mcn me track eke adupaadu balahan....aah thawa ekak kiyanna thiyanawaa...eka passe kiyannamko..
https://soundcloud.com/jamiezue/tharu-desa-f-01
dan nam hodai..kiyanna tharam loku waradak ne trk eke...who mixed?

mcn me track eke adupaadu balahan....aah thawa ekak kiyanna thiyanawaa...eka passe kiyannamko..
https://soundcloud.com/jamiezue/tharu-desa-f-01

mamama thamaa ban..me oyaa gaawa tracks thiyana ewaa saslit ayyata pm karanna..dan nam hodai..kiyanna tharam loku waradak ne trk eke...who mixed?![]()

mamama thamaa ban..me oyaa gaawa tracks thiyana ewaa saslit ayyata pm karanna..![]()
thanks machan....ahh mix eke podi podi awl thihyenawaa...vocals ahenawa madi...vocals poddak udata ganna....nathnam poddak 2-3khz range eka poddak EQ karala balanna....wachana tika ahenna ona..wachana tika ahanna thiyenna epa....music walata udin thamai nrmally vocals thiyanne....rock productions wala thama poddak distrotion guitars yatin vocals thiyenne......wena nam awlak ne...

ඔක් බල බල ඉන්න කොට මට හම්බ වුනා EnergyXT කියලා භාණ්ඩයක්
මෙක හෙන පොඩි සොෆට්වෙයර් එකක්.......අනික් ඉන්ටර්ෆෙස් වලට ඉතා කිට්ටුවෙන් යන්නේ....කොමහරි වැඩ ගොඩක් කරන්න පුළුවන්ද........ගත් කටටම පොඩි ට්රැක් එකක කොම්පොස් කරලා බැලුවා වැඩ කරන්න පුළුවන්ද කියලා එළ කිරි බඩු වැඩ.......

කොම හරි මම ඉයේ ඔන්ලයින් එකේ කරක් ගහන කොට අප්පු කිව්වා.වෙන අලුත් සොෆට් වෙයර් එකක් බලන්න කියලා.මියුසික් කොම්පොස් කරන්න.ඔක් බල බල ඉන්න කොට මට හම්බ වුනා EnergyXT කියලා භාණ්ඩයක්
මෙක හෙන පොඩි සොෆට්වෙයර් එකක්.......අනික් ඉන්ටර්ෆෙස් වලට ඉතා කිට්ටුවෙන් යන්නේ....කොමහරි වැඩ ගොඩක් කරන්න පුළුවන්ද........ගත් කටටම පොඩි ට්රැක් එකක කොම්පොස් කරලා බැලුවා වැඩ කරන්න පුළුවන්ද කියලා එළ කිරි බඩු වැඩ.......
මෙන්න මේ සයිට් එකෙන් මේ සොෆට්වෙයාර් එක ඩවුන් කරගන්න පුළුවන්..........
http://www.energy-xt.com/
මෙයා පොඩි වුනාට අනික් සොෆට් වෙයර් එකක කරට කරට ඉන්නවා.අනික් රෙටින්ස් එකක සංසදනය කරන කොට 7.5 රෙටින් එකක තියනාව
http://midi-software-review.toptenreviews.com/energyxt-review.html
කොමහරි මම පොඩි වැඩක් කරනන ට්රයි එකක දුන්න මෙකෙන් වැඩක් ගන්න පුළුවන්ද කියලා බලන්න....දඩබඩ ගලා හැදුවා..බලපංකො අහලා.....අච්චරු වාගේ තමයි.....පොඩ්ඩක්
http://picosong.com/nc8L/
![]()
![]()
බලපල්ලා වැඩක් ගන්න පුළුවන්ද කියලා.

Outboard 'library' at The Village Studios, Los Angeles, CA.Anything you like?
![]()
මට අර LA2A එකයි 1176 එකයි ඕන 

කලන්තෙ දැම්ම. වතුර එකක් ගහපන්මට අර LA2A එකයි 1176 එකයි ඕන
![]()

Outboard 'library' at The Village Studios, Los Angeles, CA.Anything you like?
![]()

machn colombo m audio monitors ganna puluwan thanak thiyanawada ,,yamaha ara..![]()