ඔනි_පුකක්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    දැන් මොකද මෙකට " වෙසක් " කියල දැම්මෙ? වෙන දාන්න දෙයක් නැතුවද?හීන් නුලෙන් එකෙනුත් අපාහාසයක් නෙද? උබ බෞද්ධයෙක් නම් මෙවා පොස්ට් නොකර ඉදපන්.. නැත්තන් තොපේ ආගමට අදාල දෙයක් දගනින්:angry::angry:
     
    • Like
    Reactions: Sadun Buwa

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    දැන් මොකද මෙකට " වෙසක් " කියල දැම්මෙ? වෙන දාන්න දෙයක් නැතුවද?හීන් නුලෙන් එකෙනුත් අපාහාසයක් නෙද? උබ බෞද්ධයෙක් නම් මෙවා පොස්ට් නොකර ඉදපන්.. නැත්තන් තොපේ ආගමට අදාල දෙයක් දගනින්:angry::angry:

    true machan :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,613
    8,788
    113
    kandy
    අන්තිම පදේට දාන්න වෙන වචනයක් තිබුනෙම නැද්ද ?වෙසක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුඋන දවස කියල අමතක උනාද?..උබ මොන ආගමේ උනත් කමක් නැ..බුදුහාමුදුරුවන්ට අපහාස කරන්න එපා..