AAAAWWWwwwww...... එල IDEA එක ..... අනිවා කරන්න .....කට්ටිය මොකෝ කියන්නෙ අපේ එලකිරි එකේ උන්ට අත දීමක් ලෙස උන්ගේ සින්දු දාලා මියුසික් ඇල්බ්ම් එකක් කරමුද?
අපිත් පුලුවන් සප් එකක් දෙන්නම් !!
මොකෝ කියන්නෙ මචෝ..මුන් ටික බලෙන් හරි අල්ලගෙන ඇල්බම් එකක් කරමුද...![]()