2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14515772 said:
    අද නං පුතේ ත්‍රෙඩ් එකේ ඉන්න වෙන්නෙම නෑ. අද පොඩ්ඩක් පාටි ටයිම් එක වැඩි. උනා ආයේ සෙට් උනා ආප්ප එක්ක බියර් එකක් 8.8 දැන් ඒක කෙල කෙල ඉන්නෙ රේඩියෝ එක අහන ගමන්. දැන් මම ආවෙ.මෙතනින් එහාට රිප්ලයි නැති වෙයි. ඉල්ලගෙන ළිඳේ වැටෙන්න බෑ :rofl::rofl::rofl:
    රයිටා එආපෞ දා ඉදන් ෆිට් එක මගෙ. අදත් දීපන් ඇට්ටි හැලෙන්න. උඹේ සිංදු තමයි සිංදු. උඹ තමයි උඹ. උඹ වගේ කවුරුත් නෑ වෙන.:baffled::baffled::cool::cool: දෙමු එහෙනං එළකිරි වගේ
    oo_zpscb5de215.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑස පියාගත් කල මට
    මැවෙන්නෙ ඔබෙ රුව
    ඈත කදුකරෙන් එන නල
    ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
    කුමාරියේ...අමතක
    නොවේ....ලස්සන රුවේ...
    සිත සැනසුවේ.....//

    අතින් අත වෙලී වෙරළේ තනිවුනු
    මොහොතේ
    ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු
    මොහොතේ...//
    සිත කැළඹුනේ - ඇයි නොම
    දැනේ...
    කී දෙයක්ද අරුමයක් ද මට
    සිතාගන්න නොදී..

    දෑස පියාගත් කල..

    රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු
    දැකලා
    නිම් නොවූ සිතේ සතුටින් හසරැල්
    පිපිලා...//
    මතකය මගේ - අවදි වුනේ..
    ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න
    නොදී...

    දෑස පියාගත් කල...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :rolleyes:
     
    Status
    Not open for further replies.