2013 Feb 20 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    bye.gif
    bye.gif
    bye.gif
    bye.gif
    bye.gif
    මම යනවා මචන් ලා ...
    bye.gif
    bye.gif
    bye.gif
    bye.gif
    bye.gif

    Gud n8.......:yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ගොඩාක් ෆන් Joke ටයිප් ‍ෆිල්ම් වලින් මිනිස්සුන්ට හාස්‍ය විතරක් ම නෙමෙයි ඊට වඩා දෙයක් දෙනවා..බලන ගොඩක් අය දන්නේ නෑ එහෙම දෙයක් තමන්ට ලැබුනා කියලා.ඔළුව අතගාලා ටොකු අනින ‍ෆිල්ම් සමහර උන්ට ඇන්නත් තේරෙන්නේ නෑ නේ...ඒ මිනිස්සුන්ගේ මොට්ට කම ම නෙමෙයි..‍ෆිල්ම් ක්‍රියේටස් ලා එච්චරටම ලස්සනට ඒවැඩේ කරන නිසා.....ගොඩක් සීරියස් ‍ෆිල්ම් වලට වඩා මේ ‍ෆිල්ම් වල කන්සෙප්ට් එක සැරයි..

    (උදා:- Oh My God,Bhoolbulaya,Joker....)

    අපේ රටෙත් මේ ටිකේ Joker ‍ෆිල්ම් එකට සමාන සීන් එකක් වෙලා තියෙනවා..

    අර අරංවිල සීන් එක..මුලු ලෝකෙම එ සිදුවීම බොරු කියද්දි එක මනුස්සයෙක් කියනවා එහෙම නෑ කියලා..ඇත්තටම ඒ සීන් එක නිසා ලංකාවට සෑහෙන්න ලොකු ලොකු තැන් වලා ඈයෝ දුවන් ආවා..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම යනවා good night :yes::yes:
    දිල් programme එක හොදට කරනවා...හැබැයි මතක ශක්තිය වැඩි කරගන්න හැමදාම සමපෝශ කන්න :rofl::rofl:...

    සුභ රාත්‍රියක් වේවා!!
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Ko Ara Kasippu Allapu eka..........:dull::dull::dull: ?

    මම කසිප්පු ගහන්න ගියෙ න බ්න්, මේ දවස වල අපේ වෙලේ ගොයම් කපනව​. මම කට්ටියට තේ අරන් යද්දි මිනිහෙක් අත ඇල්ලුව බයික් එකට​, මල්ලි පොඩ්ඩක් ඉස්සරහට යමු කියල​, මාත් එක්කම ගියා එතෙන්ටම​, බලද්දි මූ සිවිල් පිට ආපු පොලිස් ලොක්කෙක් :baffled::baffled::baffled::D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමද මම තරාදී නංගි
    පිට දාලා මගේ සින්දුවක්
    ඉල්ල ගත්ත විදිය දැක්ක නේ...
    ;););););)

    how to කොස් ඇට
    බාන්නේ By Using Cats

    ඉගෙන ගනිල්ලා...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම කසිප්පු ගහන්න ගියෙ න බ්න්, මේ දවස වල අපේ වෙලේ ගොයම් කපනව​. මම කට්ටියට තේ අරන් යද්දි මිනිහෙක් අත ඇල්ලුව බයික් එකට​, මල්ලි පොඩ්ඩක් ඉස්සරහට යමු කියල​, මාත් එක්කම ගියා එතෙන්ටම​, බලද්දි මූ සිවිල් පිට ආපු පොලිස් ලොක්කෙක් :baffled::baffled::baffled::D

    Umbatat set wenne Lowet nati wada :D:D:D
    Umbawat uta pennatte kasippu gahanna yana porak wage wennati :rofl::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Umbatat set wenne Lowet nati wada :D:D:D
    Umbawat uta pennatte kasippu gahanna yana porak wage wennati :rofl::rofl:

    පිස්සුද බන්, මම ඌව බස්සල ඉස්සරහට ගිහින් බයික් එක නවත්තල බලනකොට මෙන්න මු මිනිස්සු දෙන්නෙක්ගෙ බෙල්ලෙන් අල්ලන් එනව​... චේන් පැන්න​, :baffled:පස්සෙ හෙන සෙට් එකක් ඇවිත් වටේ කසිය පෙරන උන් අල්ලගත්ත​, කට්ටිය දුවනව සරම් උස්සන් බන්..... :lol:
     
    39.gif
    39.gif
    39.gif