de de de delmar
ඔව් ඔව්..මටත් සමහර වෙලාවට ඔෆිස් එකෙන් ලොග් වෙන්නම බෑ..
අනේ මන්දා ඇස් ඇල් ටී එවුනුත්

ජයනාථ හැමදේටම වගකියන්න ඕනා ඕනා ඕනා

දිලෝ මට දියන් "කාක්ක කාක්ක ද පොලිස් ෆිල්ම් එකේ උයිරේ උයිරේ" සින්දුව. මේකට මම එකතු කරගන්නවා මේ වෙලාවේ තෙඩ් එකේ ඉන්න අපත අපතියෝ සෙට් එක.. 

අක්කා කේසේ වෙතත් නන්ගි හොද ගමනක් යනවා![]()
ඔව් ඔව්..මටත් සමහර වෙලාවට ඔෆිස් එකෙන් ලොග් වෙන්නම බෑ..
අනේ මන්දා ඇස් ඇල් ටී එවුනුත්

