2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1535763

    Who Posted?
    Total Posts: 1,079
    User Name Posts
    urajdrlk 163
    Rex921 147
    anju.r 97
    ModelSriLanka 84
    dj ice cold 74
    sasliit 45
    dmtx 39
    Supun. 37
    mjayanatha 31
    rashee_irosh 28
    rcccc 28
    agdrig 23
    Dinushasankalpa 23
    amila256 22
    Malinga 20
    kra 20
    delmar 18
    BonziBUDDY 17
    rocat90 15
    kosandpol 14
    dilrasan 14
    jamiezue 14
    CuteBaby 13
    AWRORA 13
    prasad9805 13
    kandya 12
    I'ts My Style 8
    sayu11111 7
    DJU9 5
    crazybuddy 5
    Tyra Dee 4
    chamarams 4
    kandyan 3
    Lokka Ayya 3
    aggregate 3
    U_knw_me 3
    Radio 2
    MihiCherub 1
    Sun_Boy 1
    පිස්සු පුසා 1
    බාග බනිස් 1
    පූස් 1
    dath kimbula 1
    ~Titi~ 1
    mldarshana 1

    Thanks :) :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    17000ට සුබ පැතුම්

    congrats_balloon-2310.jpg


    :yes::yes::yes:

    SUBAPATHUM SAHO!

    REX සහෝදරයාට සුභ පැතුම් !!

    Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Rex lokka

    17000ට සුබපතුම්

    රෙක්ස් මහත්තයට සුභපැතුම්..!

    Congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz Rex

    Thanks කට්ටි‍යටම......:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...
     
    • Like
    Reactions: mal pappa

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කිඹුලා අයියෙ. නින්ද ගියා කියන්නකෝ මට. මම ලබන සතියෙ දෙන්න කියල සිංදු දෙකක් තියන් හිටියෙ. මට මේ සිංදු දෙක ලබන සතියෙ දෙන්න. :cool::cool::cool:

    සීගිරි ලලනි R.A. chandrasena
    ලලිත සන්ධ්‍යා වලා නැගී R.A. chandrasena
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1535763

    Who Posted?
    Total Posts: 1,079
    User Name Posts
    urajdrlk 163
    Rex921 147
    anju.r 97
    ModelSriLanka 84
    dj ice cold 74
    sasliit 45
    dmtx 39
    Supun. 37
    mjayanatha 31
    rashee_irosh 28
    rcccc 28
    agdrig 23
    Dinushasankalpa 23
    amila256 22
    Malinga 20
    kra 20
    delmar 18
    BonziBUDDY 17
    rocat90 15
    kosandpol 14
    dilrasan 14
    jamiezue 14
    CuteBaby 13
    AWRORA 13
    prasad9805 13
    kandya 12
    I'ts My Style 8
    sayu11111 7
    DJU9 5
    crazybuddy 5
    Tyra Dee 4
    chamarams 4
    kandyan 3
    Lokka Ayya 3
    aggregate 3
    U_knw_me 3
    Radio 2
    MihiCherub 1
    Sun_Boy 1
    පිස්සු පුසා 1
    බාග බනිස් 1
    පූස් 1
    dath kimbula 1
    ~Titi~ 1
    mldarshana 1

    Thanks :) :D
    :rofl: මදි මදි.. ගුරා හොදටම මදි.. ගිය පාර ඔච්චර සෙනග නැති දවසෙත් මං 300+ ගැහුවා :rofl::cool: