2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    gjgchkk
    hdhkdv

    මරු ටැග් දෙක...
    tuzki80.gif

    aththa kiyapan

    uba neda damme
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    reputation_neg.gif
    2013 Feb 22 - ElaKiri... 02-22-2013 09:15 PM -8 ice

    කූලා පෞද්ගලික තරහක් තියනවානම් කතා කරලා විසදගමු

    :rolleyes: කවුරු හරි බොර දියේ මාළු බානවද දන්නේ නෑ පුතෝ......?? :angry:

    15,000 ට සුභ පැතුම් මෝඩ ඩෙල්මෝ...... :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මින්දද හී සර වැදී සැළෙන හද
    නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද
    නන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන් සඳ

    තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
    ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
    පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
    කුසුම් සිනා කැන් හද පුරවා

    මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි
    අන්ධකාර සළු පටින් මුදා
    නෙත් මිණි පහනින් පහන් කරනු මැන
    අනාගතේ මන් පෙත පාදා
     
    Status
    Not open for further replies.