උඹ ඇහුවෙ නෑනෙ.. අහල කියපංකො සිංදුව හොඳද කියලා..



කට්ටිය මොකෝ කියන්නෙ අපේ එලකිරි එකේ උන්ට අත දීමක් ලෙස උන්ගේ සින්දු දාලා මියුසික් ඇල්බ්ම් එකක් කරමුද?
අපිත් පුලුවන් සප් එකක් දෙන්නම් !!


ඔව් බන් මේක නම් හිට් වෙනවා ෂුවර්.



අඩොව් සස්ලිට් අයියා මාව මස්සිනා කොරගෙන ඉවරයි... තොපි ඔක්කොම ගිහින් පැනපියව් ලිදට....![]()
යකෝ මේකෙ ඉන්න උන්ට පට්ට හැකියාවන් නේ තියෙන්නේ...............
අපිට ලයිව් ෂෝ එකක් කරන්න පුළුවන් වගෙ කස්ටිය සෙට් කරගෙන.....රේඩියෝ එකේ.......
Repost


