තවත් හලාල් කතාවක්..

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    [FONT=&quot]උබ එකෙක්ට මෙතැන මේ ත්රෙඅඩ් එකකින් විස්තර කරලා තේරුමක් නැ. සරළව ක්වොථ් ඉස්ලාම් පදනම් වෙන්නේ “විශ්වාසය” කියන මුලධර්මයෙන්. උබ වගේ එකෙක්ට ඕක තේරුම් කලට තේරෙන්නේ නැ. කරලා වැඩකුත් නැ. උබට ඒවා දැනගන්නට ඕනෙම නම් ඉස්ලාම් ධර්මය ගැන හරි තැනකින් දන ගනින්. උබට තේරෙන විදියට ක්වොථ්, 330000000 (තිස්තුත් කොටි) දෙවිවරු ඉන්නවා කියන්නේ. අන්න එහෙ ලගම වෙන්න ඇති උබල මෙහෙම අහන එක්කෙනත් අත්තේ.[/FONT]
    [FONT=&quot]ඒ වගේම බුදු රජාණන් වහන්සේ පස්වග තවුසන්ට මුල්ම ධර්ම දේශණාවකරද්දී තවුතිසා දෙව්ලොවෙන් වැඩම කෙරු දෙවිවරුන් දේශනාවට සවන් දුන්නා කියලා පොඩි කාලේ මන් ඉස්කෝලෙදි බුද්ධ ධර්ම පොතෙන් ඉගෙන ගත්තා. ඉතින් උබල කියන්කෝ මෙයලා කොදේද ඉන්නේ කියලා? [/FONT]
    යකෝ 33කෝටියක් ඉන්නේ මහ පොලොව මතම තමයි..
    ඒ දෙවිවරු,ප්‍රේතයෝ, වගේ අපිට නොපෙනෙන පෙනෙන හැම සත්වයෙක්ම ඉන්නේ පෘතුවියේ..
    ඒ හැම සත්වයෙක්ම නාම ,රූප,වේදනා, සංඛාර, විංචාන (typ koranna baa ) කියන පන්චස්කන්දයෙන්ම හැදිලා තියෙන්නේ..එත් ඒ පංචස්කන්ධය අපේ පංචස්කන්ධයට වඩා ප්‍රනීතයි (සියුම් කියල කියමු)
    උබ දන්නවද parallel universe සංකල්පය ඔප්පු කරලා තියෙනවා කියලා... දැනට භවුතික විද්‍යාවෙන් parallel universes 26ක් තියෙනවා කියල ඔප්පු කරලා තියෙනවා...ඒ ලෝක වල අපිට නොපෙනෙන මානයන් සහිත (පන්චමාන,චතුර්මාන) වගේ ජීවීන් හිටියොත් අපිට පේනවද??

    මට මේක විස්තර කර කර ඉන්න බෑ උබ ඕනනම් හොයාගනින්..මම මේ කියපු ඒවා ප්‍රශ්නෙට හොදටම සැහෙනවා ...

    +වෙනත් ජීවය තියෙන ග්‍රහලෝක වල කොච්චර ඉන්න පුළුවන් කියල හිතෙනවද.. මම කියන්නේ දෙවියෝ නෙමෙයි..ජීවීන්..

    meken copy karanna ottu naa...:rofl:
     
    ShanLio

    Member
    Feb 20, 2013
    6
    1
    0
    [FONT=&quot]අනික තමයි ඉරානයේ මොකද්ද වෙලා තියෙන්නේකියලා දන්නේ නැතුව කට කරන්න එපා බන්. ඇත්ත නැත්ත හොයල බලපන්. ඕව ඔක්කම media කාරයන්ගේ වැඩ. පට්ට පල් බොරු. [/FONT]
    [FONT=&quot]මේ ලින්ක් එකට ගිහින් බලපන්. ඉංග්‍රීසි තේරෙනවා ඇතිනේ. නැත්තම් දන්නඑකෙක් ගෙන් අහපන්.

    http://hirunews.lk/goldfmnews/53761
    [/FONT]
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    දෙවියො ඉන්නවද නැද්ද කියන එක නෙවේ ප්‍රෂ්නෙ.. :rofl:
    උබලගෙ ඔය පොතේ තියන කෝටි ගානක් බොරු ඔප්පු කරගන්න බැරුව විදවන විදවිල්ල.. :lol::lol::lol: දෙවියෙක් ඉන්නවද නැද්ද කියල වත් අපිට වැඩක් නෑ ඕයි.. හූ කෙයාර්ස්.. :rofl::rofl::rofl::rofl:

    මේ ලෝකෙ මැව්ව ලු නේ අල්ලාහ්.. මැවුම් වාදය කියන ගොන් කන්සෙප්ට් එක අමු අමුවේ ප්‍රතික්‌ශේප වෙලා තියන වෙලාවෙ තවත් ගොන් කතා කිය කියා ලිදේ වැටෙන්නේ නැතුව ඉන්නව අයිසෙ..

    :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [FONT=&quot]අනේ බන් ඔහොම ඕනේ එකෙක්ට විදෙඔස් හදන්න පුළුවන්. ඕව බොරු. මෙන්න මේ ලින්ක් වලට පල. ගිහින් හරියට කියවපන්. Wiki බොරු දන්නේ නැනේ.[/FONT]

    අඩුම තරමෙ vd එක බැලුවද :rofl::rofl:
    :lol::lol::lol: source එක්ක ඔප්පු කරල තියෙන්නෙ යකෝ..
    මොංගල් කතා නොකිය ගිහින් නිදාගන්නව ඕයි :rofl::rofl::rofl:
     
    ShanLio

    Member
    Feb 20, 2013
    6
    1
    0
    යකෝ 33කෝටියක් ඉන්නේ මහ පොලොව මතම තමයි..
    ඒ දෙවිවරු,ප්‍රේතයෝ, වගේ අපිට නොපෙනෙන පෙනෙන හැම සත්වයෙක්ම ඉන්නේ පෘතුවියේ..
    ඒ හැම සත්වයෙක්ම නාම ,රූප,වේදනා, සංඛාර, විංචාන (typ koranna baa ) කියන පන්චස්කන්දයෙන්ම හැදිලා තියෙන්නේ..එත් ඒ පංචස්කන්ධය අපේ පංචස්කන්ධයට වඩා ප්‍රනීතයි (සියුම් කියල කියමු)
    උබ දන්නවද parallel universe සංකල්පය ඔප්පු කරලා තියෙනවා කියලා... දැනට භවුතික විද්‍යාවෙන් parallel universes 26ක් තියෙනවා කියල ඔප්පු කරලා තියෙනවා...ඒ ලෝක වල අපිට නොපෙනෙන මානයන් සහිත (පන්චමාන,චතුර්මාන) වගේ ජීවීන් හිටියොත් අපිට පේනවද??

    මට මේක විස්තර කර කර ඉන්න බෑ උබ ඕනනම් හොයාගනින්..මම මේ කියපු ඒවා ප්‍රශ්නෙට හොදටම සැහෙනවා ...

    +වෙනත් ජීවය තියෙන ග්‍රහලෝක වල කොච්චර ඉන්න පුළුවන් කියල හිතෙනවද.. මම කියන්නේ දෙවියෝ නෙමෙයි..ජීවීන්..

    meken copy karanna ottu naa...:rofl:

    අඩෝ මන් අහපු දෙයට ගැලපෙන්නේ නැ වගේ.
    එක්කෝ උබ කියලා තියන දේ මට තේරෙන්නේ නැතුව ඇති.
    එක්කෝ උබ ඔය කියලා තියන දේම තමයි අපෙත් වෙනවා අත්තේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [FONT=&quot]අනික තමයි ඉරානයේ මොකද්ද වෙලා තියෙන්නේකියලා දන්නේ නැතුව කට කරන්න එපා බන්. ඇත්ත නැත්ත හොයල බලපන්. ඕව ඔක්කම media කාරයන්ගේ වැඩ. පට්ට පල් බොරු. [/FONT]
    [FONT=&quot]මේ ලින්ක් එකට ගිහින් බලපන්. ඉංග්‍රීසි තේරෙනවා ඇතිනේ. නැත්තම් දන්නඑකෙක් ගෙන් අහපන්.
    [/FONT]

    ඇයි දෙයියො ඌරව මැව්වෙ ? අනිත් ආගම් මැව්වේ ? :P:P:P:P

    :rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ලොල් උඹේ කතාව පටන් ගත්ත තැන ඉඳංම ෆේල්
    කොයි රටේද යකෝ මිනිහෙක් සුපර් මාකට් එකකට ගිහින් බෙරින්හං දෙන්නෙ "මට හලාල් නැති බඩු ඕන කියල අනික හරියටම අරූ ඇවිල්ල බෙරින්හන් දීපු වෙලේමයිනේ හම්බයට දාහක් වැඩිපුර හම්බුනේ හරියටම ඒ වෙලේ උගේ පිටිපස්සට සෙට් උන එකාට වදනක් දෙන්න :rofl:
     
    ShanLio

    Member
    Feb 20, 2013
    6
    1
    0
    අඩුම තරමෙ vd එක බැලුවද :rofl::rofl:
    :lol::lol::lol: source එක්ක ඔප්පු කරල තියෙන්නෙ යකෝ..
    මොංගල් කතා නොකිය ගිහින් නිදාගන්නව ඕයි :rofl::rofl::rofl:
    බොරු source හදන එක මහා දෙයක්නෙමෙයි.
    wiki එකේ කියවපන්කෝ ඔය බොරු videos බලන්නේ නැතුව.
    උබට කියවීමට තියන කම්මැලි කම හෝ ඉංග්‍රීසි දන්නේ නැතිකම මට අදාළ නැ.
    උබලගේ බොරු තර්ක වලටයි බොරු බොරු බයිලා වලටයි මට reply කරන්න බ බන්. මන් යනවා. සුබ දවසක් හැමෝටම.

    • Like
    Reactions: Edition

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩෝ මන් අහපු දෙයට ගැලපෙන්නේ නැ වගේ.
    එක්කෝ උබ කියලා තියන දේ මට තේරෙන්නේ නැතුව ඇති.
    එක්කෝ උබ ඔය කියලා තියන දේම තමයි අපෙත් වෙනවා අත්තේ.

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: dj ice cold

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ මන් අහපු දෙයට ගැලපෙන්නේ නැ වගේ.
    එක්කෝ උබ කියලා තියන දේ මට තේරෙන්නේ නැතුව ඇති.
    එක්කෝ උබ ඔය කියලා තියන දේම තමයි අපෙත් වෙනවා අත්තේ.
    mama qwa meken copy karanna ottu naa ki..:rofl::rofl:
    summary,,

    • there are 26 parallel universes found/ mathematically proven(many others can be found in future))
    • in that universes organisms in different dimensions can live(ex:4D,5D,6D etc.)
    • they arent visible to us coz we can only see 3D objects..
    • in that universes the organisms that arent visible to us can live..

    • we might encounter one if one goes through a portal and appear in owr visible universe...
    simple...now gimme answer...
     
    • Like
    Reactions: dj ice cold

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරු source හදන එක මහා දෙයක්නෙමෙයි.
    wiki එකේ කියවපන්කෝ ඔය බොරු videos බලන්නේ නැතුව.
    උබට කියවීමට තියන කම්මැලි කම හෝ ඉංග්‍රීසි දන්නේ නැතිකම මට අදාළ නැ.
    උබලගේ බොරු තර්ක වලටයි බොරු බොරු බයිලා වලටයි මට reply කරන්න බ බන්. මන් යනවා. සුබ දවසක් හැමෝටම.

    බොරු සෝර්ස් වෙන්නෙ කොහොමද ගොන් වස්සෝ..
    නොදකින් විතරක් තොපි වගේ ගොන් අනාතයෝ ටිකක්.. reply කරන්න බෑ නෙවේ reply කරන්න දෙයක් නෑ.. හරක.. බොරු සෝස් නම් site එකට ගිහින් බලපන්කො ඉතිං හරක වෙන්නෙ නැතුව..

    හිනා යනව ඕයි.. :lol: