මං නංගිට උදව් කරන්නං ඔය එක එකා එන්න ඕන නෑ![]()



ඔය ඉන්නේ ඕන තරන් අල්ලනවනම් මාලු.තෑග්ගක් වශයෙන් දුන්නත් ගන්න කෙනෙක් නෑ![]()



හෆොයි.....පවුල් අවුල් තමයි.....![]()
හැම සිකුරාදාම බොන්න දෙන්න බෑලු අරක්කු...... මාසෙකට සැරයක් නම් Ok ලු...... 
22,000ට සුභ පැතුම් මචන්......![]()


22000ට සුබපැතුම්![]()

ඔව් බං..... ආයේ බිව්වොත්, බෝතලේ සින්ක් එකට හලනවලු.......
![]()


