2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේ සින්දුව ලස්සනයි. thanks for being my valentine
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    බලගෙන යනකොට මගෙයි උම්බෙයි අදහස් හොඳට ගැලපෙනව!!

    මම ට්ය්ප් කරන අතරෙ උම්බ පොස්ට් කරලා!!

    මොකෝ කියන්නෙ මචෝ..මුන් ටික බලෙන් හරි අල්ලගෙන ඇල්බම් එකක් කරමුද...:rolleyes::rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ElaKiri ලේබල් එක යටතේ කරමු කෝ බං ඇල්බම් එකක්.......
    එන ආදායම මොකක් හරි පින් අතේ වැඩකට යොදමු..............

    ලොක්කට කියල බලමු ද???????????????
     
    • Like
    Reactions: U_knw_me

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ElaKiri ලේබල් එක යටතේ කරමු කෝ බං ඇල්බම් එකක්.......
    එන ආදායම මොකක් හරි පින් අතේ වැඩකට යොදමු..............

    ලොක්කට කියල බලමු ද???????????????

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.