තවත් හලාල් කතාවක්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරලුගොඩ මහතා;14509511 said:
    ඒ ගැන පැහදිලි උත්තරයක් නැති උනත් මම දන්න විද්‍යාවත් එක්ක ඔයාට උත්තරක් දෙන්නම් සහෝ.. අපි කුකුල් මස් කියලා කියමුකෝ..අපි ඒක රත් කරන කොට ඒකේ තියෙන විසබීජ මැරෙනවලු..ඒත් ඌරු මස් අපි සාමනයෙන් කැම හදන්න රත් කරන විදිහට රත් කරොත් ඒ විසබීජ මැරෙන්නේ නැලු..ඒකට වෙනම ලැබ් එකක් තියලලු ඌරු මස් හදන්න වෙන්නේ..ඒක ප්‍රායෝගික නැනේ..සාමානයෙන් කියනවනම් පිරිසිදු කෑම වලට තමයි හලාල් කියන්නේ..;);)

    විද්‍යාව :lol::lol::lol::lol::lol::lol:
    ඔය මහත්තය කටින් ද කතා කලේ කියල දැනගන්න පුලුවන්ද
    :lol::lol::lol:
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බොරලුගොඩ මහතා;14508476 said:
    මචං හලාල් කියන්නේ ගැනි ගැනවත් කන දේ ගැනවත් විතරක් නෙමෙයි..ඒ හැමදේටම වලංගු වෙනවා..හලාල් කියන්නේ අනුමැතිය දීපු දෙයක්..හරාම් කියන්නේ අනුමැති නැති දෙයක්..:D

    මෙතන උම්බලගෙ හලාල් හරාම් ගන ප්‍රශ්නයක් නෑ,ප්‍රශ්නෙ තියෙන්නෙ උම්බලගෙ උලමුන් මුස්ලිම් නොවන එවුන්ටත් හලල් කෑම කවන්න හදන එකනෙ,අනික ඔය ජම්මතුල් උලමා එකෙන් ගන්න සල්ලි වලින් ලන්කාවෙ සියලු පුරවෑසියන්ට අරපු එක දෙයක් කියපන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරලුගොඩ මහතා;14509511 said:
    ඒ ගැන පැහදිලි උත්තරයක් නැති උනත් මම දන්න විද්‍යාවත් එක්ක ඔයාට උත්තරක් දෙන්නම් සහෝ.. අපි කුකුල් මස් කියලා කියමුකෝ..අපි ඒක රත් කරන කොට ඒකේ තියෙන විසබීජ මැරෙනවලු..ඒත් ඌරු මස් අපි සාමනයෙන් කැම හදන්න රත් කරන විදිහට රත් කරොත් ඒ විසබීජ මැරෙන්නේ නැලු..ඒකට වෙනම ලැබ් එකක් තියලලු ඌරු මස් හදන්න වෙන්නේ..ඒක ප්‍රායෝගික නැනේ..සාමානයෙන් කියනවනම් පිරිසිදු කෑම වලට තමයි හලාල් කියන්නේ..;);)
    :lol::lol:
    biology..urage ewa marenne naa...kukulage wishabeeja marenawa kiyala ekak naa bn...:no:
    ඕනෑම සතෙක් මැරුණට පස්සේ ඌව වියෝජනය කරන්න වෙනම ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ ඉන්නවා..ඒ ගොඩක් ඒවා තාපකාමි (තාපයට ඔරොත්තුදෙන) ඒවා නෙමෙයි... අනිත් එක උරෙක් වියෝජනය කරන්න වෙනම කාන්ඩයකුයි කුකුලෙක් වියෝජනය කරන්න වෙනම කාන්ඩයකුයි කියල එකක් නෑ...
    මම දන්නා විදියට උබල උරෝ කන්නේ නැත්තේ උරා ජරාව කන සතෙක් නිසා...
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    නෑ මචං ප්‍රශනය මගෙන්...
    ඇත්තටම ඇයි ඌරු මස් හරාම්..?

    Trichinellosis, Pork Meat, and Your Health

    Did you know that pigs carry a variety of parasites in their bodies and meat? Some of these parasites are difficult to kill even when cooking. This is the reason there are so many warnings out there about eating undercooked pork.
    One of the biggest concerns with eating pork meat is trichinellosis or trichinosis. This is an infection that humans get from eating undercooked or uncooked pork that contains the larvae of the trichinella worm.
    This worm parasite is very commonly found in pork. When the worm, most often living in cysts in the stomach, opens through stomach acids, its larvae are released into the body of the pig. These new worms make their homes in the muscles of the pig. Next stop? The unknowing human body who consumes this infected meat flesh.
    And while no one particularly wants to consume worms, trichinellosis is a serious illness that you should do virtually anything to avoid.
    Common Symptoms of Trichinellosis:

    • Nausea
    • Vomiting
    • Diarrhea
    • Headache
    • Fever
    • Chills
    • Cough
    • Swollen eyes
    • Muscle pain
    • Aching joints
    • Coordination problems
    • Heart issues
    • Breathing problems
    These symptoms of trichinellosis can really put you out of the game for quite a while. According to the Center for Disease Control and Prevention (CDC) these symptoms can last for weeks and in more serious cases months on end.
    The CDC recommends thorough cooking of pork as well as freezing the pork meat prior to cooking to kill off any worms. I don’t know about you, but I don’t feel good about eating anything that I first have to kill off its worms to eat.
    In fact, it’s been theorized that trichinellosis is the exact cause of Mozart’s rather sudden death at age 35. An American researcher theorized this after studying all the documents recording the days before, during, and after Mozart’s death. He found that Mozart suffered many of the above listed symptoms and he, himself, had recorded in his journal the consumption of pork just forty-four days before his own death.
    (If you want to read more on this intriguing story you can find it in the Archives of Internal Medicine’s June 2001 issue.)
    But that’s not all….
    Pigs carry many viruses and parasites with them. Whether by coming in direct contact with them through farms or by eating their meat we put ourselves at higher risk of getting one of these painful, often debilitating diseases (not to mention put our bodies on toxic overload.)
    Pigs are primary carriers of:
    • Taenia solium tapeworm
    • Hepatitis E virus (HEV)
    • PRRS (Porcine Reproductive and Respiratory Syndrome)
    • Nipah virus
    • Menangle virus
    Each of these parasites and viruses can lead to serious health problems that can last for years to come.
    What you choose to eat is up to you. Myself, I choose to stay away from unclean pork (and shellfish.) The reasons discussed here are just the tip of the iceberg when it comes to eating pigs and your health.
    Do your own research, carefully consider what the Bible so many years ago warned us about, then make your own educated decision about what you choose to feed yourself and your loved ones.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14509511 said:
    ඒ ගැන පැහදිලි උත්තරයක් නැති උනත් මම දන්න විද්‍යාවත් එක්ක ඔයාට උත්තරක් දෙන්නම් සහෝ.. අපි කුකුල් මස් කියලා කියමුකෝ..අපි ඒක රත් කරන කොට ඒකේ තියෙන විසබීජ මැරෙනවලු..ඒත් ඌරු මස් අපි සාමනයෙන් කැම හදන්න රත් කරන විදිහට රත් කරොත් ඒ විසබීජ මැරෙන්නේ නැලු..ඒකට වෙනම ලැබ් එකක් තියලලු ඌරු මස් හදන්න වෙන්නේ..ඒක ප්‍රායෝගික නැනේ..සාමානයෙන් කියනවනම් පිරිසිදු කෑම වලට තමයි හලාල් කියන්නේ..;);)

    හා ලු
    හොද්ද උතුරනකොට විෂබීජ මැරෙනවා බං....මැරෙන්නේ නැත්තේ බාගෙනට තම්බලා කනකොට..
    අර කුරුලු උණ මතකද...අර කුකුල්මස වලටත් කේස් ආවේ....ඒත් අපි උතුරලා ගන්න හන්දා ප්‍රශ්නයක් වුනේ නැහැ...ඒත් බාගෙට තම්බලා කාපු බටහිර රටවලට විතරයි කේස් ආවේ..
    එයෙමනම් ඌරු මස් ගොඩක් කන සමහරක් කතෝලික / බෞද්ධ අය දැන් වඳ වෙලාම යන්න ඔනිනේ..:rofl::rofl:
     
    • Like
    Reactions: මැට්ටා

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අයියෝ දැන් රෑට හීනෙන් උයාලට පේන්නෙත් හලල් ද. අනේ පොන්සියෝ මුලු ලෝකෙටම තොපෙ හම්බ හැත්ත හරාම් ඒක දැනගනියව්. නිකං සුරංගනා මල් පොන්න ටෝක් නොදා ගිහින් හුජ්ජ කරලා නිදාගනින්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Trichinellosis, Pork Meat, and Your Health

    Did you know that pigs carry a variety of parasites in their bodies and meat? Some of these parasites are difficult to kill even when cooking. This is the reason there are so many warnings out there about eating undercooked pork.
    One of the biggest concerns with eating pork meat is trichinellosis or trichinosis. This is an infection that humans get from eating undercooked or uncooked pork that contains the larvae of the trichinella worm.
    This worm parasite is very commonly found in pork. When the worm, most often living in cysts in the stomach, opens through stomach acids, its larvae are released into the body of the pig. These new worms make their homes in the muscles of the pig. Next stop? The unknowing human body who consumes this infected meat flesh.
    And while no one particularly wants to consume worms, trichinellosis is a serious illness that you should do virtually anything to avoid.
    Common Symptoms of Trichinellosis:

    • Nausea
    • Vomiting
    • Diarrhea
    • Headache
    • Fever
    • Chills
    • Cough
    • Swollen eyes
    • Muscle pain
    • Aching joints
    • Coordination problems
    • Heart issues
    • Breathing problems
    These symptoms of trichinellosis can really put you out of the game for quite a while. According to the Center for Disease Control and Prevention (CDC) these symptoms can last for weeks and in more serious cases months on end.
    The CDC recommends thorough cooking of pork as well as freezing the pork meat prior to cooking to kill off any worms. I don’t know about you, but I don’t feel good about eating anything that I first have to kill off its worms to eat.
    In fact, it’s been theorized that trichinellosis is the exact cause of Mozart’s rather sudden death at age 35. An American researcher theorized this after studying all the documents recording the days before, during, and after Mozart’s death. He found that Mozart suffered many of the above listed symptoms and he, himself, had recorded in his journal the consumption of pork just forty-four days before his own death.
    (If you want to read more on this intriguing story you can find it in the Archives of Internal Medicine’s June 2001 issue.)
    But that’s not all….
    Pigs carry many viruses and parasites with them. Whether by coming in direct contact with them through farms or by eating their meat we put ourselves at higher risk of getting one of these painful, often debilitating diseases (not to mention put our bodies on toxic overload.)
    Pigs are primary carriers of:
    • Taenia solium tapeworm
    • Hepatitis E virus (HEV)
    • PRRS (Porcine Reproductive and Respiratory Syndrome)
    • Nipah virus
    • Menangle virus
    Each of these parasites and viruses can lead to serious health problems that can last for years to come.
    What you choose to eat is up to you. Myself, I choose to stay away from unclean pork (and shellfish.) The reasons discussed here are just the tip of the iceberg when it comes to eating pigs and your health.
    Do your own research, carefully consider what the Bible so many years ago warned us about, then make your own educated decision about what you choose to feed yourself and your loved ones.
    ane ban..ai mehema karanne...
    pork witarak nemei, beef, chicken, mutton, lamb walath paracites innawa...main beef (mataka nadda ban 1-2 yrs walata kalin 30m diga tapeworm ekek hitiya lankawe ekekge bade...)...
    even in crabs, fish, or unwashed vegetables...ohoma baluwaot kanna deyak naa...:rofl:

    edit: mozart maruna kiyala wadak naa bn.. paracites kiyala gaththoth malaria wage ewath adalai...:P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Trichinellosis, Pork Meat, and Your Health

    Did you know that pigs carry a variety of parasites in their bodies and meat? Some of these parasites are difficult to kill even when cooking. This is the reason there are so many warnings out there about eating

    කොහෙද ඉස්කෝලෙ හොද්ද උතුරද්දී මැරෙන්නෙ නැති ප්‍රපොශිතයෙක් කියපන් කො බලන්න මට :lol::lol::lol: ජර්ම්ස් වලින් සීයට අනූනවයක් ම නැතුව යනව :rofl::rofl::rofl::rofl: :lol::lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හා ලු
    හොද්ද උතුරනකොට විෂබීජ මැරෙනවා බං....මැරෙන්නේ නැත්තේ බාගෙනට තම්බලා කනකොට..
    අර කුරුලු උණ මතකද...අර කුකුල්මස වලටත් කේස් ආවේ....ඒත් අපි උතුරලා ගන්න හන්දා ප්‍රශ්නයක් වුනේ නැහැ...ඒත් බාගෙට තම්බලා කාපු බටහිර රටවලට විතරයි කේස් ආවේ..
    එයෙමනම් ඌරු මස් ගොඩක් කන සමහරක් කතෝලික / බෞද්ධ අය දැන් වඳ වෙලාම යන්න ඔනිනේ..:rofl::rofl:

    :rofl::rofl::rofl:පොඩ්ඩක් අහලා බලන්න ඌරු මස් දිගටම කන එක්කෙනෙක්ගේ ආයුශ කාලය අඩුයිද නැද්ද කියලා...:dull::dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරලුගොඩ මහතා;14509689 said:
    :rofl::rofl::rofl:පොඩ්ඩක් අහලා බලන්න ඌරු මස් දිගටම කන එක්කෙනෙක්ගේ ආයුශ කාලය අඩුයිද නැද්ද කියලා...:dull::dull:
    ehema ekak naa bn..:rofl: healthy workout ekak tyenam, ddiseases natnam ona minihek inaa puluwan....:rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    getimage3-290x300.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොරලුගොඩ මහතා;14509699 said:
    ඔව් සල්ලි හම්බකරන විදිහ හලාල් වෙන්න ඕනේ..:yes::yes:
    මචන් මේකට උත්තරයක් දීපන්..අල්ලාහ් කොහෙද ඉන්නේ ???
    හැමෝගෙම හිතේ කියල කියන්නේ නැතුව scientific උත්තරයක් දීපන්..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ehema ekak naa bn..:rofl: healthy workout ekak tyenam, ddiseases natnam ona minihek inaa puluwan....:rofl:

    එතකොට මිනිහෙකුට අවුරුදු 1000ක් උනත් ඉන්න පුලුවන් වෙයිනේ disease නැත්තම්..ඔය දැනම් ඉදලා පොඩි උත්සාහයක් දරන්න ලෙඩ වෙන්නෙතුව ඉන්න..එතකොට අඩුමගානේ ඔයාට හරි ජීවත් වෙන්න පුලුවන්නේ අවුරුදු 1000ක්:rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් මේකට උත්තරයක් දීපන්..අල්ලාහ් කොහෙද ඉන්නේ ???
    හැමෝගෙම හිතේ කියල කියන්නේ නැතුව scientific උත්තරයක් දීපන්..

    අල්ලාහ් ඉන්නේ හැම තැනම...
    ඒත් නබිතුමා මුහුදු 7ක් පහුකරන් ගියාලු හම්බ වෙන්න...:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචන් මේකට උත්තරයක් දීපන්..අල්ලාහ් කොහෙද ඉන්නේ ???
    හැමෝගෙම හිතේ කියල කියන්නේ නැතුව scientific උත්තරයක් දීපන්..

    Scientifically හැමදේටම උත්තරයක් තියෙනවද ඉස්සෙල්ලා කියපං? උඹේ උත්තරයට අනුව මම උඹට උත්තරය්ක් දෙන්නම්..;);)