මචංලා..මම පොඩි කම්පැනි දෙකක වැඩ කරනවා..මට පොඩි පර්සනල් ලෝන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා..එක කම්පැනි එකකින් මම ලෝන් එකක් ගත්තා..ඒක ඉවර වෙන්න තව අවුරුදු දෙකක් තියෙනවා.. ඒකෙ මගේ සැලරි එක 87500යි. ඒකෙන් තමා ලෝන් එක දාල තියෙන්නෙ. ඒකෙන් මාසෙට 35ක් වගේ කැපෙනවා.. මට දැනගන්න ඕන
1. මේ දවස්වල පර්සනල් ලෝන්ස් දෙනවද
2.මට මේ පේ ස්ලිප් එකෙන්ම ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද. ( ලක්ෂ 6ක් වගේ තමා ඕන)
3.මට මේ ස්ලිප් එකට කොච්චර විතර ගන්න පුලුවන් වෙයිද
4.වැඩ කරන අනිත් කම්පැනි එක ක්‍රොස් චෙක් වෙයිද කොතනින් හරි?
මේ ටික සලකලා හොඳම ඔප්ෂන් එකක් කියපල්ලකො..!