සංකපාලයගේ කවි,සින්දු ලිවීමේ හැකියාව නම් උපරිමයි......



උඹත් එහෙමයි නෙ 
Kandyan's Song z Superb..no comments..
Clarence wijewardhanage song 1k kiyanna..godakma matchn to ur voice..![]()




පටලගන්න එපා..
ඔයාගේ අනාගතේට එක හොඳ නෑ![]()

අද නම් ෂෝ එක එලටම යයි වගේ
බලාගෙන යනකොට මෙකෙ ගොඩක් එවුන්ට සැඟවෙච්ච ටැලන්ට්ස් තියනවනෙ
මගේ සැඟවෙච්ච ටැලන්ට් එක මම තාම සොයනවා
බලගෙන යනකොට මගෙයි උම්බෙයි අදහස් හොඳට ගැලපෙනව!!
මම ට්ය්ප් කරන අතරෙ උම්බ පොස්ට් කරලා!!
