ලෝන් හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..මම පොඩි කම්පැනි දෙකක වැඩ කරනවා..මට පොඩි පර්සනල් ලෝන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා..එක කම්පැනි එකකින් මම ලෝන් එකක් ගත්තා..ඒක ඉවර වෙන්න තව අවුරුදු දෙකක් තියෙනවා.. ඒකෙ මගේ සැලරි එක 87500යි. ඒකෙන් තමා ලෝන් එක දාල තියෙන්නෙ. ඒකෙන් මාසෙට 35ක් වගේ කැපෙනවා.. මට දැනගන්න ඕන

    1. මේ දවස්වල පර්සනල් ලෝන්ස් දෙනවද
    2.මට මේ පේ ස්ලිප් එකෙන්ම ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද. ( ලක්ෂ 6ක් වගේ තමා ඕන)
    3.මට මේ ස්ලිප් එකට කොච්චර විතර ගන්න පුලුවන් වෙයිද
    4.වැඩ කරන අනිත් කම්පැනි එක ක්‍රොස් චෙක් වෙයිද කොතනින් හරි?

    මේ ටික සලකලා හොඳම ඔප්ෂන් එකක් කියපල්ලකො..!
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    ube banking salary eka wage 60% k installement 1 kapenna ganna puluwan. ube 87000k bank wenawa nam thawa Rs.17000k installement ekata danna puluwanne. Athakota 5 years walata thawa 7 lakh vithara puluwan wei.

    1749817437602.png
     
    • Like
    • Love
    Reactions: asheka and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ube banking salary eka wage 60% k installement 1 kapenna ganna puluwan. ube 87000k bank wenawa nam thawa Rs.17000k installement ekata danna puluwanne. Athakota 5 years walata thawa 7 lakh vithara puluwan wei.

    View attachment 252168
    ඔව් නේද බන්...පොඩි ප්‍රශ්නයක් තියෙනවා..ගොඩක් බැංකුවලින් මිනිමම් 100,000ක් ඉල්ලනව සැලරි එක..ඒකට මොකද කරන්නෙ..? :D
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    ඔව් නේද බන්...පොඩි ප්‍රශ්නයක් තියෙනවා..ගොඩක් බැංකුවලින් මිනිමම් 100,000ක් ඉල්ලනව සැලරි එක..ඒකට මොකද කරන්නෙ..? :D
    People's bank try karapan. Dan Uba loan aran thiyana bank ekenma barida?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    People's bank try karapan. Dan Uba loan aran thiyana bank ekenma barida?
    මම උන්ගෙන් ලෝන් එක ගන්න කාලෙ මිනිමම් සැලරි එක 75ක් ද කොහෙද් තිබ්බෙ,.. දැන් ලක්ෂයක් කරලා..
     
    • Sad
    Reactions: $onny

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,618
    1
    5,916
    113
    BOC, Sanasa Dev. bank වගෙ එකකින් try කරල බලන්න. private bank වලින් නන් approve කරන එකක් නැ.
    company loan එකගත්තෙ බැංකුවක් හරහ නම් ඒ බැංකුවට කතා කරන්න
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    BOC, Sanasa Dev. bank වගෙ එකකින් try කරල බලන්න. private bank වලින් නන් approve කරන එකක් නැ.
    company loan එකගත්තෙ බැංකුවක් හරහ නම් ඒ බැංකුවට කතා කරන්න
    SDB එකේනම් 75000 ඉල්ලන්නෙ මචං මිනිමම්..මට 6ක් වගේ ගන්නයි ඕනා..