol:. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? :lol:

    ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.


    අනේ මහත්තයෝ මේ දන්න මගුලක් කියනවද ? පුජාවලිය කියන්නේ බුද්ධ දේශනාවක්ද? දන්නා මගුලක් කියපන් බන් .පුජාවලිය කියන්නේ බුද්ධපුත්‍ර හිමියන් විසින් දේවප්‍රතිරාජ ඇමතිවරයා ගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ ගේ අරහං බුදුගුණය මාතෘකා කරගනිමින්
    දඹදෙණිය යුගයේ ලියපු පොතක් . අනේ මහත්තයෝ තව ටික දවසකින් හඳේ හාවා ඉන්නවා කියලත් කියයි ජාතක කතාවක් අරගෙන.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම ඕවට උත්තර දීලා ගොඩක් කල්. ලිනක්ස් දමා ඇත.

    මේ Thread එකේ පිලිතුරැ ලැබී නැත. දමා ඇති links යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරැයි. පැහැදිලි පිළිතුරැ බලාපොරොත්තු වේ. එසේම තව ප්‍රශ්න ඉදිරියට පැමිනේ.


    කුරානය සංරක්ෂණය පිලිබඳ පැහැදිලි පිළිතුරු දී ඇත. කියවන්න. ඔබලට කල හැක්කේ පරණ කැඩිච්ච එකම තැටිය වාදනය කිරීම හැර වෙන කුමක්ද? :lol:

    කියවන්න කිසි නෑනේ. Thread එකට අනුකූලව අදාළ පිළිතුරැ පැහැදිලිව සිංහලෙන් post කරන්න. නැත්තම් ‍නැවත උඹ ගොන් තඩියෙක් බව පිළිගන්න.



    මම ඉන්නෙ අනිත්‍ය වූ මෙලොවේ. :lol:. ඔබට විශ්වාස නැද්ද?

    ඇයි නිත්‍ය අල්ලාහ් ඉන්නවා නේද ලෝකේ මවපු. කෝ එතුමා උඹලට‍ කොරැයි ඇවිල්ලා.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    ඔන්න මචං මම කෙලින්ම උම්බ්ලගේ ශුද්ධ වූ කුරානයෙන් බිඳක් අරගෙන පෙන්නවා .මේක පැහැදිලි කරපන්. අය්යෝ අල්ලාහ් කරන වැඩ.


    6883021-82cc019d42.jpg



     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න මචන් අල්ලාහ්ගේ කාන්තාවන් පිලිබඳ ආකල්පය.
    කාන්තාවන්ට ගනුදෙනු තේරෙන්නේ නෑ ලු. ඒගොල්ලෝ මොඩ ලු. කාන්තාව කෙතක් වගේ සලකන්ද ලු . තමන්ට අවශ්‍ය වෙලාවේ ගිහින් ඕනේ හැටියට හාන්ඩ කියලා තියෙන්නේ.

    8296810.jpg


    කාන්තාවන් දෙන්නෙක් සමානයි එක පිරිමියෙක් .හපොයි . උඹල උඹලගේ අම්මලා සහෝදරියෝ ගැනත් හිතන්නේ ඔහොමද බන්.

    261859.jpg
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි අහපු ප්‍රශ්න වලට පිළිතුරැ තාම නෑ. කණගාටුවෙන් වුනත් නැවත ඉක්මණිනි Repeat කරන්න වෙයි. හරි ඊට කලින් මම මේ යකාට මෙහෙම අභියෝගයක් කලා.

    අර උලමා ගොන් හරක් ටික දැන් හලාල් දීගෙන යනවනේ කෙළවරක් නැතුව. මේ ගොන් තඩියට තිබ්බ ලොකුම දෙයක් තමයි උන්ගේ වාර්ෂික ආදායම. මම කිව්වා මුන්ගේ වාර්ෂික ආදායම මම මිලියන 10 වැඩියෙන් හදලා පෙන්නනවා මූ දුන්න ගණන් හිලව්ම භාවිතා කරලා. හැබැයි මම ඒක නිකන් පෙන්නන්නේ නෑ මම අභියෝග කලා එහෙම පෙන්නුවොත් උඹ මෝඩ සහ අන්ත ජාතිවාදියෙක් බව පිළිගන්නවද කියලා නමුත් අදටත් ඒ අභියෝගය ගැන මතක් වෙනකොට මේ යකාට සුලු දිය පහවෙනවා. ඔන්න නැවත ඔප්පු කරා මේකා ගොන් තඩියෙක් බව.

    හරි දැන් මම දෙන්නම් මේ යකා ප්‍රශ්න අහන්න ගිහින් නාගත්ත තැන් සහ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දීපු තැන්.

    ‍මේ මගේ ඇයි මේ හලාල් Thread එක සම්බන්ධව මේ යකා කරපු ප්‍රකාශයක්.

    මම කියලා තියෙනවා


    "ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක."


    ඒක quote කරලා උඹ අප්‍රභංශ උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම


    "නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද? හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්‍රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??"

    දැන් මගේ ප්‍රකාශය පහත තියෙන link එකට ගිහින් කියවලා බලන්න ඒකේ කෝටි 700 ක් ගැන සදහන් කරලා තියෙන්නේ කොහෙද කියලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1529734

    ඒ කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරැ තමයි මේ ගොන් තඩියගේ තියෙන්නේ.

    හොදයි මම ඊට ප‍ස්සේ ප්‍රකාශයක් කලා මේ Thread එකේදිත් මම ඔය ප්‍රශ්නයම අහලා තියෙනවා. මොකද තාම මේවට පැහැදිලි විස්තර කිරීම් නෑ.

    "මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ"


    මේකට මේ තොත්ත බබා දෙනවා මෙහෙම පිළිතුරක්


    "එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ?"


    හොදයි මමත් සතුටුයි එහෙම වෙනවට මොකද එහෙම තිබ්බේ ඉස්සර දැන් හලාල් ඉස්සරහට ඇවිත්නේ. ඒක නිසා මම මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වා ඊළගට ඒ සම්බන්ධයෙන්


    "අපි හැමෝම කැමතියි ඒ තත්වය දිගටම තියෙනවනම් අදටත් මම දන්න හුගක් මුස්ලිම් යාලුවෝ අපේ ගෙදරක ආවම හලාල් වුනත් නැතත් කෑම ටිකක් දුන්නම කන්න පැකිලෙන්නේ නෑ. නමුත් මම ඔතන කියලා තියෙන්නේ උඹලා වගේ ජාතිවාදියෝ ගැන. හලාල් නැතුව නොකා මැරැණත් කමක් නෑ කියන ජාතිවාදියෝ ගැන. එහෙම වුන්ට සිංහල ගෙදරකට ගිහින් කන්න බොන්න බැරි වෙනවා නේද ?? තේකක් හදලා ගේනකොට මේක හදලා තියෙන්නේ හලාල් සහිත පිටි පැකැට් එකකින්ද, මේකට දාලා තියෙන තේකොළ හලාල්ද ?? ඉතින් කොහෙද සහජීවනය ??"

    අන්න ඒ ජාතිවාදියෝ ගැන තාම පිළිතුරක් නෑ. ඒකෙන් තේරෙන්නේ නැවතත් උඹ මෝඩ ජාතිවාදියෙක් බව නෙවෙයිද ??
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරි ඊට පස්සේ මගේ ප්‍රකාශයක් තියෙනවා මෙහෙම

    "මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු ‍හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්"

    මේකට පිළිතුරක් දෙන මේ ජාතිවාදී මහත්තයා මෙන්න මෙහෙම කියනවා

    "ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද??"

    මේ තොත්ත බබා තාම දන්නේ නෑ මෙච්චර රටේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ එක් ජාතියක් තවත් ජාතියක් වෙත බලපෑම් කරන්න යෑමෙන් කියලා. ඒක තේරැම් ගන්න බැරි ජාතිවාදී අදහස් තියෙන මෝඩ ජාතිවාදියෙක් බව ඔන්න නැවතත් ඔප්පු කලා.

    ඊළගට මගේ ප්‍රශ්නය

    "වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ"

    මේකට මේ තොත්ත බබා joke එකක් කරනවා මෙන්න මෙහෙම

    "මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද???"

    බලන්න මම අදහස් කරලා තියෙන දේ තේරෙනවා පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට. කමක් නෑ මම අදහස් කලේ මොකක්ද කියලා මේ ගොන් තඩියට තේරැම් කරලා දුන්න ඊට පස්සේ මෙහෙම.

    "උඹේ ඔය පොල් ගෙඩියක් තරම් ඔලු ගෙඩියේ අබ ඇටයක් තරම්වත් මොළයක් නැති වීමනම් ඛෙදජනකයි. මෝඩ මහත්තයෝ මම ඔතන කියලා තියෙන්නේ උඹලගේ ගෑනු ගන්න එක ගැන නෙවෙයි. මම මේක මේ විදිහට පැහැදිලි කරන්නම්කෝ. තරැණ කාලෙදි තරැණියක් සහ තරැණයෙක් අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා හිතන්න තරැණිය හෝ තරැණයගෙන් කෙනෙක් මුස්ලිම්. දැන් මොකද වෙන්නේ ඒ ආදරයට තැනක් තියෙනවද තමන්ගේ ආගම් නිදහසේ අදහගෙන විවාහ වෙන්න ??

    නමුත් වෙනත් ආගම් දෙකක දෙදෙනෙක් ආදරය කරලා ඒ දෙන්නට කිසි ප්‍රශ්නයක් නැතුව කසාද බැදලා තම තමන්ගේ ආගම් අදහගෙන ඉන්න පුලුවන් (අන්න ඒකයි සහජීවනය කියන්නේ). අනිත් පැත්තෙන් අන්න ඒකයි උඹලගේ ජාතිවාදය කියන්නේ. තේරැනාද ?? නැතුව උඹලගේ ගෑනු පස්සෙන් යන්න තරම් හිගන්නෝ නෙවෙයි අපි. "


    ඔතනින් මම ‍මේ මහත්තයගෙන් ඇහැව්වේ මුන් මොනතරම් ජාතිවාදියෝද යන්න. නමුත් ඔය ප්‍රශ්නෙට ඊට පස්සේ හා හූවක් නෑ. ඒකෙන් නැවතත් මූ ඔප්පු කරනවා අන්ත ජාතිවාදියෙක් බව.

    තව තියෙනවා මේ anamnlmslmn තමන්ගේ මෝඩ ජාතිවාදී හෙලුව පෙන්නපු. මෙන්න මම තවත් කාරණයක් ගෙනාවා මුන් තමයි මේ ලෝකේ අන්ත ජාතිවාදීන් කියලා‍ පෙන්නන්න

    "වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ) ළගම සිද්ධිය ඉරානේ බුදු පිළිම තහනම් කිරීම"

    ඔන්න කටඋත්තර නැති වුනාම මේ ජාතිවාදියා කියනවා මෙන්න මෙහෙම

    "වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!!"

    මම ගෙනාවේ මුන් මේ ලෝකේ අන්ත ජාතිවාදී කොටස බව පෙන්නන්න ඒකට පිළිතුරක් දෙන්න බැරැව මේ රටේ ජාති විරෝධී රැල්ලක් ගැන දොඩවනවා. යන්නේ කොහෙද මල්ලේ පොල්. ඒකෙන් නැවතත් අදහස් වෙන්නේ තමන්ගේ ජාතියේ ජාතිවාදීත්වය එලිවෙනකොට මේ ජාතිවාදියට මොනවද කියන්නේ මොනවටද පිළිතුරැ දෙන්නේ කියන එකත් අමතක වෙනවා කියන එක. නැවතත් මූ මෝඩ ජාතිවාදියෙක් බව ඔප්පු වුනා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තාම ඉවර නෑ මුගේ ගොන් පාට් මේ Thread එක පුරාවට කරපු..

    මෙන්න මම මුන්ගේ ජාතිවාදය ඔප්පු කරන්න ගෙනාපු තව කරැණක්


    "කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව"

    මේකට මේ හය හතරක් නොතේරෙන හරක් පැටියා කියනවා මෙන්න‍ මෙහෙම.

    අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්. මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද???

    නැවතත් මූ ප්‍රශ්නය තේරැම් ගත්තේ නෑ නිවැරදිව. කමක් නෑ නැවතත් වඩාත් පැහැදිලිව මම ඒක විස්තර කලා මෙහෙම එතකොට මම ඇහැව්වා

    "හිතක් පපුවක් නැතුව තවත් ජීවියෙක් මරන්න පොඩි කාලෙම කියලා දුන්නම ඒ මිලේච්ජත්වයත් එක්ක ලොකු මහත්වෙන අමනුශ්‍යයෙකුට ‍මිනිහෙක් මරනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒක මේ ලෝකය දිහා බැලුවම සක්සුදක් සේ පේනවනේ."

    දැන් ඔය සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් හෝ පිළිතුරක් මේ වන තුරැ නෑ. මම ‍නැවත පෙන්නලා දුන්නේ මොවුන් කුඩා කල සිටම ප්‍රචණ්ඩත්වය වැපිරීමට හුරැපුරැදු කරන විදිහ. ඒක ‍එහෙම නැතැයි යන්න ඔප්පු කරන්න මහ ලොකුවට තප්පුලන මේ ජාතිවාදියාට නොහැකියි. ඒකෙන් නැවතත් මුගේ ජාතිවාදීත්වය ඔප්පු වුනා.

    මම මෙන්න මෙහෙම කිව්වනේ

    "තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්."

    ඒ ප්‍රශ්නෙට මේ මහත්තයා අහනවා මොන පදනමකින්ද එහෙම කියන්නේ කියලා.

    "අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද?"

    බලන්න මුගේ ගොන් කම. මේ ජාතිවාදියා ජාතිවාදී ඇහෙන් බලන නිසා ඒක පේන්නේ නෑ. නමුත් අද ලංකාවේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ඔය මුන්ගේ නීති රීති සීමාවක් නැතුව ක්‍රියාත්මක කරන්න යෑම නිසා නේද ?? අද ප්‍රංශ, බෙල්ජියේ අර හිජාබ් ද ොකක්ද එක තහනම් කරලා තියෙන්ඇයි ?? සරලම ප්‍රශ්නයක්වත් තේරැම් නොගැනීම මම හිතන්නේ මුගේ ඔලමොට්ටල කමට වඩා ජාතිවාදීත්වයමයි. ඒකෙන් නැවතත් මූ නැවතත් තවත් සාමාන්‍ය මුස්ලිම් ජාතිවාදියෙක් බවම ඔප්පු කලා.

    තවත් ලොකු විහිලුවක් කරපු තැනක් මෙන්න මේ ජාතිවාදියා හලාල් ගැන කියනවා මෙන්න මෙහෙම

    හලාල් ගැනීම කියන්නේ choice එකක්. බල කිරීමක් නෑ. එය බලකිරීමක් යැයි ඔබ පැවසීමේ පදනම කියන්න.

    එතකොට මම ඇහැව්වා ඒ සම්බන්ධයෙන් පදනම සහ ප්‍රශ්නයක් ඇහැව්වා

    දැන් ලංකාවේ බිස්කට් එකක් හලාල් නැතුව කන්න කෙනෙකුට ඕනේනම් ඔබතුමාගේ choice එක කියන්න. කිරි පැකැට් එකක් හලාල් නැතුව බොන්න ඕනේ නම් ගොන් මහත්ත‍යගේ choice එක මොකක්ද ??

    මේකට මේ මහත්තයා පිළිතුරක් දුන්නා උෘ කිව්ේ නිශ්පාදකය ගැනලු. නිශ්පාදකයට ේනම් හලාල් ෝර ගන්න පුලුවන්ලු. හරි ඒක පිළිගන්නවා. එතොට පාරිෝගිකයේ පැත්ත ??? ඒකට මුේ පිළිතුර තාම තැපෑේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න තවත් ලොකු විහිලුවක් මම දැන් මාධ්‍ය වලට ප්‍රකාශත් නිකුත් කරනවා කියලා‍ මේ මහත්තයා කියන්නේ :lol::lol::lol:

    අදාල දේ නොකර කියවනවා! මේකද ඔබේ ක්‍රමය? හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදින්ට කියා කිසිම පදනමක් නැතුව මාධ්‍ය වලට කියනවා. ජිහාඩ් කියලා මොන්ටිසොරි ළමයි යන ඉස්කෝල වල නම් පවා කියලා! මේ බොරු වලට සීමාවක් තියෙන්න ඕනේ!! ඔබ මේවට අනං මනං බයිලා කියලා මග හරින්නේ නැතුව පැහැදිලි පදනම් දෙන්න. ඔබට සැක හැම දේකටම පදනමක් නැතුව තමන් හිතන දේ කියන එක වැරදියි. තේරුම් ගන්න ඒක.

    මම හලාල් සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ට කියලා මොන මාධ්‍යයේද කිව්වේ ?? ජිහාඩ් කියලා මොන්ටිසෝරි කතාවක් කොතැනද කියලා තියෙන්නේ කියලා කිහිප වතාවක්ම ඇහැව්වා. මම අභියෝග කලා එහෙම තැනක් පෙන්නන්න කියලා. තාමත් විවිධ joke කරමින් මේවා මගහරිමින් ඉන්න මේ මෝඩ ජාතිවාදියගේ රෙදි ගැලවිලා ‍සුලුදිය පහ වෙනකොට අමුතු විකාර කතා දොඩවනවා. ඉතින් නැවතත් කිසිම තේරැමක් නැතුව ඔහේ කියවන මෝඩයෙක් කියලා ඔප්පු කරගත්තා. මට කියනවා පදනමක් ඇතුව කතා කරන්නලු. ‍මෝඩ joke කියන්නේ ඕකයි.

    ඒ වගේම මෙයාගේ ජාතිවාදී බව එලි වෙන තවත් තැනක් තමයි ‍පහත ප්‍රකාශය

    "දෙමෙල්ලුන්ව ඉවර කළා, දැන් මුසල්මානුවාගේ වාරේ" කියා ජාතිවාදී වෙබ් අඩවි වල ලියන්නේ ඔබ වැනි අය නේද?...

    මම ඇහැව්වා මූ දෙමල්ලු ඉවර කලා කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා. මොකද දෙමළ ජනතාව (මූට නම් දෙමල්ලු) මේ රටේ සාමයෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ ගැන කිසිම පිළිතුරක් නෑ. අර මම කලින් කිව්වා වගේ මූට තියෙන්නේ පල්ලියෙන් brain wash කරපු original ජාතිවාදී ඔලුවක්. හැම දෙයක්ම පේන්නේ ජාතිවාදය විදහට. ඒක ජාතිවාදියගේ හැටි. ලංකාවේ LTTE කියන මිලේච්ජ ත්‍රස්තවාදයනම් ඉවර කලා. ඒක මේ නූගුන කාරයට පෙනිලා තියෙන්නේ දෙමල්ලු ඉවර කලා කියලා. මුස්ලිමුන් විනාශ කරයි කියලා හොටු පෙරාගෙන අඩනවා. මම කිව්වා මුස්ලිමුන් නෙවෙයි මුස්ලිම් අන්තවාදයනම් විනාශ කරනවා කියලා. නැවතත් මුගේ මෝඩ ජාතිවාදය එලියට පැන්නා.
     
    • Like
    Reactions: chaarr

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි මම දැන් පෙන්නන්න යන්නේ මේ ජාතිවාදී මෝඩයට මේ ලංකාව ගැන ලංකාවේ ඉතිහාසය ගැන තියෙන හැගීම මොකක්ද කියලා. මේ නූගුන කාරයා වෙන Thread එකක මට පිළිතුරක් සපයනවා මෙන්න මෙහෙම

    ඔබල ඉතිහාසෙ දේවල් මතක් කරල දැන් ඔබලාගෙ නටබුන් වලට උරුමකම් කියන එක ගැන සතුටු වෙනව ඇති. මමනම් හිතන්නෙ දුක් වෙන්න ඕනෙ කියල. මෙහෙම පන්සල් නටබුන් වුනේ කොහොමද? මිනිස්සු ඒවට යන්නැතුව පාළු වෙන්න ඇරල, පන්සල් අමතක කරල ඒව නටබුන් වුනාට පස්සෙ කෑ ගහනව ඒව අපේ කියල.(ඒව ඔබලගෙ තමයි, ප්‍රශ්නයක් නෑ). ඒ මදිවට ලගපාතක තියන පල්ලිකට/කෝවිලකට වරද පටවන්න හදනවා. මේ ලෝකෙ කොහෙහරි නටබුන් වෙච්ච පල්ලියක් තියනවද? ඔබලා මේ නටබුන් රකිනව වගේ, දැන් තියන පන්සලුත් ඒව නටබුන් වෙන්න කලින් රැකගත්තනම් හොදයි.

    බලන්න මුගේ ජාතික හැගීම. මූ මේ කතා කරන්නේ අර මුන් විනාශ කරමින් තිබ්බ කූරගල පුරාවිද්‍යා භූමිය ගැන. නටබුන් කියලා කියන්නේ මේ රටේ‍ පෙෘඪ ඉතිහාසය විද්‍යාමාන කරන සාක්ශි. මේ රටේ නෙවෙයි ලෝකයේ කොහේ තිබුනත් එවැනි පුරාවිද්‍යා ස්ථාන ඒ අදාල රටවලට ඉතා වැදගත්. ඔවුන් ඒවා ආරක්ශා කරනවා. ඒක බෙෘද්ධ වේවා වෙන ආගමක වේවා ඒ අදාල රටේ ඉතිහාසයයි ඒකෙන් කියැවෙන්නේ. නමුත් මේ මෝඩ ජාතිවාදියා ඒකට දීලා තියෙන පිළිතුරැ බලන්න ඇයි ඒවා පාලුවට ගිහින් තියෙන්නේ ??? එහෙම පාලුවට ගිය හේතු අපිට කුඩා කාලේ ඉදලම ඉතිහාස පොතේ උගන්නනවා. එක්කෝ මූ ඉගෙන ගෙන තියෙන්නේ ජාතිවාදය ගැන විතරයි. එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහින් නෑ. හැමදෙනාටම මතක ඇති මුන් වගේ අන්තවාදී මිලේච්ජයෝ රැලක් අර බාමියන් බුදු පිළිම විනාශ කරලා දැම්මා. අන්න ඒ වෙලාවේ උන් හිතපු විදිහේ සහ මේ මෝඩ ජාතිවාදියා මෙතන මේ සදහන් කරන විදහෙයි වෙනසක් තියෙනවද ?? මූට මේ රට ගැන හැගීමක් තියෙනවද ?? ඒ වගේම පොඩි තර්ජනේකුත් දානවා තියෙන පන්සල් රැකගත්තනම් හොදයි කියලා. ඔය කාරනේම ඇති මූ වගේ හිකනලෙක් ජාතිවාදියෙක් කියලා ඔප්පු කරන්න.

    හරි කමක් නෑ කියලා මම සුලුවෙන් ේ රේ ඉතිහාසය ගැන සහ රාජධානි සංක්‍රමණය වීම ගැන පොඩි සදහනක් කලා. ඒකට මේ යකා පිළිතුරැ දෙනවා මෙන්න මෙහෙ‍ම

    පන්සල් නටබුන් වෙන්න ඇරලා ඒ ලැජ්ජාව වහගන්න දැන් බයිලා කියනවා.

    හිතන්න රට ගැන හරි ආදරෙන් කතා කරන මුන් වගේ හිකනලුන්ට මේ රට ගැන ඇත්තටම තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා. ඉතින් අමුතුවෙන් මූ ජාතිවාදියෙක් කියලා කියන්න ඕනේ නෑනේ.

    හොදයි ඊට පස්සේ අධිකරණ නියෝගයකින් කූරගල පුරාවිද්‍යා භූමියේ තියෙන මුස්ලිම් කොළනිය අයින් කර ගන්න නියෝග කලාට පස්සේ මේකා මෙහෙම කියනවා

    මෙහි මුස්ලිම්වරුන්ට ඇති වැදගත්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරල තියෙන්නෙ. ඔබට හිතෙන වෙලාවල් වලට පල්ලි අයින් කරන්න ඔබලට කිසිම අයිතියක් නෑ.

    මම කිව්වනේ ජාතිවාදී මතයෙන් මත් වෙච්ච මේ මෝඩයා දන්නේ නෑ පුරාවිද්‍යා භූමියක කිසිම ඉදිකිරීමක් කිරීම තහනම් බව. අවුරැදු 100 ක් තිබ්බත් ඒවා නීති ‍විරෝධීයි. ඒ වගේම මේ යකා උසාවියේ තීරණයත් අපේ පිට දාලා කියනවා කිසිම අයිතියක් නෑ කියලා. නීති විරෝධීව ඉදගෙන තව තව නීති විරෝධී වැඩ කලාම පන්නලා දානවා තමයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් මේ ගොන් තඩියගේ අලුත්ම සෙල්ලම තමයි ත්‍රස්තවාදය නැති කිරීමට කරපු යුද්ධය බුදු දහමත් එක්ක පටලවගෙන තප්පුලෑම. මේ යකා කොයි තරම් ජාතිවාදියෙක්ද කියන්නේ මේ කාලකන්නියට දැනීමක් නෑ LTTE එකට විරැද්ධව යුද්ධ කලේ බෙෘද්ධයෝ විතරක් නෙවෙයි කියන එක ඒ වගේම ඒ නිසා ආරක්ශා වුනේ බෙෘද්ධයෝ විතරක් නෙවෙයි කියන එක. මේ හරකා කතා කරන්නේ හමුදාව ඔක්කෝම බෙෘද්ධයෝ ටික ගිහින් LTTE එක නැති කරලා මේ රටේ බෙෘද්ධයෝ බේරගත්ත විදිහට. ‍ඔය ඔක්කෝම කතාවේ සාරාංශය තමයි මේ මිසදිටුවා හිතෙන්නේ LTTE එක නැති කරන්න කරපු යුද්ධය ආගමික යුද්ධයක් බව. මොකද මුන් එදා ඉදලම කලේ ආගමික යුද්ධනේ. අදටත් අල්ලා සිහි කරගෙන ගිහින් මිනිස්සු බුරැතු පිටින් මරන්නේ. මේ යකාට කොහොමත් මේ රට ගැන හැගීමක් නෑනේ. ඉතින් ආගමික යුද්ධයකයි රටක් බේරගන්න කරන යුද්ධයකයි වෙනස මේ කැණහිලාට තේරෙන්නේ නෑ. ඒකේ පුදුමයකුත් නෑ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඊට පස්සේ මේ යකා අහලා තිබ්බා හලාල් බෙෘද්ධයින්ට කැපද අකැපද කියලා. මේ වගේ ගොන් හරකෙක්ට ඒ වගේම අන්ත ජාතිවාදියෙක්ට අහන්න පුලුවන්ද වෙනත් ආගමක මිනිස්සුන්ගෙන් උන්ගේ ජාතිවාදී චින්තනයේ (ඒක ආගමක් නෙවෙයි)‍ ගොන් නීති වෙනත් ආගමකට අදාළද කියලා ?? ඉතින් මූගේ කල්ක්‍රියාව ගැන අමුතුවෙන් කතා කල යුතු නෑ. එසේම ඒකට ඉතාම සරල පිළිතුරක් දීලා තියෙනවා

    ඒ වගේම තමයි මූ ඔය බුදු දහම ගැන අහපු ප්‍රශ්න වලට ඉතා පැහැදිලි (ගැඹුරින් නොවුනත් මේ ‍වගේ හරකෙක්ට තේරැම් ගන්න පුලුවන් වෙයි හිතලා) පිළිතුරැ අපේ EK යාලුවෝ දීලා තිබ්බා. නමුත් ඒ සැබෑ පිළිතුරැ තේරැම් ගන්න බැරි වෙච්ච මේ ගොන් තඩියා තාමත් තප්පුලනවා. පල්ලියෙන් ගොන් හරකෙක් කලාට අපි පලි නෑ. ගිහින් පල්ලියත් එක්ක ඒක බලා ගන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුස්ලිම් චින්තනය පිස්සු කෙලපු තැන් තව ඉස්සරහට.