පිස්සු හුට්ටෙක් මූ. කාගෙ කරි ලණුවක් කනවා

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    කියන ඒරියා වලට අදාලවත් නැති පොලීසියක ඔ අයිසී කෙනෙක්ට බනින්නේ. වෙන පොලිස් ඒරියා එකක කප්පන් තවත් පොලිසියකට යනව වගේ. මූට ලණුවක් දීල හොද එකෙන්. දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන් මූට. :yes: :yes: :yes: :yes:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මු මොන පොන්නයෙක්ද මු පිලිපීන ගැනියෙක් බැඳලා එහෙ ඉඳලා රට හදන්න යන එකෙක් නේ?.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    කියන ඒරියා වලට අදාලවත් නැති පොලීසියක ඔ අයිසී කෙනෙක්ට බනින්නේ. වෙන පොලිස් ඒරියා එකක කප්පන් තවත් පොලිසියකට යනව වගේ. මූට ලණුවක් දීල හොද එකෙන්. දන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන් මූට. :yes: :yes: :yes: :yes:

    මූ අර කරන්දෙනියේ සුද්දගෙන් ගේම ඉල්ලලා විඩියෝ එකක් දාල මැකුවා නේද? මම හිතුවෙ කැරියා රට ඉන්නෙ කියලා. පිස්සු හුකන්නෙක්නෙ බන් 🤭 🤭