Proxy හෙල්ප්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මට ඕන Sri Lanka Proxy හොස්ටින් එකක් කරන්න

    ඒ කියන්නේ Proxy Server එකක් දාන්න.

    Sri Lanka Proxy IP 100 ක් විතර හදා ගන්න ඕන.
    මොනවද මේක කරන්න ඕන වෙන්නේ.
    කොචර මුදලක් වියදම් වෙයිද මේකට

    දන්න අය කියල දෙනවද? :D
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මම මේක ඩවුන්ලෝඩ් එහෙම කරන්නේ නැ

    පොඩි පොඩි වැඩ වලටයි බාවිතා කරන්නේ

    මට මේක ඉක්මනට හදාගන්න ඕන

    කියක් විතර යයිද කියන්න.

    ප්‍රෝගැමින් එච්චර මම දන්නේනම් නෑ

    ප්ලිස් හෙල්ප්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if you want SL ips, you'll have to rent a server from dialog(suntel),lankacom or SLT. you for 10 ips you'll have to pay well over 100000/- a month, along with sever rental charges..
    what exactly are you trying to do ?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Trust me that's gonna fuck you hard with bandwidth cost as well as IP reservation charges.
    Get a VPS from some cheap USA service (~$50) and purchase some IP addresses or a range (~$2/IP). Use some open source proxy software and install it.
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Trust me that's gonna fuck you hard with bandwidth cost as well as IP reservation charges.
    Get a VPS from some cheap USA service (~$50) and purchase some IP addresses or a range (~$2/IP). Use some open source proxy software and install it.

    :oo:

    Private IP 1 ක් ~$2 ක් වෙනවා....

    ඒක තමා තියන ලොකුම අවුල. ඒකයි මේහෙම කරන්න හිතුවේ.

    :rolleyes:

    IP ranage එකක් ගත්තොත් අඩුවට පුළුවන්ද
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Mama beluwe mehemai

    Proxy Script ekak Host karala eken Proxy server ekak hadala
    Prxy IP ganna berida.

    PHP Proxy Script eka thama aula
     

    lgchandana

    Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    // Ex: getUrlContents('http://www.whatismyip.com', null, 30,
    '1.1.1.1:8800');
    function getUrlContents($url, $post_data = NULL, $timeout = 30, $proxy =
    NULL, $userpass = NULL) {
    $curl = curl_init();
    curl_setopt($curl, CURLOPT_URL, $url);
    if ($post_data !== NULL) {
    curl_setopt($curl, CURLOPT_POST, TRUE);
    curl_setopt($curl, CURLOPT_POSTFIELDS, $post_data);
    }
    if ($proxy != NULL) {
    curl_setopt($curl, CURLOPT_PROXY, $proxy);
    }
    if ($userpass != NULL) {
    curl_setopt($curl, CURLOPT_USERPWD, $userpass);
    }
    curl_setopt($curl, CURLOPT_RETURNTRANSFER, TRUE);
    curl_setopt($curl, CURLOPT_SSL_VERIFYPEER, FALSE);
    curl_setopt($curl, CURLOPT_SSL_VERIFYHOST, FALSE);
    curl_setopt($curl, CURLOPT_TIMEOUT, $timeout);
    curl_setopt($curl, CURLOPT_MAXREDIRS, 5);
    curl_setopt($curl, CURLOPT_FOLLOWLOCATION, FALSE);
    $contents = curl_exec($curl);
    curl_close($curl);
    return $contents;
    }