2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar35153_43.gif
    උලලේනා

    පට්ට යකෝ:rofl::rofl::rofl::rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මං නංගිට උදව් කරන්නං ඔය එක එකා එන්න ඕන නෑ :frown:


    ඔව් ඔව් කූලට දැන් නිල වශයෙන්ම දීලා තියෙන්නේ. අනිත් අය උදව් කරන්න යන්න එපා.

    ;););)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පාලුව දෙවනත් කරලා
    නාඩන් උල ලේනෝ
    කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
    උලලේනෝ.....උලලේනෝ

    සීත හුළං හිරිකඩයි
    කැලේ අපිට උරුමේ
    නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උලලේනෝ.....උලලේනෝ...

    ඉහිරුනු කිරි කොතලෙට
    ඉකිබිදලා පල නෑ
    නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
    උලලේනෝ.....උලලේනෝ

    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගියදා මේ හැම දුක් දුරුවෙන්නේ
    උලලේනෝ....උලලේනෝ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :yes: ඔව් බං..... ආයේ බිව්වොත්, බෝතලේ සින්ක් එකට හලනවලු....... :(

    අපොයි ඒවගේ ජාතික අපරාධ කරන්න දෙන්න එපා. බෝතලේම එකපාර හරි බීපන්.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.