[SIZE="5"[COLOR="DarkSlateGray"]]පිස්සු කොරවෙන සුපිරි ගේමක් නෙ දෙන්නෙ. මම කොහෙත්ම දැකල තිබ්බෙනෑ මේ තරම් In Detail මොඩිෆිකේශන් කරන එකක්. පට්ට වැඩක්නෙ දෙන්නෙ... අලුතෙන් තිබ්බ එන්ජින් එක මොකද්ද?
මම ත් මේ කියෙව්වට වාහන වල ඇතුල ගැන නම් දන්නෙ නෑ. ගෙදර වාහන තියෙන හින්ද එලවන්ඩ විතරයි පුලුවන්. රෙප් දෙන්ඩ වටේට බෙදල එන්ඩලු.

[/COLOR][/SIZE]