Sub Woofer Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මම සබ් එකක් හදන්න හදන්නේ..මට කියපල්ලා...සුබ් වූෆර් එක ඈතුලට හයි කරන එකද පිටින් හයි කරලද කොලටි එක වෑඩි කියලා :rolleyes::rolleyes::rolleyes:

    encl3.gif




    encl4.gif


    හදපු එකෙක් ඉන්නවනම් ගන්න ඕනේ වූෆර් එකත් පොඩ්ඩක් කියපන්....සබ් පෙට්ටියේ සයිස් එකත් පොඩ්ඩක් ඕනේ :rolleyes::rolleyes:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    man sub 2k haduwa machan 2ma hai kare eliyen,box eka athula padding kara wavebreaker ekak widihata
    ohoma athulata danna theory ekak thiyenawa machan wave eka ena widihata nattam harima quality eka enne nalu mata nam hoyaganna bari wuna


    Machan mata box eka hadana hati kiyapan...size wenas unoth sound upset yanawa needa bn :rolleyes: