මචන්ලා මම සබ් එකක් හදන්න හදන්නේ..මට කියපල්ලා...සුබ් වූෆර් එක ඈතුලට හයි කරන එකද පිටින් හයි කරලද කොලටි එක වෑඩි කියලා 





හදපු එකෙක් ඉන්නවනම් ගන්න ඕනේ වූෆර් එකත් පොඩ්ඩක් කියපන්....සබ් පෙට්ටියේ සයිස් එකත් පොඩ්ඩක් ඕනේ





man sub 2k haduwa machan 2ma hai kare eliyen,box eka athula padding kara wavebreaker ekak widihata
ohoma athulata danna theory ekak thiyenawa machan wave eka ena widihata nattam harima quality eka enne nalu mata nam hoyaganna bari wuna


inside dammoth oya use karana material eka anuwa thama qualitty eka theeranaya wenne,mdf,plastic,etc
