~ ENGLISH VINGLISH ~
![]()
මේ ෆිල්ම් එකත් සුපිරිම ෆිල්ම් එකක්
2012.10.05වගේ රිලීස් උනේ..
වැදගත් කියන්න තියෙන්නේ කන්සෙප්ට් එක තමයි..
ඒත් ඒ වරිතයට වටිනා සාධාරණයක් කරනවා,
කවුද???
![]()
වෙන කවුරුවත් නෙමෙයි ශ්‍රී- දේවි...![]()
සෑහෙන්න කාලේකට මතක විදියට අවු.15කට පස්සේ තමා
ඇයව මේ විදියට චිත්‍රපටයකින් දැක ගන්න ලැබෙන්නේ..
ඇගේ ගේ විශිෂ්ට රංගනය කියලා
ආයේ කියන්න දෙයක් නෑ නේ..
ඇත්තටම කඩ්ඩ හදා ගන්න කියලා
කවුරු කියුවත් ඇත්තටම හදා ගන්න
හිතෙන්නේ ඔහොම උනාම තමා..
කොහොම හරි වෙලාව හොයන් හරි බලන්න..
![]()
(I also Downloaded this film, by using this link)


