anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න

    anamnlmslmn නමැති ගොන් තඩියා (ඔහුම පවසන ආකාරයට) EK එකට වැදී බුදු දහමට අපහාස කරමින් තප්පුලෑමට පටන් ගෙන ඇත. මෙතෙක් කල් ඔහුගේ මතයට විරැද්ධව පමණක් හඩ නැගූ කල ඔයු දැන් බුදු දහමට නිග්‍රහ කරමින් බුදු දහම ප්‍රශ්න කිරීමට තරම් ලොක්කෙක් වී ඇත. නමුත් සත්‍යයනම් මූ කිසි දෙයක් නොවැටහෙන ඔහුම පිළිගන්නා අයුරින් ගොන් තඩියෙක්මය. දීර්ඝ විස්තර සහිත පිළිතුරක් දුටු විටම මූට අධෝ වාතය පිටවී හුස්ම ගැනීමට බැරිවෙයි එවිට කුමක් හෝ කියා ලිස්සා යෑම පුරැද්දකි. මම Thread කිහිපයකටම ප්‍රශ්න රාශියක් වගේම අභියෝග කිහිපයකුත් කර ඇති නමුත් කිසිවකට හරි පිළිතුරක් දීමට නොහැකිව අභියෝගයක් බාරගැනීමට නො‍හැකිව නිරැත්තරව නිරැවත් වූ මුගෙන් මා ඇසූ ප්‍රශ්න සහ මුගේ යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරැද මේ Thread එකෙන් ඔබට නැවත හෙළි කරමි. එසේම මෙවැනි අන්ත ජාතිවාදියන්ගේ නිරැවත හෙලි කිරීමට ඔබත් දායක වන මෙන් ඉල්ලා සිටිමි.

    මුලින්ම මේ ගොන් තඩියා කතා කරනවා ආගමික සහජීවනය සහ බුදු දහමේ ආත්මාර්ථකාමී බව. නමුත් උෘට අමතකයි උගේ ආගම මේ ලෝකේ සහජීවනය සහ පරරාථකාමයට කොච්චර දායක වෙනවද කියලා. ඒ වගේම මුන් අදහන්නේ ආගමක් කියනවට වඩා ලෙබ්බේ කෙනෙක් විසින් පල්ලියක කියවන චින්තනයක් කීම වඩාත් නිවැරදියි. මොකද මේක කන්න ඕනේ වුනාම කබරගොයා තලගොයා කරන චින්තනයක් බැවිනි.

    මෙන්න මුගේ ජාතිවාදී චින්තනය ලෝකයේ සහජීවනයට සහ පරාර්ථකාමයට දායක වෙන හැටි. ඒ වගේම මම මූට අභියෝග කරනවා මේවා මෙහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න කියලා. ඒ වගේම ආගම සම්බන්ධයෙනුත් මම ප්‍රශ්න අහනවා.

    මුස්ලිම් කෙනෙකුට (ජාතිවාදීන්ට) නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ ඒක බොරැයි කියලා ඔප්පු කරන්න. මෙය පරාර්ථකාමයද ?? සහජීවනයද ??

    වෙනත් ජාතීන් අතර ආදර සම්බන්ධතා ඇති වෙලා විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ. තරැණයා හෝ තරැණිය මුස්ලිම් වැළදගන්නවනම් ඔන්න පුලුවන්. මෙය පරාර්ථකාමයද ?? සහජීවනයද ??

    වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. ළගම සිද්ධිය ඉරානයේ බුදු පිළිම තහනම් කිරීම. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න වගේම තමන්ගේ ශාස්තෘවරයාණන්ගේ පිළිමයක් තබාගන්නවත් ඒ රටවල බෑ) මෙය පරාර්ථකාමයද ?? සහජීවනයද ??

    තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්. (හලාල්, හිජාබ්) ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න. ඒ වගේම එය මෙය පරාර්ථකාමයද ?? සහජීවනයද ?? කියලත් කියන්න.

    හොදයි ඔය මුගේ චින්තනයේ සහජීවනය සහ පරාර්ථකාමය පෙන්වන සුලු කරැණූ කිහිපයක් විතරයි. ඕවට පිළිතුරැ බලාපොරොත්තු වෙනවා. තමන් වෙනත් ආගම් වල ආත්මාර්ථකාමය සහ සහජීවනය කතා කරන්න කලින් තමන්ගේ චින්තනයේ පරාර්තකාමීත්වය සහ සහජීවනය පෙන්විය යුතුයි. නැත්තම් අසූචි වලකට පැනිය යුතුයි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි අපි දැන් මේ ආගමක් නොවුනු කාලෙන් කාලෙට වෙනස් වුනු චින්තන (ඉස්ලාමය) ගැන ප්‍රශ්න කිහිපයක් පටන් ගමු. ‍ඉස්සෙල්ලාම සුලු ප්‍රශ්න කිහිපයක් අහනවා. මේවට පැහැදිලි සහ පිළිගත හැකි පිළිතුරැ දුන්නොත් අපි ඒවා පිළිගන්න ලෑස්තියි. මොකද anamnlmslmn වගේ පැහැදිලි (යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නැතුව) පිළිතුරැ තේරැම් ගැනීමේ අපහසුතාවයක් අපිට නෑ.

    # දැන් සර්වබලධාරීත්වයෙන්ම පටන් ගනිමුකෝ. අල්ලාහ් මේ ලෝකය මැව්වා සහ පාලනය කරන සර්වබලධාරී තුමා. නමුත් අල්ලා ඔය දේ කියාගෙන මේ ‍ලෝකෙට බහින්න කලින් ක්‍රිස්තියානි ආගමේ ‍විස්තර වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්ව බවත් කියැවෙනවා. එතකොට මේ ලෝකේ අල්ලාහ් මැව්වනම් ඒක කියන්න පරක්කු වුනේ මොකද ?? එතකොට ඇත්තටම මේ ලෝකේ මැ‍ව්වේ කවුද ??

    # මුස්ලිම චින්තනයේ පෙර ආත්මය සහ පුනර්භවය විශ්වාස කරනවද ??

    # ඒ වගේම මේ ලෝකය මවපු අල්ලාහ් තමන් විසින් මවපු මිනිස්සුන්ට දඩුවම් දෙනවා වැරදි වලට. ඒක හරි. එතකොට කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඇයි ??

    # උෘරා මුස්ලිම් චින්තනයේ අශුද්ධ සතෙක් ලෙස සැලකෙනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න. ඒ වගේම මේ ලෝකය මැව්වේ අල්ලාහ් නම් ඇයි උෘරව මැව්වේ උෘව මවන්නේ නැතුව ඉන්න තිබ්බනේ ???

    # ඒ වගේම සුන්නත් කිරීම. මිනිසුන් මේ ලෝකෙට බිහිවෙද්දීම සුන්නත් වෙලා එන ලෙස එම අවයව මවන්න තිබ්බනේ එහෙම මවන්න අල්ලාහ්ට අමතක වුනාද ?? එලෙස සුන්නත් කිරීමෙන් බලපොරොත්තු වෙන්නේ කුමක්ද ?? (පිරිසිදු කම කියලනම් කියන්න එපා. ඒක පසුකාලීනව තමන්ගේ වාසියට හදා ගත්තු මතයක්) මොකද එහෙනම් මුස්ලිම් නොවන අනිත් හැමෝගෙම අදාල අවයව අපිරිසිදු වෙලා ඉහළ මරණ ප්‍රතිශතයක් තියෙන්න ඕනේනේ ??

    # දැන් තවත් දෙයක් තමයි කුරාණය දේව වචනය අඩංගු ශුද්ධ පුස්තකය බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බවයි. (කුරාණයම කියනවා කුරාණය ශුද්ධ ග්‍රන්ථය සහ දේව වචනය කියලා ඒකම තාර්කික නෑ.)

    නමුත් සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?)

    ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා.

    අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද?

    මේක ඔප්පු කරන්න තවත් සාක්ෂි තියෙනවා. 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පසුව බලනකොට‍ මේක පුරාණ කුරාණය ලියැවෙච්ච කඩදාසි බව හදුනාගෙන ඒවා පරීක්ශා කරන්න සහ නැවත සකසන්න ජර්මානු පුරාවිද්‍යාඥයින්ට පවරලා තියෙනවා.

    Sujit2.jpg


    1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. මෙය ක්‍රි.ව. 710 විතර කරන ලද එකක් බව ඔප්පු වුනා ඒ අනුව මේක මේ දක්වා ලෝකයේ ‍සොයා ගත් පැරණිම කුරාණය ලෙස විශ්වාස කෙරෙනවා.

    SanaaQuoranDoubleVersions.jpg


    නමුත් හොදම දේ තමයි මේ කුරාණයේ අඩංගු සුරා අද භාවිතා වෙන සුරා වලින් වෙනස් වීම වගේම සමහර සුරාවන් මකා දමා නැවත අලුතින් ඒ මත අලුත් සුරා ලියලා තියෙනවා. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.

    මේ සදහා කරැණු මේ link වලින් වැඩිදුර කියවන්න පුලුවන්


    http://www.islamic-awareness.org/Quran/Text/Mss/soth.html

    http://www.usc.edu/schools/college/crcc/

    http://www.faithfreedom.org/article...ic-manuscripts-of-sana’a-and-divine-downfall/


    # හොදයි ඊලග ප්‍රශ්නය. මේ මම කියලා තියෙන්නේ වැරදි දේවල්නම් නිවැරදි කරන්න. නිවැරදි කරන ගමන් ඒකට හේතුත් පැහැදිලි කරන්න.සූරා 29:27 පැහැදිලිව කුරාණෙම කියල තියෙනවා දිවැසිවරභාවය ලැබෙන්නේ ඊසාක් සහා එම පරම්පරාවෙන් බව. නමුත්, මොහොමඩ් එන්නේ, ඉස්මයිල්ගේ පරම්පරාවෙන්. එතකොට මොහොමඩ් කියන්නේ බොරු-දිවැසිවරයෙක්ද ??? 

    මේ ස්වල්පයක් පමණයි. තව ප්‍රශ්න තියෙනවා. ඒවා ඉදිරියෙදි.

    හා අමතක වුනා ඒ වගේම අර මෝඩ ගොන් තඩියගේ රෙදි ගැලවෙච්ච විදිහත් ඉදිරියෙදි දානවා.
     
    • Like
    Reactions: sebastian show

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    anamnlmslmn රෙදි ගලවන ලදි...

    දෑන් අලුත් ප්‍රොෆ්යිල් එකක් හදා ගනින් අනාහොමාර් කියලා
     
    Last edited:
    මෙන්න මම ආවා :lol:. මොකෝ බං, වෙන ත්‍රෙඩ් වල ඔබ නාගෙන මුකුත් කරගන්න බැරුව අලුතින් personal attack ත්‍රෙඩ් හදන්නේ? ඔබ බංකොලොත් වෙලාද? පව්.

    කුරානයේ සත්‍යතාවය ගැන ප්‍රශ්න කරන ඔබ, ඔබේ ත්‍රිපිටකය ගැන මුලින් හිතන්න. ඒකෙ තියන දේවල් දාලා ලියපු ඒව ගැන ඇහුවට කවුරුත් උත්තර දුන්නේ නෑ. ඔබවත් ඒ ගැන විමසුමක් දෙන්න. ඒවා ඇත්තද බොරුද කියා.

    1.
    selfpig1.jpg

    selfpig2.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14370459&postcount=137

    2.
    prohibit1.jpg

    prohibit2.jpg

    prohibit3.jpg

    prohibit4.jpg

    prohibit5.jpg

    prohibit6.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14370490&postcount=138

    3.
    human1.jpg

    human2.jpg

    human3.jpg

    human4.jpg

    human5.jpg

    human6.jpg

    human7.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14370514&postcount=139

    4.
    pigblood.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14370538&postcount=140

    5.
    seeha1.jpg

    seeha2.jpg


    himself1.jpg

    himself2.jpg

    himself3.jpg

    himself4.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=14370565&postcount=141


    ඔබේම කෙනෙක් නම් කිව්වේ මේවා ඔබේ ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද? :lol:
     
    ඔබේ සුපුරුදු ජාතිවාදී තැටිය මෙතනත් වාදනය කරලා තියෙන්නේ. හොඳයි.

    Abrogated verses ගැන මම කලින් කියලයි ඇත්තෙ.


    ඒ ගැන කුරානය කියන්නේ මෙහෙමයි.

    Whenever We abrogate a verse or cause it to be forgotten, We bring one better than it or one equal to it. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    එසේ Abrogate කරන්නේ අණ පනත් සම්බන්ධ වාක්‍යයි. එනම්, දෙවියන්ට කැමති වේලාවට කැමති දේ අණ කරන්න හැකියි. ඔහු සර්ව බලධාරී යන බව කියන තවත් අංගයක් තමයි ඒ. එහෙත් ඔහුගේ අණ වෙනස් කිරීමට වෙන කාටවත් බලයක් නෑ. උදාහරණයක් තමයි අපේ නැමදුම් දිශාව වෙනස් කිරීම. ටික කාලයක් ජෙරුසලම දෙසට නැමදුම කරන්න කියා අණ දී තිබුනා. පසුව මක්කම දෙසට නමදින්න කියා අණ කළා. එසේ කරන්න හේතුව, නැමදුම් දිශාව ගැන තමන්ගේ කැමැත්ත කෙසේ වෙතත් දෙවියන්ගේ අණට යටත් වීම තමයි වැදගත් යන්න ප්‍රයෝගිකව පුහුණු කර පෙන්වීමටයි. (එකල වැඩිදෙනෙකුට ජෙරුසලමට වඩා මක්කමේ දිශාවට කැමැත්ත්ක් තිබුනා). එනිසා, ජෙරුසලම දිශාවට නමදින්න යන අණ, දෙවියන් විසින්ම Abrogate කළ එකක්.

    එලෙස Abrogate කරන අණ පනත් සැමටම පදනම් වූ හේතු තියනවා. එලෙස ඇති වාක්‍ය හරි ටිකයි. එය ප්‍රශ්නයක්/පටලැවිල්ලක් නොවන්නේ, අලුත් අණ ගැනත් එහිම තිබෙන නිසා. විස්තර-Information/ඉතිහාසය සම්බන්ධයෙන් එහෙම Abrogate වෙන්නේ නෑ. තවද, එසේ සිදුවූයේ නබිවරයා ඉන්න කාලේදී (වහී නමැති පහළවීම සිදුවූ කාලේදී) පමණයි.


    ඔබේ ප්‍රශ්න වලට මම කලින් උත්තර දීලයි ඇත්තෙ.
    http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29 (පහලින්)
    http://www.elakiri.com/forum/showpost.php?p=14257360&postcount=35
    http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36
    http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37
    http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38
    http://www.elakiri.com/forum/showpost.php?p=14259516&postcount=42
    http://www.elakiri.com/forum/showpost.php?p=14259564&postcount=44
    http://www.elakiri.com/forum/showpost.php?p=14263016&postcount=56
    http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69

    ඔබේ ඉස්ලාම් විරෝදී අඩවි වල ඇති දේවල් වලට ඉසලාමය සම්බන්ද අඩවි පැහැදිලි පිළිතුරු දීලයි ඇත්තේ. ඔබේ ඔය කතා පරණ දේවල්. ඒවායේ රෙදි ගැලවෙලා ගොඩක් කල්. ඔබ වැනි අය දැන් ඒවා පරිවර්තනය කරනකොට ලිං මැඩියන්ට ඉතින් මැජික් :lol:.
     
    Last edited:
    About preservation of Quran:
    http://www.quranandscience.com/quran-is-the-word-of-god/165-the-preservation-of-the-quran.html

    The Qur’an was revealed to Prophet Muhammad (PBUH) in sections throughout the twenty-three years of his prophethood. The Era of the Prophet (PBUH) 609-632 CE

    The Qur’an was the main miracle given to Prophet Muhammad (PBUH) to prove that he was a true prophet of Allah and not an imposter. So, the Qur’an had to be saved to prove to the later generations that Muhammad (PBUH) was really the last prophet of Allah. All of the false prophets who came after Prophet Muhammad (PBUH) brought books which they claimed to be revealed from Allah, but none of them have the miraculous ability to be memorized by thousands, nor have they improved on the message of the Qur’an.

    One of the leading orientalists, Kenneth Cragg, said the following regarding the memorization and preservation of the Qur’anic text, “This phenomenon of Qur’anic recital means that the text has traversed the centuries in an unbroken living sequence of devotion. It cannot, therefore, be handled as an antiquarian thing, nor as a historical document out of a distant past.”[1] Another orientalist scholar, William Graham, wrote: “For countless millions of Muslims over more than fourteen centuries of Islamic history, ‘scripture’, al-kitab, has been a book learned, read and passed on by vocal repetition and memorisation. The written Qur’an may ‘fix’ visibly the authoritative text of the Divine Word in a way unknown in history, but the authoritativeness of the Qur’anic book is only realized in its fullness and perfection when it is correctly recited.”[2] Yet another, John Burton, stated: “The method of transmitting the Qur’an from one generation to the next by having the young memorize the oral tradition of their elders had mitigated somewhat from the beginning the worst perils of relying solely on written records...”[3] At the end of a voluminous work on the Qur’an’s collection, Burton stated that the text of the Qur’an available today is “the text which has come down to us in the form in which it was organised and approved by the Prophet....What we have today in our hands is the mus-haf[4] of Muhammad.”[5]

    With every succeeding generation of Muslims, the numbers of those who memorized all of the Qur’an has increased. Today there are literally hundreds of thousands of Muslims throughout the world who have done so.

    There is no other book, religious or otherwise, which has been memorized on this scale in recorded history. The Qur’an is about four-fifths the length of the New Testament of the Christians, yet not a single person in recorded history is known to have memorized the New Testament completely. In fact, if all of the books in the world were somehow destroyed, the only book which could be rewritten, word for word, without a single mistake is the Glorious Qur’an.

    The Qur’an has been preserved in both the oral as well as written form in a way no other religious book in history has.
    ...

    The Methodology
    http://www.whyislam.org/submission/the-holy-quran/the-preservation/

    The Book has been handed down to our age in its complete and original form since the time of Prophet Muhammad (p) . From the time the Book began to be revealed, the Prophet (p) had dictated its text to the scribes. The written text was then read out to Prophet (p), who, having satisfied himself that the scribe had committed no error of recording, would put the manuscript in safe custody.

    The Prophet (p) used to instruct the scribe about the sequence in which a revealed message was to be placed in a particular Surah (chapter). In this manner, the Prophet (p) continued to arrange the text of the Qur’an in systematic order till the end of the chain of revelations. Again, it was ordained from the beginning of Islam that a recitation of the Glorious Qur’an must be an integral part of worship. Hence the illustrious Companions would commit the Divine verses to memory as soon as they were revealed. Many of them learned the whole text and a far larger number had memorized different portions of it.

    Method of preservation of the Qur’an during the Prophet’s time


    Besides, those of the Companions who were literate used to keep a written record of several portions of the Glorious Qur’an. In this manner, the text of the Qur’an had been preserved in four different ways during the lifetime of the Holy Prophet (p):

    a) The Holy Prophet (PBUH) had the whole text of the Divine Messages from the beginning to the end committed to writing by the scribes of revelations.

    b) Many of the Companions learned the whole text of the Qur’an, every syllable of it, by heart.

    c) All the illustrious Companions, without an exception, had memorized at least some portions of the Holy Qur’an, for the simple reason that it was obligatory for them to recite it during worship. An estimate of the number of the illustrious Companions may be obtained from the fact that one hundred and forty thousands Companions had participated in the Last Pilgrimage performed by the Prophet (p).

    d) A considerable number of the literate Companions kept a private record of the text of the Qur’an and satisfied themselves as to the purity of their record by reading it out to the Prophet (p).

    Methods of preservation of the Qur’an after the demise of the Prophet

    It is an incontrovertible historical truth that the text of the Glorious Qur’an extant today is, syllable for syllable, exactly the same as the Prophet (p) had offered to the world as the Word of God.

    After the demise of the Prophet(p), the first Caliph Abu Bakr, assembled all the Huffaz (those who have committed the Qur’an to memory), and the written records of the Glorious Qur’an and with their help had the whole text written in Book form. In the time of Uthman, copies of this original version were made and officially dispatched to the Capitals of the Islamic world. Two of the original manuscripts of the Qur’an prepared 1400 years ago still exist today; one is in the Topkapi Saray Museum in Istanbul, Turkey, and the other in Tashkent, Russia. Both of these are identical in content with the Qur’an available all over the world today.

    And how can one expect any discrepancy, when there have existed several million “Huffaz” (someone who has memorized the entire Quran, word for word, cover to cover) in every generation since the time of the Holy Prophet (PBUH) and in our own time. Should anyone alter a syllable of the original text of the Qur’an, these Huffaz would at once expose the mistake.

    In the last century, an Institute of Munich University in Germany collected forty two thousand copies of the Glorious Qur’an including manuscripts and printed texts produced in each period in the various parts of the Islamic World. Research work was carried out on these texts for half a century, at the end of which the researchers concluded that apart from copying mistakes, there was no discrepancy in the text of these forty-two thousand copies, even though they belonged to the period between the 1st Century to the 14th Century of the Islamic era (roughly from the seventh to the twentieth century of the Common Era), and had been procured from all parts of the world. This institute, alas, perished in the bombing attacks on Germany during World War II, but the findings of its research project survived.

    Another point that must be kept in view is that the word in which the Qur’an was revealed is a living language in our own time. It is still current as the mother tongue of about a hundred million people from Iraq to Morocco. In the non-Arab world too, hundreds of thousands of people study and teach this language.

    The grammar of the Arabic language, its lexicon, its phonetic system and its phraseology, has remained intact for fourteen hundred years. A modern Arabic-speaking person can comprehend the Glorious Qur’an with as much proficiency as did the Arabs of fourteen centuries ago. This, then, is an important attribute of Prophet Muhammad (p). The Book that God revealed to him for the guidance of mankind exists today in its original language without the slightest alteration in its vocabulary.


    Some other links:

    http://www.answering-christianity.com/quran/textual.htm
    http://www.al-islam.org/tahrif_quran/
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මුස්ලිම් වෙසින් එන අවජාතකයන්ගෙන් ප්‍රවේසම් වෙනු.
     

    සරණ යන්න ඕනෙ ඒවට සරණ ගිහින්, ගල්, මුල්, ගස්, දත් ආදී හැම එකකටත් වැඳලා කිසිම සරණක් ලැබෙන්නෙ නැති වුනාම අන්තිමට පිහිටට එන්නෙ PhotoShop!! :lol::lol:
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    පහතින් ඇති සංවාදය මම සහ anamnlmslmn අතර ඇතිවූ සංවාදයකි

    "

    උඹට නෙමෙයි මේක කියන්නේ අපේ ගෙවල් ළඟ ඉන්නව හරකෙක්. උට ඕනේ දෙයක් 7 ,8 වතාවක් කියපුවම තේරෙනවා.මම උට මේ පොස්ට් එක පෙන්නනවා.
    බෝල හරකෝ පළමුවෙන් මුස්ලිම් මිනිස්සුන්ට සත්වකරුණාව ගැන කතා කරන්ඩ අයතියක් නැ. අල්ලාහ් ම දේව බසින් ම ප්‍රකාශ කරන්නේ සතුන් මෙහෙම් මරනඩ ,මෙහෙම මරන්ඩ සතුරන් විනාස කරන්ඩ , අගම හරයන්නන්ට මරණය කියලනේ බන්.එක හින්ද උඹ මුසිලිම එවුන්ගෙන් පරිස්සම් වියන් . උඹ නෙමෙයි අපි මිනිස්සු වෙලත් උන්ගේ අල්ලාහ් ම කියල තියෙන්නේ අනික් එවුන් මරපිය කියල.එකට බුදුහාමුදුරුවෝ තමයි හරකෝ කියල තියෙන්නේ පරාණ ඝාතය කිසිවිටකත් කරන්ඩ එපා.කිසිම සතෙක් මොනම හේතුවකටවත් මරඩ හිතන්ඩ වත් එපා කියල.උඹට තේරුණා නේද මගේ හරක් පුතේ.උඹ මැරෙනකන් උඹට කන්ද පුන්නක්කු දෙන්නම් මුස්ලිම් එකෙක් ගාවට එහෙම යනවා නෙමෙයි. හොඳේ....


    මේකේ තියෙන්නේ දෙවියන්ව විශ්වාස කරපු අයව වලක දාලා පුච්චපු අය ගැන. එහෙම කරපු අයට ශාප වෙන්නැතුව වෙන මොනවා වෙන්නද? Copy/paste මෝඩයින්ට ඕව කොහෙ තේරෙන්නද?

    ඔන්න දැක්කද හරකෝ අල්ලාහ්ගේ වැඩ මහා මෛත්‍රිය ...සතුරන්ට සාප කරනවා මක බැවිල පලයන් කියල. දැන් එතකොට සතුරන්ට මකබැවිලා පලයන් කියන්නැති එවුන් තමයි මෝඩයෝ මේ පොස්ට් එක දාන anamnlmslmn කියන විදිහට හරක් පුතේ. එකට හරකෝ බුදුහාමුදුරුවෝ දෙශනා කලේ "නහි වෙරෙන වේරානි සම්මන්තීධ කුදාචනං අවෙරෙනච සම්මන්තී එස ධම්මො සනත්තනො"
    "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ" කියලයි පුතේ.තව බුදු හාමුදුරුවෝ කියල තියෙනවා මෛත්‍රී භාවනාව කියල එකක් කොහෙද උඹ හරක හින්ද තේරෙන ඒකකයැ. එකේ කියන්නේ මෙහෙමයි "මම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා ..etc , මා මෙනම මගේ මිතුරෝද ,නෑයොද ,මැදිහත් සත්වයෝද මගේ හතුරෝද නිදුක් වෙත්වා ...." කියල.

    Originally Posted by anamnlmslmn View Post
    ගුරුතුමා copy/paste වලට දකෂයි වගේ. ඒත් ඔබ paste කලේ මොනවද කියල ඔබටමත් දන්නේ නෑ. පුදුමයක් නෙමෙයි. තමන්ගේ ආගමවත් හරියට දන්නෙ නැතුව අනිත් අයගේ දේ කතා කරන්න ගිහින් නාගන්න එක ස්වභාවිකයි.

    ඔබේ දැනුම නම් මරු. මේ කුරානයේ කෑල්ලක්ද? Copy/paste කලේ මොකද්ද කියලත් ඔබට තේරුමක් නෑ. ඔබේ හැම මොඩකමක්ම මට හදන්න බෑ. ඔබ කියන්නේ භය භක්තියට වඩා අහංකාරකම, දඩබ්බරකම හොඳයි කියලද? (එයා අන්ධයි කියන්නේ එයාට ඇත්තටම ඇස්දෙක පෙන්නේ නෑ!). අනුන්ගේ දේවල් හාරන්න කලින් තමන්ගේ දේවල් හරියට ඉගෙනගන්න.

    [/SIZE]

    එයා කියන්නේ මෙහෙම. මෙන්න තව එකක් බියබැතියට උදාහරණයක්...............

    36200q9.jpg


    මෙන්න බුදුන් වහන්සේගේ දේශනාව ...බලන්ඩ හරක් පැටියෝ උඹට උනත් තේරෙයි කොච්චර නිදහස්ව හිතබලන්ද උන්වහන්සේ කියල තියෙන්නේ. කවුරුත් කිව්වා පලියට විස්වාස කරන්ඩ එපා කියල කියන්නේ ...

    10129gggiii.png



    මෙන්න අල්ලාහ් ගේ දේව වචනය ........
    47026q7.jpg

    මේවගේ BRAIN WASH කරලා තියෙන එවුන්ට හරක් පුතේ උඹට තරම් වත් දෙයක් තේරෙන්නේ නැ. හැබැයි උඹව හලාල් කරලා කන්ඩ උන් කෙල හල හලා ඉන්නේ කියන වග උඹ දැනගනින් පුතේ.......
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මේ වේ&ගේ පුතා මැට්ටෙක්,
    අපේ අල බයික්ට කියල ඕකට පු% අරින්න ඕන.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka

    සරණ යන්න ඕනෙ ඒවට සරණ ගිහින්, ගල්, මුල්, ගස්, දත් ආදී හැම එකකටත් වැඳලා කිසිම සරණක් ලැබෙන්නෙ නැති වුනාම අන්තිමට පිහිටට එන්නෙ PhotoShop!! :lol::lol:

    තෝ නේ පොන්නයෝ මෙතන කොපි පේස්ට් කර කර ඉන්නේ ඔය අහල තියෙන එක ප්‍රශ්නයකටවත් තොට උත්තර නැ
    පොන්නයා තෝ ඉන්නේ ජෙද්දාවලනේ....
     
    තෝ නේ පොන්නයෝ මෙතන කොපි පේස්ට් කර කර ඉන්නේ ඔය අහල තියෙන එක ප්‍රශ්නයකටවත් තොට උත්තර නැ
    පොන්නයා තෝ ඉන්නේ ජෙද්දාවලනේ....
    මම ඕවට උත්තර දීලා ගොඩක් කල්. ලිනක්ස් දමා ඇත. කුරානය සංරක්ෂණය පිලිබඳ පැහැදිලි පිළිතුරු දී ඇත. කියවන්න. ඔබලට කල හැක්කේ පරණ කැඩිච්ච එකම තැටිය වාදනය කිරීම හැර වෙන කුමක්ද? :lol:

    ඔබටත් copy/paste ඉගෙනගන්න මේක හොඳ ත්‍රෙඩ් එකක්.

    මම ඉන්නෙ අනිත්‍ය වූ මෙලොවේ. :lol:. ඔබට විශ්වාස නැද්ද?

    ඔබට Photoshop සරණයි!!!
    :lol: :lol:
     
    පහතින් ඇති සංවාදය මම සහ anamnlmslmn අතර ඇතිවූ සංවාදයකි
    ආ.. මෙන්න මගේ ගුරුතුමා මතුවෙලා. ඔබ මෙච්චර කල් චුත වෙලා හිටියේ කොහෙද ගුරුතුමනි? භාවනා කලාද නැතිනම් ඔබේ හරකට කතා කරමින් හිටියද? :lol:

    ඔබ සංවාදය කිව්වට දැම්මේ සංවාද කෑල්ලක්නේ. අර ඔබ copy/paste කරපු කුරාන් වාක්‍ය කෑලි වගේ. :lol:. ඔබට මෙවැනි දේ දාන්න වුනේ ඇයි කියලත් නිකන් මතක් කරමු. මම අහපු ප්‍රශ්නෙකට ඔබට තදවෙලා, ඇත්ත තිත්ත වගේ තේරුණාම, දෙන්න උත්තරයක් හිතුනෙත් නැතිවුනාම ඉතින් මේ වගේ අදාල නැති දේවල් එතනට දාලා ප්‍රශ්නෙ යට ගහන්න වෙනව තමයි. නේද? :lol:


    ආ.... මේ මට බෞද්ධයින් මස් කන හැටි ගැන දැනුවත් කරපු ගුරුතුමානේ. ආපු එක හොඳයි. ප්‍රශ්න ටිකක් තියනව අහන්න. ඔබේ ඔය බයිලා ටික කියන්න දැන් පරක්කු වැඩියි ගුරුතුමනි.

    මේ පොතේ (http://www.uploadmb.com/dw.php?id=1357647926 - By courtesy of Al Baik®) තියනවා මෙහෙම.

    chora1.jpg


    මේක ටිකක් චොර තමයි. ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ ප්‍රශ්න ටික මේවයි.

    1. මේ කතාව ඇත්තක්ද? ඇත්තටම ඔබලාගේ බුදුන් ඌරු මස් කෑවද?

    2. මනාප දෙය දන් දෙන කෙනා මනාප දෙයම ලබන්නේය යන බන පදය අනුව, ඌරු මස් දන් දෙන්න දෙන්න ඌරු මස් ලැබෙනවා. එනිසා, මේ දායකයාට උගන්වා තියෙන්නේ දිගටම ඌරු මස් කන්න නොවේද?

    ගුරුතුමනි, වැඩි දුර යන්න එපා. තව ප්‍රශ්න තියනවා අහන්න.


    එයට ඔබේ පිළිතුරු මේවයි.
    හිතවත් පාරිබෝගිකය,
    ඔබ උපුටා ගත් කොටසේ ඉතිරි ටික ඔබ නොකියවූ බව පෙනේ .එබවින් ඉතිරි මම මෙසේ පලකරන්නම්.


    rrrqz.png


    උඹට එකම දෙය නැවත නැවත කියන්ඩ ඕනේ බව පේනවා. බුදු හිමියන් මාංශ නොපිළිගත් බව කොහෙවත් කියල නෑ. ඔය සුත්‍රය විතරක් නෙමෙයි තව හුඟක් තැන තියෙනවා මාංශ දාන පිළිගත් බවට.උන්වහන්සේ ප්‍රාණඝතයට කෙසේවත් අසු වන්නේ නැ. තමන්ට වෙනුවෙන් මැරු බවට නොදුටු ,නොඇසූ සහ සැක ඇති නොවෙන මාංශ වැළඳීම කැප බව උඹට මේ කියන තුන්වෙනි වතාව. බන් සතෙක්ගේ පරානයක් නැති කරන විදිහ උගන්නන දෙවියෙක් පිළිගන්න උඹල අපි කැව කියල දඟලන්නේ මොකද? හින්දු ආගමේ එකෙක් එක්ක මේ සකච්චාව කරා නම් අවුලක් නෑ. මොකද උන්ට මස් කන්ඩවත් එපා කියල උගන්වල තියෙනවා. එත් උඹල? නින්දිත ලෙස ඉස්ස්කොලේ යන පොඩි එකාට හිටන් සත්තු මරන්නේ මෙහෙමයි කියල උගන්වන එවුන් ගැන කවර කතාද?
    එලම කතාව කෝ බන් මේවට උත්තර. අල්ලාහ්ට පිස්සු වගේ ඇති මේ කෙම්මල් ලෝකයක් මවල කරගත්ත මෝඩකමක් කියලා.


    ඒත් ඔබ මගහැරපු දෙවැනි වැදගත් ප්‍රශ්නය ගැන ආයේ මම ඇහුවා. එකට කියන්න දෙයක් නැතුව නේද ඔබට තද වුනේ? :lol:

    ඕව හැම එකකටම එකක් නෑර උත්තර දීල ඇත්තෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ බැරි වෙලාවත් ඔබලට ඒව තෙරුම් ගියොත් ඔබල අමාරුවේ වැටෙන එකනේ? එනිසා, මම ලියපුව දැක්කෙ නෑ වගේ නැතිනම් නොදකින්න ඇස් තදින් වසාගෙන ඉන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද ඔබලට ඉතුරු වෙලා ඇත්තෙ? :lol:

    එහෙනම් ගුරුතුමනි, ඔබේ බුදුන් ඌරුමස් කාල තියනව. ගුරුතුමා දෙවනි ප්‍රශ්නෙන් පොඩ්ඩක් ලිස්සුවා වගේ. බන පදය අනුව දායකයට නැවත ඌරු මස් ලැබෙනව නේද? අනුන් ඌරුමස් දිගටම කාපුදෙන්, අපේ බඩ කට පිරෙනවනම් ඇති කියලනේ ඔය පෙන්නන්නේ. ඔබ ඒ පොත කියෙව්ව වගේ. ඒකෙ මිනී මස් ව්‍යාංජනයක් හදල කන්න දීපු කෙනාගෙත් තනතුර උසස් කරලා, එයාට ප්‍රසංශා කරලා. මොකද්ද ගුරුතුමනි ඔබ මේ ඔලුව උඩ තියන් ඉන්න චොර ආගම??

    ඌරු ගාත ගිල ගිල, තම තමන්ගේ මොළ ලොකුකරගෙන, අනුන්ට බණ කියනව ඇරෙන්න වෙන මොනවද ඒකෙ තියෙන්නේ??




    ....
    ....
    මෙන්න අල්ලාහ් ගේ දේව වචනය ........
    මේවගේ BRAIN WASH කරලා තියෙන එවුන්ට හරක් පුතේ උඹට තරම් වත් දෙයක් තේරෙන්නේ නැ. හැබැයි උඹව හලාල් කරලා කන්ඩ උන් කෙල හල හලා ඉන්නේ කියන වග උඹ දැනගනින් පුතේ.......


    ඔබේ මෙතන දාපු පොස්ට් එකට මම කලින් දීපු පිළිතුරත් නිකන් මතක් කරන්නම්.

    ආ... මෙන්න මගේ ගුරුතුමා තනියම හරකෙකුට කතා කරනවා!! ගුරුතුමණි, ඔබට මොකද වුනේ? (අර ලිපිය දැකලා මොළේ දියුණු කරගන්න කියල, එකපාරම MAX එකටම භාවනා කරලා මොළේ අවුල් කරගෙන වගේ.). එහෙම නෙමෙයි ගුරුතුමණි. ටිකෙන් ටික පටන් අරන් ටිකෙන් ටික වැඩිකරන්න. එකපාරම කෙසඟ සිරුරක් එන එකත් හොඳ නෑ. Interval එකේ ඌරු ගාතයක් ගිලින්නත් පුළුවන්. පව් නෑ කියල දන්නවනේ. එහෙම හදිසි අවශ්‍යතාවයක් වුනොත් කියන්න ඔනේ බණ පදයත් මතකනේ ගුරුතුමනි.

    අමුවෙන් ඌරු මස් කන්න, ඌරු ලේ බොන්න කියපුව ගැනත් ප්‍රශ්න ටිකක් අහන්නත් තියනවා. මුලින් ගුරුතුමා මේ weekend එකේ භාවනාව හදාගන්න. ඊට පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    ඔය හරකා ළඟ පාතක ඉන්නවනම්, ගුරුතූමා කිව්ව වගේ ඌව හලාල් කරන අයට පව් පිරෙන්න ඇරලා සද්ද නැතුව රස කරමින් කන්න බලාගෙන ඉන්න උපාසක කට්ටියකුත් ඉන්න බවත් ඌට මතක් කරන්න හොඳේ. :lol:


    සතුන් මරණ අයට පව් පිරෙන්න ඇරලා තමන් සුදනෙක් වගේ මස් කන්නේ කොහොමදැයි මම විස්තර කලේ මෙහෙමයි.


    3/5
    ඔබල දෙන්න කි පරිදි බුද්ධාගමේ,

    1. (a) කිසිසේත් සතුන් මැරිය නොහැක.
    (b) ආහාර සඳහා සතුන් මැරීම ගැන කියාදෙන කුමන ආකාරයක හෝ දෙයක් නෑ.

    2. (a) Vegetarian වෙන්න කියා අන්තගාමී වෙන්නේ නෑ. මස් කන්න අනුබල දෙන්නෙත් නෑ. (මස් කන්න කියල කියලත් නැහැ, එපා කියලත් නැහැ)
    (b) ගිහි බෞද්ධයන්ට කන බොන දේවල් ගැන කිසි නීතියක් නෑ.
    (c) ගිහි අය කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයි.
    (d) සත්ව ආහාර අරන් කාපු අයට පව් නෑ. මරපු/හදන අයට පව්.

    3. භික්ෂුන්ට කවුරු හෝ මස් කෑම දුන්නොත් (එය තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්) කෑ හැකියි. පව් නෑ.


    මගේ අදහස්

    1. හ්ම්... එහෙනම් මෙහෙමයි කියල තියෙන්නෙ. කෝ?.. හලාල් මස් බෞද්ධයන්ට අකැපයි කියල කොහෙද තියෙන්නෙ? එහෙනම් මේ බොදු බල සේනාව හලාල් අකැපයි කියන ඔක්කොම බොරුනේ. හලාල් අකැපයි කියන්න කිසි පදනමක් මේකෙන් ගන්න බෑනේ. මුස්ලිම්වරු කලින්ම කිව්වා බෞද්ධයන්ට හලාල් බලපාන්නෑ කියල. එත් මේ බෞද්ධයින් යයි කියාගන්න සමහර ජාතිවාදීන්ගේ බුද්ධාගමේ දැනුම නම් ගන්න දෙයක් නෑ.
    වැඩි විස්තර සඳහා http://www.elakiri.com/forum/showthread.php?t=1520036 බලන්න.

    2. මේ ඔක්කොම, සිද්ධාන්තිකව හෝ ප්‍රයෝගික ලෙස එකට ගෙන, එකිනෙක අතර compatibility එකක් ගෙන්න අමතර dimension එකක් අවශ්‍ය වෙයි වගේ. ගිහියන්ට කැමති එකක් කන්න පුළුවන්. මසුත් කන්න පුළුවන්, හැබැයි සත්තු මරන්න බෑ. Vegetarian වීම අනිවාර්යත් නෑ. මේ ඔක්කොම දේවල් සම්පුර්ණ වෙන එක ක්‍රමයයි ඇත්තෙ. ඒ ස්වභාවිකව මැරුණු සතුන්ගේ මළකුණු කෑම. කවුද ඉතින් ඔය ජරාව කන්නේ.

    3. තමන් අන්තගාමී නෑ කියා මස් කන්න ගත්තොත්, පව් ඇත්තෙ කන එක්කෙනාට නෙමෙයි, මරණ එක්කෙනාට. තමන් මස් කන්න කන්න, අනුන් මස් මරන්න එපෑ. කොච්චර කෑවත් කන කෙනාට පව් නෑ, හැබැයි මරණ කෙනා අපායේ යන්න ඕනේ. මේක මාර නීතියක්නේ. අනුන්ව අපායට** යවල තමන් මස් කන්නේ මොන මෛත්‍රියෙන්ද??????? ලජ්ජා නැතුව කියනවා කළ යුත්තේ ඕන දෙයක් කාලා දහම ඉගෙන ගැනීමයිලු. අනුන්ව අපායේ යවලා ඉගෙනගන්න දහමේ ඇති පලේ මොකද්ද?
    මේ දෙන්නට සත්ව මෛත්‍රිය full tank තිබ්බට මිනිස් මෛත්‍රිය නම් empty වගේ! මේ දෙන්න මෙහෙම කිව්වට මට නම් සැකයි බුදුන් ඇත්තටම මේවා කිව්වද කියලත් (ඒ ගැන පසුව බලන්න).
    (**ඔබල අපායක් විශ්වාස කරනවද දන්නෑ. නැත්නම් පව් වල ප්‍රතිපලය කියල ගන්න.)

    4. භික්ෂුවකට මස් දුන්නොත් කෑ හැකියි (තමන්ට කියා මැරූ බවට සැක නැත්නම්). ඔය කන මස් ගන්න කවුරු හරි සතෙක් මරන්න එපෑ. දායකයා මැරුවේ නැත්නම් වෙන කවුරු හරි මරන්න ඕනෙනේ. පව් එන්නේ මරණ කෙනාට. එතකොට, භික්ෂුවක් මස් කෑමක් ගන්න වාරයක් පාසා කෙනෙක් අපායේ යන්න ඕනේ. මරු සෙල්ලමක්නේ මේක!! ඔයිට වඩා නරක නැද්ද, මස් කෑම දානය කරපු කෙනාට කිව්වොත් මේකෙන් වැලකෙන්න කියල? එතකොට ආපහු එවැනි දෙයක් නොකරන නිසා එක මිනිහෙක් හරි අපායෙන් බේරෙනවනේ. බඩ පුරවගන්න සත්තු මරනවා කියල කෑ ගහන අය, තමන්ගේ බඩ පුරවගන්න අනිත් මිනිස්සුන්ට පව් දීල අපායට යවන්නේ මොන මෛත්‍රියෙන්ද????? අයෙමත් මට සැකයි බුදුන් මෙහෙම දෙයක් කියල ඇති කියා.

    5. සාරාංශව බැලුවොත්, vegetarian වීම අන්තගාමියි. මස් කෑවොත් අනිත් අයට පව් පිරෙනව. ගිහියෝ එතකොට මොනවාද කන්න ඕනේ? පැහැදිලි මග පෙන්වීමක් නෑනේ. ගිහියෝ ළඟ කන්න ඇති දේවල් වලින් නේද භික්ෂුන්ට් දායක කල යුත්තේ. ඔබල කියයි මෙහෙම. මරණ කෙනාට පව් පිරෙන්නේ මරණ නිසා මිසක් ඒවා කන නිසා නෙමෙයි කියල. ඒත් මරණ කෙනා මරන්නේ ඒවා කන අය ඉන්න නිසානේ. එහෙම බැලුවොත් මේ පාපයට ඔක්කොම හවුල්. එනිසා, එහෙම කියල ඔබලට බේරෙන්න බැරිවෙයි. මස් කන අය නැතිනම් සතුන් මරණ අය නැති වෙයි යන අදහසින් මස් කෑම කොහොමත් අකැපයි කියල තිබ්බනම් නරක නැද්ද? (එහෙම වුනොත්, මස් කන අය මුස්ලිම්වරු විතරයිනේ. ඔගොල්ලන්ට ඉස්ලාමයට එරෙහිව විරෝධතා පවත්වන්න ලේසියි).

    ඔබ දෙදෙනා කියපු මේ උභයාර්ථවාචි දේවල් ගැන නම් මට තෘප්තියක් නෑ. බුදුන් මෙහෙම දේවල් කිව්වදත් සැකයි. එනිසා, පොඩි search පාරක් දැම්මා. ඒවායේ තියන ඒවා දැක්කම ඔබල මේ බුද්ධාගමේ යැයි කියන දේවල් ගැන පුදුමයි. ඔබල අධි-උපාසක picture එකක් මවල පෙන්නන්න හදනව වගේ. ඔබල කියන දේවල කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේම අසාධාරණයි. මිනිසාට වඩා සතුන්ව උසස් කරලා. හැබැයි ගුගල් කළ දේවල නම් ප්‍රායෝගිකත්වයක් තියනවා වගේ. මට හිතෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ නෙමෙයි, ඔබ වැනි අයගේ. ඔබල බුද්ධාගම ගැන ගැඹුරින් දන්න බව මවා පෑවට, දන්න දේ අඩුයි වගේ.


    ===>>> 4/5
    මරණ කෙනා අපායේ යනවා. ඒත් ඒ මස් ටිකෙන් දන් දුන්නම පිං ලැබෙනවා. එහෙම දෙන මස් ටිකත් සද්ද නැතුව කනවා. දායකයාට කිසි ඔවදනක් හෝ අවවාදයක් දෙන්නෙත් නෑ. බඩ ගෝස්තරේ පුරවගන්න හොඳ උපක්‍රමයක්. මරණ කෙනා අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ. හරිම කාර්යක්ෂමයි. බුද්ධිය කෙසේ වෙතත් දහම් භක්තිය නිසා ඔබලට මේවා සාධාරණිකරණය කරන්න වෙලා!! :lol:
     
    Last edited:
    උඹට නෙමෙයි මේක කියන්නේ අපේ ගෙවල් ළඟ ඉන්නව හරකෙක්. උට ඕනේ දෙයක් 7 ,8 වතාවක් කියපුවම තේරෙනවා.මම උට මේ පොස්ට් එක පෙන්නනවා.
    බෝල හරකෝ පළමුවෙන් මුස්ලිම් මිනිස්සුන්ට සත්වකරුණාව ගැන කතා කරන්ඩ අයතියක් නැ. අල්ලාහ් ම දේව බසින් ම ප්‍රකාශ කරන්නේ සතුන් මෙහෙම් මරනඩ ,මෙහෙම මරන්ඩ සතුරන් විනාස කරන්ඩ , අගම හරයන්නන්ට මරණය කියලනේ බන්.එක හින්ද උඹ මුසිලිම එවුන්ගෙන් පරිස්සම් වියන් . උඹ නෙමෙයි අපි මිනිස්සු වෙලත් උන්ගේ අල්ලාහ් ම කියල තියෙන්නේ අනික් එවුන් මරපිය කියල.එකට බුදුහාමුදුරුවෝ තමයි හරකෝ කියල තියෙන්නේ පරාණ ඝාතය කිසිවිටකත් කරන්ඩ එපා. කිසිම සතෙක් මොනම හේතුවකටවත් මරඩ හිතන්ඩ වත් එපා කියල. උඹට තේරුණා නේද මගේ හරක් පුතේ. උඹ මැරෙනකන් උඹට කන්ද පුන්නක්කු දෙන්නම් මුස්ලිම් එකෙක් ගාවට එහෙම යනවා නෙමෙයි. හොඳේ....
    ඒත් ඒ හරක් පුතාට තේරුනාද දන්නේ නෑ මේ රට-දහම රකින්න LTTE එක මරන්න සිදුවුනා කියලා. කිසිවිටෙකත් ප්‍රාණ ඝාතය කරන්න එපා යැයි කියල තිබියදීත් එය පසෙක දා ත්‍රස්තවාදීන්ව මරන්න වුනේ ඔබේ ඒ ඉගැන්වීම බුද්ධියට පිළිගත නොහැකි නිසා නේද?? :lol:. ඒ ඉගැන්වීම අනුව ක්‍රියා කළා නම් ඔබේ හරක් පුතාට පුන්නක්කු කන්නවත් ලැබෙන්නේ නෑ!!



    ඔන්න දැක්කද හරකෝ අල්ලාහ්ගේ වැඩ මහා මෛත්‍රිය ...සතුරන්ට සාප කරනවා මක බැවිල පලයන් කියල. දැන් එතකොට සතුරන්ට මකබැවිලා පලයන් කියන්නැති එවුන් තමයි මෝඩයෝ මේ පොස්ට් එක දාන anamnlmslmn කියන විදිහට හරක් පුතේ. එකට හරකෝ බුදුහාමුදුරුවෝ දෙශනා කලේ "නහි වෙරෙන වේරානි සම්මන්තීධ කුදාචනං අවෙරෙනච සම්මන්තී එස ධම්මො සනත්තනො"
    "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ" කියලයි පුතේ.තව බුදු හාමුදුරුවෝ කියල තියෙනවා මෛත්‍රී භාවනාව කියල එකක් කොහෙද උඹ හරක හින්ද තේරෙන ඒකකයැ. එකේ කියන්නේ මෙහෙමයි "මම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා ..etc , මා මෙනම මගේ මිතුරෝද ,නෑයොද ,මැදිහත් සත්වයෝද මගේ හතුරෝද නිදුක් වෙත්වා ...." කියල.
    "මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ" යැයි කියමින් මෙලෙස "මම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා ..etc , මා මෙනම මගේ මිතුරෝද ,නෑයොද ,මැදිහත් සත්වයෝද මගේ හතුරෝද නිදුක් වෙත්වා ...." යනුවෙන් මෛත්‍රී භාවනාව කරමින් හිටියොත් ඉතින් LTTE එක ඇවිත් ඔබලාව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් වෙන්න තිබුනා. අපරාදේ! ඔබලා ඒ අවස්ථාව පැහැර හැරියා. ඉතින් ඔබලට දුක නැද්ද? :lol: :lol:




    එයා කියන්නේ මෙහෙම. මෙන්න තව එකක් බියබැතියට උදාහරණයක්...............


    මෙන්න බුදුන් වහන්සේගේ දේශනාව ...බලන්ඩ හරක් පැටියෝ උඹට උනත් තේරෙයි කොච්චර නිදහස්ව හිතබලන්ද උන්වහන්සේ කියල තියෙන්නේ. කවුරුත් කිව්වා පලියට විස්වාස කරන්ඩ එපා කියල කියන්නේ ...

    10129gggiii.png


    LTTE එක මරපු නිසා ඔබේ දහමට අනුව හමුදාවට පව් පිරෙන එක ගැන කියන ඉගැන්වීම් බුද්ධිය පසෙක ලා දහම් භක්තියෙන් ඔබල පිළිගන්න ආකාරය මම විස්තර කලේ මෙහෙම.



    ඔබල කී දේ අනුව,

    1. ප්‍රාණඝාතය නිසා හමුදාවට පව් ලැබේ. මරනු ලැබුවේ ත්‍රස්තවාදීන් වුවත් එසේමය. මේ ගැන හැමෝම ස්ථිරයි.

    2. හමුදාවට ඒ එක්කම පව්-පිං සමතුලිත වීමක් වැන්නක් හෝ ඔබට අනුව චේතනාව නිසා පව් වල ආදීනව වෙනස් වීමක් සිදුවේ. ඔවුන්ගේ ගැලවීමට එය අත්‍යවශ්‍ය බව පෙනේ. ඒ වෙන්නෙ කොහොමදැයි ඇහුවම silent. ඒවා ගල්පැලෙන තර්ක යයි කියා මග හරිනවා. එකම මැරීමේ ක්‍රියාවෙන් පිං-පව් දෙකම ලැබෙන්නෙ කොහොමදැයි ඇහුවම දන්නෙ නෑ. ඔබේ කතාව ගැනත් ඔබ කියන්නෙ නෑ. මෙතන මොකක් හරි කොස්සක් තියෙනව වගේ.

    3. හමුදාව එසේ ජීවිතය හා කර්ම මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කරපු නිසා වීරයෝ ලෙස සැලකේ.

    ඒත් දකුණෙ ඉන්න, යුද්දෙට නොගිය බෞද්ධයින්ට කිසි පවකුත් නෑ, පරිත්‍යාගයකුත් නෑ. හමුදාවට පව් පිරෙන්න ඇරලා (පිං ලැබෙන එක ගැන ස්ථිර පැහැදිලි කිරීමක් නෑ) තමන්ගෙ ආරක්ෂාව තහවුරු වුනා. හරිම සාධාරනයි. හැමෝම කියන්නෙ බුදු දහම රැකෙන්න රට රැකිලා තිබිය යුතුයි කියා. එහෙම රට රකින්න යන කෙනාට, එමගින් රැකෙන දහමම කියනවා ඒ කලේ පව් කියා. හතර බීරි කතාවේ උපරිමය! මෙතන ඔබේ දහමෙ ඉගැන්වීම්වල ලොකු අවුලක් තියෙන බව පැහැදිලියි. අනිත් අයට දහම් භක්තිය ගැන කියලා ඔබලා විහිළු කලාට ඔබලට තියෙන්නෙ ඒකමයි. එනිසා ඔබලා මේ අවුල පිලිගන්නෙ නෑ.

    මෙතැන වැරැද්ද ඇත්තේ ඔබලා සාමාන්‍ය තත්ව වලට අදාල සිද්ධාන්ත යුද බිමකට apply කරන්න යෑමයි. ඉතින් මෙය අනාගත්තෙ ඔබලමයි. මේ රට-දහම රකින්න යුද්ධ කිරීමේ අවශ්‍යතාවය තිබූ බව මොලේ කලඳක් හරි ඇති හැමෝම පිළිගන්නවා. ඒත් ඔබේ දහමේ එයට අනුමැතියක් නෑ. (එහෙම කලත් පව්). මෙය ඔබේ දහමේ ලොකු අඩුපාඩුවක් බව පැහැදිලිය. ඔබේ දහම හැම අවස්ථාවකම පිලිපැදිය හැකි එකක් නොවීම පැහැදිලිය. ඔබේ දහමේ මිනිසාගේ ප්‍රශ්න හැම එකකටම පිළිතුරු නැති බව පැහැදිලිය.

    ඔබ මේ කියපුවා පිළිගත යුතු නැත. දහම් භක්තිය තියෙනවනෙ. ගොන් තඩියා, මෝඩයා යැයි කියා හිත සනසගන්න. ඒත්, දැනගන්න, කෙනෙකුට ඇඟිල්ල දික් කලොත් අනිත් ඇඟිලි ඇත්තෙ තමන්ගෙ පැත්තට කියා. මේ මාතෘකාව දාලා ත්‍රෙඩ් පටන් ගත් ඔබලගෙ කෙනාව නම් පේන්න නෑ. ඔබට උඩ බලාගෙන කෙල ගහන්න ඕනෙනම් තව කියවන්න.


    ඔබේ බුද්ධිය උත්තේජනය වෙන්න මම ටිකක් දාන්නම්. මේ "පුජාවලියෙන්". අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම පිළිබඳවයි.

    ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?
    1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,
    2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,
    3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,
    4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.
    5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,
    6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,
    7.පුරුෂයන් පලන් වස්ත්‍රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.
    8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,
    9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

    මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්‍ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).


    ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? :lol:. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? :lol:

    ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    රිල ඉවරනම් ගිහින් පු% හොදගනින් මෙතන ලියන්නේ නැතුව.