Toyota Yaris vs Avanza :)

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මචන්ලා, මේ වාහන දෙක ගැන උඹල දන්නවනම්, මේ දෙකෙන් මොකක්ද හොඳ ගන්න? දන්න අය ප්‍රතිචාර දක්වන්න... :)
    1_8069.jpg

    toyota-avanza-2012.jpg

    බොහොම ස්තුතියි!
     
    Last edited:
    • Like
    Reactions: asanka99

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Yaris Hatchback එක ගණන් වැඩියි Yaris sedan එකටත් වඩා. Avanza එකේ ගාණ අඩුයි.ඒවගේම 2න්ඩ් හැන්ඩ් market එකත් අඩුයි.හැබැයි 2013 Avanza එකනම් look එක හොඳයි . Avanza එක 7 seater නිසා family vehicle එකකට නියමයි.
     
    • Like
    Reactions: shammaxxy

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Yaris Hatchback එක ගණන් වැඩියි Yaris sedan එකටත් වඩා. Avanza එකේ ගාණ අඩුයි.ඒවගේම 2න්ඩ් හැන්ඩ් market එකත් අඩුයි.හැබැයි 2013 Avanza එකනම් look එක හොඳයි . Avanza එක 7 seater නිසා family vehicle එකකට නියමයි.

    yaris hatch eka ganin pulwuan nam. sedan eka nam ala

    Yaris sedan hodai ban hatch bak ekata wada.... avanza eka nm podi van ekak wage gatiyak nehe. mekai machan gihin wahane balanna. pix balala teeranaya karanna epa.

    thanx machanla adahas walata :)