2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nohim Ys මල්ලිගෙ හැකියාවනුත් අගය කරනව. ලස්සන පදරචනයක්.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar268106_3.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද නම් ෂෝ එක එලටම යයි වගේ
    බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ

    මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා :P:P:P


    මොකක් හරි ඇති අනිවා......
    ටිකක් තදේට හොයල බලපන්.......!
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    බලගෙන යනකොට මගෙයි උම්බෙයි අදහස් හොඳට ගැලපෙනව!!

    මම ට්ය්ප් කරන අතරෙ උම්බ පොස්ට් කරලා!!

    අදහස් ගැලපෙනව නම් ගෙවල් වලිනුත් කැමැත්ත අරගෙන ඉක්මනට බැඳපල්ලා :lol:
     
    Status
    Not open for further replies.