මේකද බලපන් උඹ ඔය කියන්නේ.
![]()
චාමර රණවකගේ ඔව් අන්න එයා තමයි කියන්නේ අනේ ඒ සින්දුව මට දෙන්නකෝ
උඹට මතක වචන ටිකක් දාපන් බලන්න.නැ නැ චාමර රණවක තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
නෑ එච්චර වෙන්න බෑ..
රු 5000ක් වගේ වෙයි
සෙක් මට මාර දුකයි
මම ඔය වාහනේ ඇහැක් වගේ බලා ගත්තේ...
ටයර් වලට ගොම් බෙට්ටක් වත්
අහු නොවෙන්න පාරෙදි එලවන්නේ..
සෙක් පිටිපස්සේ බෆර් එක දැක්කම දුකේ බෑ... පේන්ට් එකක් ටච් කරවන්න ඕන.
අතින් කයිට්..


