බලගෙන යනකොට මගෙයි උම්බෙයි අදහස් හොඳට ගැලපෙනව!!
මම ට්ය්ප් කරන අතරෙ උම්බ පොස්ට් කරලා!!



කමක් නෑ උඹ කියපන් අපි අමාරුවෙන් හරි අහන් ඉන්නම්.මට ඔය දේවල්වලට හැකියාවක් නෑ බන්......![]()
ගැට ගහලා කවි ලිව්වට සින්දු ලියන්න දන්නේ නෑ බන්.....උඹත් එහෙමයි නෙ
![]()
ElaKiri ලේබල් එක යටතේ කරමු කෝ බං ඇල්බම් එකක්.......
එන ආදායම මොකක් හරි පින් අතේ වැඩකට යොදමු..............
ලොක්කට කියල බලමු ද???????????????