scurvy anaathaya

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අපේ නිග්ග පොන්ස් උගේ මහ ලොකු ග්‍රැපික් ගෝඩ් සයිට් එක [http://graphicsgods.com/] free host එකකද දාලා වැඩේ අල කරගෙන.
    Monthly Traffic එක වැඩි නිසා suspend කරලලු...ඕකට ඉතිං දෙතුන් දෙනෙක් ඇවිත් ඔහොම වෙලා තියෙන්නේ..
    DDos ඇටෑක් එකක් වැදිලද මන්දා ..:rofl::rofl:
    පව් අප්පා...දැන් ඉතිං පුටේ උඹ වටේ ගිහින් හරි Paid Host එකක දාපං..:P
    තුක් නොදකිං මහ ලොකු කෙරුමා..

    scurvy.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    eyage panditha katha walata hodama wade.. (paw kiyalath hithenawa :dull::rofl: )
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    අපේ නිග්ග පොන්ස් උගේ මහ ලොකු ග්‍රැපික් ගෝඩ් සයිට් එක [http://graphicsgods.com/] free host එකකද දාලා වැඩේ අල කරගෙන.
    Monthly Traffic එක වැඩි නිසා suspend කරලලු...ඕකට ඉතිං දෙතුන් දෙනෙක් ඇවිත් ඔහොම වෙලා තියෙන්නේ..
    DDos ඇටෑක් එකක් වැදිලද මන්දා ..:rofl::rofl:
    පව් අප්පා...දැන් ඉතිං පුටේ උඹ වටේ ගිහින් හරි Paid Host එකක දාපං..:P
    තුක් නොදකිං මහ ලොකු කෙරුමා..

    scurvy.jpg

    උඹනෙ අනතයා.. තොට අඩුගානෙ එහෙම හරි සයිට් එකක් තියනවද? :lol:
     
    aruna47

    Well-known member
  • මොනා උනත් අනාතයා ජීවත් වෙන්නනේ ඔහොම හරි දෙයක් කරන්නේ. එකට DDOS ගහලා website එක close කරන එක නරකයි. ඌ එකෙන් හම්බ කරන කන එක. ඒ වැඩේ මම අනුමත කරන්නේ නැහැ :no::no::no:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මොනා උනත් අනාතයා ජීවත් වෙන්නනේ ඔහොම හරි දෙයක් කරන්නේ. එකට DDOS ගහලා website එක close කරන එක නරකයි. ඌ එකෙන් හම්බ කරන කන එක. ඒ වැඩේ මම අනුමත කරන්නේ නැහැ :no::no::no:
    ඉතිං මට පාන්ද? :rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    eka thama...dan ithin ooka site eka daana daana paarata DDos thama

    :confused: DDos..? Mata oya subject eka gana kohomath wataheemak ne ban. Site eka down kiwwa eka vitarae terune. Web hosting gana danne ne ban. Mage wena paththakne danne. :( mona unath paw ban. Hambu karaganna ekane. Oka oka hadannath kochchara tatamuwada..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනා උනත් අනාතයා ජීවත් වෙන්නනේ ඔහොම හරි දෙයක් කරන්නේ. එකට DDOS ගහලා website එක close කරන එක නරකයි. ඌ එකෙන් හම්බ කරන කන එක. ඒ වැඩේ මම අනුමත කරන්නේ නැහැ :no::no::no:

    සිරාවට බං මමත් කියන්නේ ඕකමයි

    මුන් හැම එකාම දැන් ඌව අල්ලගෙන... තව එකෙකුත් මං දැක්ක මොකක්ද මගුලක් කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
     
    aruna47

    Well-known member
  • උඹට ගෙදරට කතා කරන්නේ ඔහොමද? :rofl:

    delmar මට ඕන නම් උබව banned කරන්නත් පුළුවන් එකත් මතක තියාගෙන කතා කරපන්. අන්තිමට අලුත් id හදන ඇවිල්ලා නහයෙන් අඩන්න එපා. :angry:
     
    Status
    Not open for further replies.