2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    pra:( = Pra'Sad'
    27.gif
    27.gif
    27.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය සින්දුවේ නේ නාරේ...
    කියන පාර්ට් එක අදින්න විතරක් වෙන්නම ගායකයෙක් ඉන්නවා..
    ඒක තමා සිරාම පාට් එක..
    සිරාම සින්දුවක්..

    ඔය ‍ෆිල්ම් එකේ තියෙන්නේ
    පලි ගන්න සීන් එකක්...
    Psycho සීන් එකක් තියෙන්නේ
    Base එක ඒ නිසාද මන්දා මම නම් කැමති..

    ඒ වගේම මූන්ඩෘ (3) ‍ෆිල්ම් එකක්
    ස්ටිසොෆේනියා වලට අදාලව හදපු
    සුපිරිම ‍ෆිල්ම් එකක්...

    නොබලපු අය බලන්න ඒකේ තියෙන
    හැම දෙයක්ම බොරු මනස්ගාත නෙමෙයි...
    ඒ තත්ත්වය තියෙන මිනිස්සු සෑහෙන්න
    ලෝකේ ඉන්නවා අපි හිතනවට වඩා..
    එහෙම නොවෙන්න නම්
    ජීවිතේ ඕනවට වඩ රිස්ක්,
    ටාගට් වලට දඟලන්නේ නැතිව
    අඩුම ගානේ පොඩි වෙලාවක්
    හරි මේ වගේ රේඩියෝ
    ත්‍රෙඩ් එකකට සෙට් වෙලා
    ෆන් එකේ ඉදලා
    ටෙන්ෂන් අඩු කරන්
    යන එක හොඳයි....
    :yes::yes::yes::yes::yes::yes:
    ...රයිට්...
    :rolleyes::rolleyes::rolleyes:
    සින්දුව දුන්නට බොහොම ස්තූතියි හොඳේ...
    :yes::yes::yes::yes:
    හෙට එකෙක් වත් මෙහෙ එන්න එපා
    මාරි බිස්කට් හොයන්
    ..ගහලා එලවනවා..

    :angry::angry::angry::angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මට ඕන ජබ් තක් හේ ජාන් movie එකේ ඉශ්ක ශාවා song එක.........:yes::yes:

    නංගි මොකද කියන්නේ
    :love::love::love: Jiya Re :love::love::love:
    සින්දුව
    ඇහුවොත් මොකෝ
    ඒ ‍ෆිල්ම් එකේම...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නින්ජා වගෙ දුවගෙන දුවගෙන ගිහින් සටපට ගාල පෝස්ට් 10,000 ගහපු සහෝදර ප්‍රසද් කොලුවට මගේ හදපිරි සුබ පැතුම්, :love::love::D:D:D:D :yes: තව වැඩි වැඩියෙන් ගහපන් ........:rolleyes::P