2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    tuzki-bunny-emoticon-043.gif
    පොඩි ලමයි ඉන්න තැන්වල අසභ්‍ය පින්තූර දාන්න එපා.

    :P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)

    ඉතින් බොලාව එකෙ හැප්පෙන්වනෙ...:P:P:P දැන් කැලෑ පත්තරෙ ගහලද ආවෙ...
    :frown::frown::frown:

    :oo: :angry:

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14519635&postcount=7090
    පත්තරේ දැම්මා වගේ තමා මෙතන දැම්මහම....... :yes:;):love::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ

    නන්නාඳුනන මේ රන් තාරකාවෙන්
    වළා යහන රන්වන් වෙලා
    ඔබේ නුහුරු ගීයෙන්
    සදා සොඳුරු බැල්මෙන්
    රැයේ පීදිලා යෞවනේ

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ...

    මං මුලා කතරේ කෙම් බිමක්‌දෝ මේ
    දිලී නිලන තුරු වැල් අරා
    නිදා නො ඉඳ ඉන්නම්
    නියා තබා යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්

    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
    මා ඉගිල එන්නම්
    ළඟින් තුරුළු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
    ඔබේ උණුසුමේ රාත්‍රියේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියා තබා යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්
     
    Status
    Not open for further replies.